Film Gossip Sri Lanka

Film Gossip Sri Lanka Welcome to official page of
Film Gossip Sri Lanka 🎥🎬🔥 Welcome to official page of Film Gossip Sri Lanka 🎥🎬🔥

ලංකාවේ ප්‍රථම IMAX ස්ක්‍රීන් එක සහ ලංකාවේ ලොකුම ස්ක්‍රීන් එක එසේ හැව්ලොක් සිටි මෝහ්ලි ස්ථාපිත උන වගයි 🔥🙏 කෝමද පුතා සයිස්...
02/07/2024

ලංකාවේ ප්‍රථම IMAX ස්ක්‍රීන් එක සහ ලංකාවේ ලොකුම ස්ක්‍රීන් එක එසේ හැව්ලොක් සිටි මෝහ්ලි ස්ථාපිත උන වගයි 🔥🙏 කෝමද පුතා සයිස් එක 🔥👌

❤️🔥
07/03/2024

❤️🔥

07/02/2024

, only in theaters Nov. 27, 2024 🌊

Here's your first look at  , only in theaters this November
07/02/2024

Here's your first look at , only in theaters this November

ඔයාලා කැමති මොන ගෙදර ඉන්න ද? 😁
25/01/2024

ඔයාලා කැමති මොන ගෙදර ඉන්න ද? 😁

🥺🔥❤️
07/01/2024

🥺🔥❤️

ඔන්න ආයේ hiru Star යන්න chance එකක් ඇවිල්ල..මේක mis කරගන්න එපා...
03/01/2024

ඔන්න ආයේ hiru Star යන්න chance එකක් ඇවිල්ල..මේක mis කරගන්න එපා...

" ගජමෑන් " කාටූනය සමඟින් කාටූන් චිත්‍ර කලාවේ පෙරළි කාරයා වූ කැමිලස් පෙරේරා දිවි සැරිය නිමකල බව සංවේගයෙන් දන්වා සිටිමි.19...
19/12/2023

" ගජමෑන් " කාටූනය සමඟින් කාටූන් චිත්‍ර කලාවේ පෙරළි කාරයා වූ කැමිලස් පෙරේරා දිවි සැරිය නිමකල බව සංවේගයෙන් දන්වා සිටිමි.

1939 දෙසැම්බර් 01 වන දින උපන් කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරා මියයන විට 84 වන වියේ පසුවිය .
1969 වසරේ දී කොන්සිලියා ප්‍රනාන්දු සමගින් විවාහ වූ ඔවුනට මයුරි පෙරේරා සහ ගයාන් පෙරේරා නමින් දූ පුතුන් යුවලක් විය.
1964 වර්ෂයේදී සරසවිය පුවත් පතින් කාටූන් ජීවිතය පටන් ගත් ඔහු විවිධ පුවත්පත් රැසකට , "තෙපානිස් " , " දොං සේතං ", " සිමෝනා " "සිරිබිරිස්" , " දැක්කොත් පත්මාවතී ", "සෙල්ලං සේන", ඇතුළු කාටූන් රැසක් නිර්මාණය කල අතර ,1975 වසරේදී චින්තන ජයසේන හා එක්ව " සිත්තර " පුවත්පත එළිදැක්වීය . ඉන් කලකට පසුව 1986 වසරේදී කැමිලස් පබ්ලිකේෂන් නමින් ඔහුගේම ව්‍යාපාරයක් ඇරඹීය . ඒ තුලින් , ගජමෑන් සමඟ සත්සිරි , සිව්දෙස , සම්මාන , ඩිංකි , පුංචි බටිති , රුසියා , ජගතා , හපනා , ශිෂ්‍යත්ව නමින් පත්තර රැසක්ම වෙළඳ පොළට එක් කිරීමට ඔහු සමත් විය.

කැමිලස් පෙරේරා හිතවතාට දෙව්මව් සුව ප්‍රාර්ථනා කරමු.

🎞️ Kung Fu Panda 4 (2024) 🎥❤️🔥
16/12/2023

🎞️ Kung Fu Panda 4 (2024) 🎥❤️🔥

😈🙈
13/12/2023

😈🙈

නත්තල එනකල් මඟ බලන් ඉන්න පුංචි ඔයාලටහිරු තිරයෙන් ප්‍රථම වරට පුංචි ඔයාලා වෙනුවෙන්ම 🎅🏼🧑🏼‍🎄- "ගොවිපලේ නත්තල" | දෙසැම්බර් 16...
13/12/2023

නත්තල එනකල් මඟ බලන් ඉන්න පුංචි ඔයාලට
හිරු තිරයෙන් ප්‍රථම වරට පුංචි ඔයාලා වෙනුවෙන්ම 🎅🏼🧑🏼‍🎄

- "ගොවිපලේ නත්තල" | දෙසැම්බර් 16 උදෑසන 8.00 ට
- "නත්තල් තරුව" | දෙසැම්බර් 23 උදෑසන 8.00 ට
- "නත්තලේ වීරයෝ" | දෙසැම්බර් 27 උදෑසන 8.00 ට
- "වලස් පැන්චා 01" | දෙසැම්බර් 30 උදෑසන 8.00 ට

සීතල නත්තලේ පුංචි ඔයාල හැමෝම
නිවාඩු පාඩුවේ බලන්න

13/12/2023

නැන්දම්මා ලෙෆ්ට් 😂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Film Gossip Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share