Gem Lanka Gallery

Gem Lanka Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gem Lanka Gallery, Arts and entertainment, 35 Elibank road hawlock town, Colombo.

11/02/2026

2.55ct Natural color sapphire
Glass body effect
Purple Red

13/05/2025

19.5ct ovel Eye clean 💎
Natural Ceylon sapphire
By GemLanka Gem Gallery

Natural Colour change Gemstone 💎 Rare kind and of Sapphires not easy to find
05/05/2024

Natural Colour change Gemstone 💎 Rare kind and of Sapphires not easy to find

05/05/2024
05/05/2024
04/05/2024

Natural Royal blue sapphire of Srilanka

05/09/2023

නුවර දළදා පෙරහැර වීදි සංචාරය කරනවා. ඉඩෝරෙ තිබ්බ නුවරට වහිනවා.

පෙරහැර තියන වෙලාවට ලස්සනට පායනවා.

පෙරහැර කාලෙට නුවරට වහින එක ශතවර්ෂ ගාණක් මිනිස්සු අත්දැකපු දෙයක්

දන්ත ධාතූන් වහන්සේ ට පෙරහැරට වස්සන්න පුලුවන්ද කියලා නිරාගමික කබ්බො අහනවා

ඔව් පුලුවන් !

ජල චක්‍රය කියන්නේ වැස්ස පැහැදිලි කරන්න බටහිර විද්‍යාව හදපු කතන්දරයක් විතරයි...

වැස්ස ඇතිවෙන හැටි ගැන ඊට වඩා පැහැදිලි කිරීම් තව දැනුම් පද්ධතිවල තියනවා.

බුදුහාමුදුරුවො වැස්ස ඇතිවෙන්න දෙවිවරුන්ගේ බලපෑම ගැන දේශනා කලා

අභිධර්මයට අනුව වැස්ස ඇතුලු මේ අපට පේන භෞතික ලෝකය හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවී ඇතුලු ශුද්ධාෂ්ඨක වලින්.

සූක්ෂම ශරීර සහිත දෙවියන්ට මේ ශුද්ධාෂ්ඨකවල ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න පුලුවන්.

සෘද්ධි බල සහිත මනුෂ්‍යයන්ට මේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙන්න පුලුවන්.

බුද්ධ දේශනාව හෙවත් පිරිත්වලට මේ ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න පුලුවන්.

පෙරහැර තියනකොට, පිරිත් කියනකොට, සිත දියුණු කරපු මාර්ගඵල ලාභී උතුමන්ගේ අධිෂ්ඨානයට දෙවිවරුන්ගේ බලපෑම්වලට වැස්ස වස්සන්න පුලුවන්. ඕන්නම් නවත්තන්නත් පුලුවන්.

ඔබට පේන මේ ලෝකයේ බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් තියනවා. සිත දියුණු කිරීමෙන් මේව තේරුම් ගත්තු උතුමන් ඉන්නවා.

එතුමන්ලාගෙන් දැනුම අරන් මේවා තේරුම් ගත්තු මිනිස්සු ඉන්නවා.

බුදු දහම ගැඹුරට දන්නේ නැතත් පැරණි මිනිස්සු පෙරහැරයි වැස්සයි අතරේ සම්බන්ධය අත්දැකීමෙන් දැක්කා.

අභිධර්මයේදේශනා පැහැදිලි කිරීම් පැත්තකින් තියන්න.

ලෝකයක් නුවරට එන්නේ රැඩිකල් නිරාලගේ 10 වසරේ විද්‍යාව පාඩම් අහගන්න නෙමෙයි.

විචිත්‍ර නුවර පෙරහැර බලන්න.

රටේ ආර්ථිකය දුවන්න ඩොලර් එන්නේ මේ දේවල් වලින් මිසක් රැඩිකල් හීනමාන හෑලිවලින් නෙමේ.

නුවර පෙරහැර තව වසර සිය ගාණක් රටට අභිමානයක් එක් කරගෙන ඉදිරියටත් පැවැත්වේවි.

Credit goes to owener👍

02/07/2023

Coabalt spinel
Neon blue 5.6ct

24/06/2021
13/10/2020

10.5ct unheated Ceylon sapphire

Address

35 Elibank Road Hawlock Town
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Gem Lanka Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share