𝐊𝐈𝐒𝐒

𝐊𝐈𝐒𝐒 Teledrama and film ටෙලි නාට්‍යය

28/04/2020

ආදරයත් මරණයත් හරියට එකම කාසියක පැති දෙකක් වගේ. දෙකම අපි කරා එන්නේ අනාරාධිතව, ඒකට කාලයක් නැ. තැනක් නැ. වෙලාවක් නැ. ඕනම කාලෙකදී ඕනම තැනකදී මේ දෙක අපි ලගට එන්න පුලුවන්. මේ දෙකෙන්ම අපට ගැලවීමක් නැ. මේ දෙකම අපිට ප්‍රතික්ෂේප කරන්ත් බැ. ඒ නිසා හදවත් ඇත්තෝ මේ දෙකටම බය නැ. ඒ වගේ ආදරයක් ගැන කියන කිස්.....

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐊𝐈𝐒𝐒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share