20/07/2026
මගෙ අතින් ම නිම වුණු, Uppercase letters set ♥️එකක්
මගේ හැඩේට ඔයාලගෙ පොඩ්ඩො ලගට එන මෙයාල කරන මැජික් එකෙන්...school වැඩ වලට උදව්වක් වෙනවා...අකුරු මතක තියාගන්න ලේසි කරනවා....
තාම order එකක් දාන්න බැරි වුණා නම් දැන්ම message එකක් දාන්න...........
0752088102
♥️👌🏻Kalum Hewavitharana Ashani Hewa Maddumage