AVIYA - අවියා

AVIYA - අවියා පේන මානෙන් ඔබ්බට.......��� ����

 #අම්මෙ ❤️ වීදුරු කවුළුවෙන් එබිකම් කර බලනතෙමුණු වැහි බිඳු ඒ කඳුළු ද අම්මේහැන්දෑ යාමෙට ඉකිබිඳිනා අහසත්තාමත් එනතුරු බලන් ඉ...
22/09/2025

#අම්මෙ ❤️

වීදුරු කවුළුවෙන් එබිකම් කර බලන
තෙමුණු වැහි බිඳු ඒ කඳුළු ද අම්මේ
හැන්දෑ යාමෙට ඉකිබිඳිනා අහසත්
තාමත් එනතුරු බලන් ඉන්නා

සීතල සුළඟට ඇඟ හිරි වැටෙන වෙලාවට
උණුසුම් තේ කෝප්පයක් පිළියෙල කර
තාම නුඹ එන මඟ දිහා බලමින්
සිත පුරා දහසක් බිය, දහසක් ආශාවන්

අද වහින වැස්ස නුඹ එනතුරු නොසිටින සේය
රැය පුරා ඇදහැලෙයි කියා මට හිතෙයි
පාර අයිනේ වූ ලාම්පුව දැල්වුණාට
නුඹ තාමත් මට පෙනෙන්නේ නැත

ආසයි දකින්න ලග රැදෙන්න ඔය උනුහුම ලග ❤️

තාත්තා ❤️
22/09/2025

තාත්තා ❤️

අති සංවේදි සටහනකි....,
🙄මහ ගෙදරට හා ඉඩම වෙනුවෙන් ඇති වූ කතා බහ දුරදිග යාමකදි තම පියාට වැඩිමල් පුතු විසින් එල්ල කල #ප්‍රහාරයකින් තුවාල ලැබූ පියා දින කීපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි #මියයයි...පුතු ඉන් බේරීමට සැගව සිටී.එම අතරේ තම මව විසින් පියා පිලිබඳ පැවසූ දෙයක් අසා අවසානයේ මිනී මරු පුතුද #ගෙල_වැලදා_මිය_යයි...
එලෙස පුතුට දැන ගැනිමට මව විසින් පැවසූ සංවේදි කතාව...

(නිහඩ ආදරයක සංවේදි නික්ම යාම) __________________________________________🌟🌟

ලොකු එකා - මගෙ බඩේ
ඉන්නකොට -පෙර එදා...

මගෙ මිනිහා- ඇවිද්දේ
රජ්ජුරුවෝ- වගෙ එදා...

පන්සලේ -බෝ පැලේ
පැං කලෙන් -නාවල...

කිව්වේම -ලොකු එකා
සිල්වෙතෙක් -වෙයි කියා...

අකුරු ටික- මඟ දාල
ටවුමටම- ගියෙ නිසා...

ඉන් පසුව- ආවෙ නෑ
මං වදපු -ලොකු පුතා...

ටවුමෙ උං -එක්කලම
රංචුවෙ- ගිය නිසා...

තුන් වේල -බී ගත්තු
වසලයෙකි -ලොකු එකා...

ඒ හරබෙ- අවසානේ
ලොකු එකා -පැරදුනා...

වකුගඩුත් -කුනු උනේ
උගෙ මෝඩ -ගති නිසා...

පණ යන්න- දගලද්දි
ලොකු එකා -විදවලා...

වකුගඩුත්- දීල උට
බේරුවෙ -මහ එකා...

බඩ පැලුම් -පේන විට
දුක් වේවි -ලොකු එකා...

ඒ බවක්- නොදැනෙන්න
කමිසයෙන් -හැංගුවා...

මහ එකා -නැහුනේම
මූ මත්තෙ -වනනිසා...

පොඩි එකත් -හැමවිටම
මහ එකා- කොන් කලා...

ඒ දුකත් -හිත අස්සෙ
හංගගෙන -හිනහුනා...

ගුටිකාල -වාට්ටුවෙ
ඇද උඩම -වැතිරිලා...

ඒ වෙලෙත් -ඇහුවේම
ලොකු එකා -කෝ කියා ...

ඒ වචන- ඇහෙනකොට
මගෙ පපුව- පුච්චුනා...

අන්තිමට -කියෙව්වෙත්
ලොකු එකා -පව් කියා...

මේ වගෙ -තිරිසනෙක්
වැඩුවෙ මං -වන නිසා...

සහ ගහවි- මගෙ වලට
තුන් වේල -දින පතා...

අහගනිං -කොලු පුතේ
ඒ උබෙ -තාත්තා ...

බෝසතෙක් -ලොකු පුතේ
උබ මරපු -තාත්තා ....

