Evanji

Evanji Once a banker & gaming streamer 🎮
Now a mama sharing kitchen adventures 🍳, daily vlogs & motherhood 💕

10/06/2026

අවුරුදු 7 8 කට කලින් serious දාපූ මේ වගේ ඒවා දැන් දකිද්දි ලැජ්ජ හිතෙන්නෙ ඇයි 😂🤣🫠

බබාලට දේවල් ගැන හිතන්න පුලුවන්ද දන්නෑ නේද 🤔 එලිආනනන් බර කල්පනාවක 🫠🙂‍↔️
10/06/2026

බබාලට දේවල් ගැන හිතන්න පුලුවන්ද දන්නෑ නේද 🤔 එලිආනනන් බර කල්පනාවක 🫠🙂‍↔️

දෙවනි ඉනිම පටන් ගන්නකොට සහ ඉවර වෙනකොට 🙂‍↔️😅
09/06/2026

දෙවනි ඉනිම පටන් ගන්නකොට සහ ඉවර වෙනකොට 🙂‍↔️😅

09/06/2026
මන් ගොඩක් සතුටු වෙන දෙයක් තමයි බබාට finger food කලින්ම පටන් ගත්ත එක. මාස 8ක් වගේ කාලේ ඉඳන් එයාට කැමති විදිහට කෑම අල්ලන්න...
08/06/2026

මන් ගොඩක් සතුටු වෙන දෙයක් තමයි බබාට finger food කලින්ම පටන් ගත්ත එක. මාස 8ක් වගේ කාලේ ඉඳන් එයාට කැමති විදිහට කෑම අල්ලන්න, පොඩි කරන්න, තනියම කටට දාගන්න මම ඉඩ දුන්නා.
Yes it was messy කෑම හැමතැනම හලනවා එයාගෙ බඩට වඩා බිමට තමයි කෑම එකෙන් ගොඩක් යන්නෙ ඒත් අද ඒ හැම ඉවසීමකම කැපවීමකම ප්‍රතිඵල ඇස් ඉස්සරහම දකින්න ලැබෙනවා
දැන් එයාට ඕනම තැනක restaurant එකක වුනත් තනියම එයාගෙ කෑම එක රස විදින්න පුලුවන්. ඒ වගේම මේ පුරුද්ද නිසා එයාගෙ කෑම හැපීමේ හැකියාව කෑම එක්ක තියන බැදීමත් ගොඩක් දියුණු වෙලා. එයා හරිම ආසාවෙන් confidently එයාගෙ කෑම තනියම අරන් කනව බලද්දි අම්ම කෙනෙක් විදිහට මට ගොඩක් ආඩම්බරයි ඉතින් 🥹❤️

06/06/2026

❤️

04/06/2026
27/05/2026

බබාට breakfast එකට හදල දුන්න Avacado Fitters. මේක ඔයාලට රෑ කෑම එකට දෙන්නත් පුලුවන් හදන්නත් හරිම ලේසියි 🥰🥑🥚

20/05/2026

උදේට බබාට දුන්නු පෝෂණීය කෑම වේල❤
ගත්තේ පාරම්පරික Paramparika - The HealthFood Store
Honest review, not sponsored Video

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Evanji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Evanji:

Share