Binuwara Muthukuda

Binuwara Muthukuda පුජා භාණ්ඩ

14/08/2023
15/06/2023

කාරුණික හිතවතුනි, හොරා දකින කල් Share කරමු.. ❤️🙏😢
අධ්‍යාපන කටයුත්තක් සඳහා ලබන සතියේ විදේශ ගත වීමට නියමිත දරුවකුගේ විදේශගත ✈️ වීමට අත්‍යාවශ්‍ය ලිපිගොනු සහිත මෙම Bag එක අද උදෑසන හොරකම් කරගෙන ගොස් ඇත.😭🧑‍✈️❌

මුදල් හෝ Laptop 💻 එකක් ඇතැයි සිතා මෙම Bag 💼 එක හොරකම් කර ඇතත් එහි තිබෙන්නේ විදේශ ගතවීමකදී Visa ලබා ගැනීමට අවශ්‍ය File කිහිපයකි.. කිසිඳු අයෙකුට මෙම Bag එකේ වටිනාකමක් නැති අතර එහි වටිනාකම ඇත්තේ ලබන සතියේ අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට නියමිත එම දරුවාටය.. මෙම Bag 💼 එක සොයාගැනීම සඳහා එම දරුවාට උදවු කරන්න..‼️‼️‼️✈️👩‍✈️🙏🙏🙏🙏🙏

07/05/2023

Check out user6511794470832's video.

ගාල්ලට යවන්න සකස් කල නෙළුම් මල හා මුතු කුඩය ,ගිලන් පස ආවරණය
20/10/2022

ගාල්ලට යවන්න සකස් කල නෙළුම් මල හා මුතු කුඩය ,ගිලන් පස ආවරණය

18/10/2022
06/01/2022

ඔබේ අතේ ඇති මුදලට සරිලන පරිදි මුතු කුඩයක් නිමවා පූජා කිරීමේ මා හැගි අවස්ථාව වෙනුවෙන්ම බිනුවර මුතු කුඩ පිටුව නිර්මාණය කර ඇත
මුතුකුඩ පමණක් නොව සරසන ලද වටාපත්, බුද්ධ පාත්‍රා, පිත්තල කරඩු, පාවාඩ, කප් රුක ධජ, පූජා නෙලුම් මල් ඇතුලු පූජාමය භාණ්ඩ ඔබගේ අත ඇති මුදලට සාදා දීමට බිනුවර මුතුකුඩ සැම විටම සැදු පැහැදි සිටියි.

මුලින් මුදල් ගෙවීමක් කිසිසේතම ලබා නොගන්නා අතර අපට ඔබගේ භාණ්ඩ නිවසටම ගෙනවිත් භාර දීමට හැකියි.

බිනුවර මුතු කුඩ වෙතින් නිමවා ලූ නවතම මුතුකුඩ නිර්මාණයක්        😇😇😇
27/12/2021

බිනුවර මුතු කුඩ වෙතින් නිමවා ලූ නවතම මුතුකුඩ නිර්මාණයක් 😇😇😇

මුතුකුඩය,නෙළුම් මල , ගිලන්පස ආවරණය , කරඩුව හිසට තැබිමට පිච්ච මල් පුරවන ලද කොට්ටය
19/11/2021

මුතුකුඩය,නෙළුම් මල , ගිලන්පස ආවරණය , කරඩුව හිසට තැබිමට පිච්ච මල් පුරවන ලද කොට්ටය

Address

No-255/E, Pore, Athurugiriya
Colombo

Telephone

0771696027

Website

Alerts

Be the first to know and let us send you an email when Binuwara Muthukuda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share