#තාත්තා 👉❤️

❤️🙏
28/12/2021

❤️🙏

 #ඔයා_ආදරේට_විහිලු_කරන_කෙනෙක්ද____නැත්නම්____ඔයත්_විහිලුවට_ආදරේ_කරන_කෙනෙක්ද.....කොහොම උනත් එක විනාඩි 2ක් අරන් කියවල යන්න...
30/09/2021

#ඔයා_ආදරේට_විහිලු_කරන_කෙනෙක්ද____නැත්නම්____ඔයත්_විහිලුවට_ආදරේ_කරන_කෙනෙක්ද.....

කොහොම උනත් එක විනාඩි 2ක් අරන් කියවල යන්න..........

"අනේ අයියේ දැන් ඇති තරහ වෙලා හිටියා...කතා කරන්නකෝ මාත් එක්ක..."

"අනේ ශානු මෙහ්..නිකම් බොරුවට හුරතල් වෙන්න හදන්නෙපා බබෙක් වගේ..."

"හරි දැන් ඔයා මොකටද . තරහ වෙලා ඉන්නෙ ..."

"තරහ..තරහ නෙවෙයි ....තමුසෙ මොකටද එන්න පරක්කු උනේ"

"ඕක්ටද,ඔයා ඔය තරහ වෙලා ඉන්නෙ...අනේ අයියේ...මං කීවෙ ඔයාට ගෙදරින් එන්න චුට්ටක් පරක්කු උනා....අම්මට සනීප නැති උනානෙ අදත්..."

"අනෙහ්..දැන් ඉතින් බොරු හද හද කියනව..මං කොහොමද දන්නෙ තව එකෙක් එක්ක ඉදලද ආවෙ කියල..."

"අනේ....ඇයි ...අයියේ...ඔයා මට මෙහෙම කතාකරන්නෙ...මගේ සුදු අයියා ඉන්නකම් මට මොකටද වෙන කවුරුත්...."

(වැලහින්නක් වගේ ශානු මගෙ ඉස්සරහ අඩන්න ගත්තා...පුංචි දුකක්වත් මගෙ හිතට දැනුනෙ නෑ..මට ඕනි උනේ මේ කරදරෙන් ගැලවෙන්න..)

"ශානු ඒපාර ටැප් එක අරගත්තද ...තමුසෙට ඕනි මට මෙතන ලැජ්ජා කරන්නද"

(වට පිට බල බල කෙල්ල කදුලු පිහිද ගත්තා....)

"මං ගිහින් එන්නම් අයියේ...."

"මොකක්ද හදිස්සිය...පැයක් දෙකක් ඉන්න පුලුවන් කියල නේද ආවෙ...ඇයි මොකො තව එකෙක් එනව කීවද කොහෙට හරි...."

"ඔයාට ලැජ්ජයි නෙ මං ඉන්නකොට....මං මගෙ සුදු අයියට ලැජ්ජ කරන්නෑ...ඔයාට වරදක් කරන්නෙත් නෑ..මගෙ හිතේ ඉන්නෙ ඔයා විතරයි ...පරිස්සමෙන් ගෙදර යන්න...අයියේ...බුදුසරණයි..."

(කදුලු පේලි කම්මුල් පුරා බේරෙද්දි ශානු මට දණ ගහල වැන්දා)

* * * * * * * * * * * * * * * * * * * * * * *

"ශානු තමුසෙ පැයක් තිස්සෙ ඔන්ලයින් ඉදන් මොකද කරන්නෙ"

"ආහ් අයියේ මට ඒකෙන් ලොගවුට් වෙන්න බැරි උනා...ඔන්ලයින් පෙන්නුවට මං අම්මා ලග හිටියේ .."

(ඒ විදිහට ඇදගත්ත වලිය ඉවරක් උනේ ...ශානු ඉකි ගස ගසා අඩන සද්දෙත් එක්ක...ඒ මොන දේව්ල් කරත් මේකිට මාව එපා වෙන්නැති හැටියක්....ඒ ගැන හිත හිතම මංමගේ සිහින ලෝකෙ තනි උනා)

ශානුගෙත් මගෙත් ආදර කතාවට දැනට අවුරුදු 4ක් උනත්...ඒකෙන් අවුරුදු 2ක්ම ශානු මගෙන් කතන්දර අහන එක තමයි කරේ"

අනිත් ඒවා වගේ මේකත් පටන් ගත්තෙ ජොලියට ...මාසෙකින් දෙකකින් අතාරින්න ...ඒත් කරුමෙ කියන්නෙ "මධු" හම්බෙනකල් අවුරුදු 2ක් මට මේක නතර කරන්න අමතක වෙලා...මොකක්ද කියන්න දන්නෑ සමහර විට ශානුගේ අවන්ක ආදරේ ලග මගෙ දඩබ්බර හිත නවතින්න ඉල්ලන නිසා වෙන්න ඇති.....

මධූ....පට්ට මේ පඩරැල වගේ නෙවෙයි ....මතක් වෙනකොටත් සිහ

16/05/2021

වෙනසකට ....

