DAILY DOSE

DAILY DOSE 'යථාර්ථයේ සිට සත්තාවට පිවිසුමක්'

සංස්කෘතික, දේශපාලන, පාරිසරික හා කලාත්මක කලාපයන් ඇතුලුව, සමාජ ක්‍රමයක් ලෙසද අප ඉදිරියේ අභිමුඛ වෙමින් පවතිනේ ඉතාම පසුගාමී හා අරාජික සමාජයක්, යථාර්තයක් ලෙසින් පවතින මොහොතක් ය. අප ඔබ ඉදිරියට ඒමට ප්‍රධානම හේතුව වන්නේ යාථාර්තයක් ලෙසම පවතින මේ අර්බුදයට ඉතාම කුඩා අස්වැසිල්ලක් ඔබ ඉදිරියේ තබන්නට ය.

යාථාර්තයෙන් සත්තාව වෙත සමාජයක් ලෙසම කැදවායන්නට කරන්නාවූ උත්සාහයක ප්‍රතිඑලයක ලෙස, නිර්වචන හෝ පුර්ව නිගමනයන්

ඔබ ඉදිරියට තබන්නට අපට ඕනෑකමක් නැතත්, අපගේ මේ වෑයම සමාජයක් විදියට සමාජය තුලම පවතින්නාවූ අව්‍යාජ අප්‍රකට මිනිසුන් හා නිරවද්‍ය මතවාදයන් ඔබ ඉදිරියේ තබන්නට ය.

පවතින ධනවාදී යාථාර්තය තුල මුළුමහත් සමාජයක් ලෙස ගොදුරු වෙමින් පවතින හා පීඩනයට පත්වෙමින් සිටින්නේ යම් කැමැත්තක්ද සහිතවය. මෙය ඉතා බරපතල ඛේදවාචක තත්වයකි. ඉතින්, සමාජයක් විදියට හෙට දවස වෙනුවෙන් අද දවසේ සමාජ කාර්‍යයක් ලෙස, පොදු සමාජයට සත්තාව අභිමුඛ කරලීම සදහා අප මැදිහත්වන්නෙමු.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when DAILY DOSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DAILY DOSE:

Shortcuts

Share