FYR Day to day thoughts

ඇයි එහෙම වුනේ? 😥
18/09/2023

ඇයි එහෙම වුනේ?
😥

17/09/2023

අපි පැරදුනා තමයි, පට්ට දුකයි හැමෝටම 😪
නින්ද යන්නෙත් නැහැ 😥

මෙච්චර සල්ලි නැති කාලේ කොහොමහරි ටිකට් අරං මැච් එක බලන්න ආපු අයටයි, ගෙවල් වල උදේ ඉදන් ලෑස්ති වෙලා මැච් එක බලපු අයටයි, මැච් එක TV එකේ බලාගන්න බැරුව රට රටවල් වල ඉදන් ෆෝන් එකෙන් පවා බලං හිටපු අයටයි, ඔක්කොටම...

ඒත් මේකට කලින් මැච් 13ක් අපි එක දිගට දිනුවා ♥️

ආයි කොහොමහරි අපේ වැටිච්ච කොල්ලොන්ට, අපේ සිංහ පැටව් ටිකට නැගිටලා එන්න හැමෝගෙම සප් එක දෙන්න 🤝
ඔව් අපිට පුළුවන් 🇱🇰
Come back with all the strength & with your best boys 🏏⚾

Dasun Shanaka Dunith wellalage Charith Asalanka Maheesh Theekshana Pathum Nissanka Kusal Mendis Dhananjaya De Silva Kusal Janith Perera Pramod Madushan Matheesha Pathirana Wanindu Hasaranga De Silva Chamika Karunaratne Dimuth Karunaratna

17/09/2023

දැන් බලාගන්න පුලුවන් ටික ටික අපේ Team එකත් එක්ක දින්නම විතරක් ඉන්න අයයි, පැරදුනා නෙමෙයි මොකක් වුනත් ඉන්න අයයි 🥺🤬

17/09/2023

කලින් මැච් එක බලපු නැති අය ගිහින් බලන්නත් එපා, TV එකෙන් බලන්නත් එපා..
කොහොමවත් බලන්න එපා ✋
NO MEANS NO

17/09/2023

උඹලට අද bat කරන්න ඕනේ නැද්ද බං?
ලකුණු ටිකක් ගහන්න දීපංකෝ පටන් ගත්තු වෙලාවේ ඉදන් විකට් ගන්න දගලන්නේ? 😪

17/09/2023

කන්න බොන්න set වෙන්න match බලන උනුයි, ගෙවල් වල වැඩක් නැතුව නිවාඩු දවසේ බලන උනුයි please යන්න 🤬

17/09/2023

Aneeee Epa mehema wenna epaa 😪

17/09/2023

අපේ සිංහයන්ට ජය
🏏⚾♥️ 🇱🇰

17/09/2023

Whatever happens, please get the victory boys ♥️
We need this cup so badly
🏏 🇱🇰 ⚾

17/09/2023

KJP 😪

Good things take time 💛
15/09/2023

Good things take time 💛

14/09/2023

If someone is doing good, motivate them to move forward
♥️💫

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when FYR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category