 #සියල්ල_අත්හැර_දමා_යායුතුය...☺️අද හෝ...හෙට හෝ...කවදා හෝ..☝️එයට මනස පුරුදු කරන්න 🙏 #අත්හරින්න..🤗
16/05/2021

#සියල්ල_අත්හැර_දමා_යායුතුය...☺️
අද හෝ...හෙට හෝ...කවදා හෝ..☝️
එයට මනස පුරුදු කරන්න 🙏
#අත්හරින්න..🤗

අවබෝධය ❤️ධර්මය ☸️සත්‍ය ❤️
06/03/2021

අවබෝධය ❤️
ධර්මය ☸️
සත්‍ය ❤️

❤️ ආදරේ 💜️ බැදීම් 💚 සෙනෙහස 💛
19/02/2021

❤️ ආදරේ 💜️ බැදීම් 💚 සෙනෙහස 💛

❤️❤️
18/02/2021

❤️❤️

නව වසරට යන්න කලින් ජීවිතය තේරුම් ගනින් සහොදරයාඅනාගතේ අගකීමක් ඇතුව සතුටින් ඉන්න නම් ඉස්සෙල්ලාම පොලවෙ පයගහල ඉන්න පිරිමියෙක...
02/01/2021

නව වසරට යන්න කලින් ජීවිතය තේරුම් ගනින් සහොදරයා

අනාගතේ අගකීමක් ඇතුව සතුටින් ඉන්න නම් ඉස්සෙල්ලාම පොලවෙ පයගහල ඉන්න පිරිමියෙක් හොයාගන්න වෙනව 🤗

දැන් සමාජෙ ඉන්න ඔක්කොම පිරිම් බාග
උන් ඉන්නෙ නවකතා ඇත්ත ජීවිතේ කරන් සිහින ලෝක වල අතරමං වෙලා 🙄

දැන් පිරිමින්ට ඕනි කොහෙන් හරි ලෝකෙකින් එකපාරට පාත් වෙන
ඉඟ සුඟ ගානට තියන ඇවිදිනකොට ලතාවට යන ගෑනුන්ව😔
උන්ට ඕනි පාට පාට කියුටෙස් වලින් ඇගිලි පාට කරන් ඇපල් 4න් වලින් පොටො අරන් ඒවා බුකී ගත කරල රඟන පාවෙන කුන්ඩවාල වලට 🤮

කට පුක උල් කරන් අනෙහ් 😮 අයියාහ් පනහ් අනාහ් ස්විටි 😂 ගාගා වැලපෙන එකිලා

මං කියන්නෑ කෙල්ලෙක් උනාම ෆැශන් කරන්නැතුව ඉන්න කියල.කෙල්ලො ලස්සනට ඉන්න ඕනි කන්න් බොන්න ඕනි ෆැශන් කරන්න ඕනි ....🤗

ඒත් අද කතා කරන්නෙ ෆිල්ම් වල ගොබ්බ මෙගා නාට්‍ය වල ඉන්න එකීලව ඕනි කියල හිතන ගොබ්බ පිරිමි බාග වලට..☝️

උබ ඒම නැත්නම් මේක අදාල කරගන්න එපා සහෝදරයා

ගොඩක් වෙලාවට කොච්චර කැපකිරීම් කරත් සමහර පිරිමි ඉන්නවා තමන්ගෙ එකීව ගනන් නොගෙන වටේ පිටෙ ඉන්න ඒ වගේ ගෑනු ගැන හීන දකින උන් 🙄

"සමහර වෙලාවට ආපො උබෙ කෙල්ල මහතයිනෙ බන් උබට උස්සගන්න පුලුවන්ද බන්"
"ආපො බලපංකො උබෙ කෙල්ල අදින විදිහ හරි කැතයිනෙ "වගෙ මොකෙක් හරි එකෙක් කීවම
කොච්චර කැපකිරීම් කරත් තමන්ගෙ කෙල්ලව ලැජ්ජවක් වෙනවා, උන් හිතනව යාලුවොත් මට නෝන්ඩි කරනවා අනේ මේකි මට හරියන්නෑ කියලා 😔

ඇයි මහතයි කියල බැන්දාම කරේ තියන් ඉන්නද සහෝදරයා
පොත්තෙ පාට අඩු උනා කියල පිහිටල තියන ඒවගෙ අඩුවක් තියනව 🙄😊

ඉතින් අර අහිංසක කෙල්ලව හේතු හොය හොය පහත් කරනව හිත කඩල දානවා

ඒ කෙල්ල ඌ වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරත් ඒවා අවලංගූ කාසි වගේ වෙනවා
ඉතින් ඔය සමහර පිරිමි බාග තමංගෙ අම්ම වගේ තමංව පරිස්සමෙන් බලාගත්ත ඒ මැණික අතෑරල දානවා

හරි පිරිමින්ට කොන්දක් තියනව තමං ආදරේ කරන තමන්ට ආදරේ කරන ඒ පණව පරිස්සමෙන් රැකගන්න

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AVIYA - අවියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share