Top BPM

Top BPM Welcome to the heart of the rave Bringing the pulse to your party scene. Let's dance together! 🎶

22/06/2026

මේ වගේ Event එක්කට ආයෙත් යන්න තිබුන නම් 🤍🥹
Krasa Rosa x Grounds of Dreams 🔮🧙‍♂

22/06/2026

මේ වගේ Event එක්කට ආයෙත් යන්න තිබුන නම් 🤍🥹
Krasa Rosa x Grounds of Dreams 🔮🧙‍♂

21/06/2026

Kyotto එක්ක SUDBEAT එකේ ලස්සන Session Beyond එකක් තිබුනා මතකද 🥹🤍

18/06/2026

ඒ music මාරම ලස්සනයි...Kryptone video කරනකොට ECHO DAFT x Kyotto play කරනවා...ඒ B3B එක තමයි ලංකාවේ Top 🔺🔥🫡

16/06/2026

ඕනිම ULTRAගේ Session එකක ආසම ultraගේ මේ unique drop එකට 🧙‍♂

No drama.No controversy.No haters.  KyottoJust good music and good vibes. 🖤🎶
15/06/2026

No drama.
No controversy.
No haters. Kyotto

Just good music and good vibes. 🖤🎶

14/06/2026

🎧 ECHO DAFT ගේ Drop timing එකයි Music syncing එකයි වෙනම art එකක්... Play කරනවා බලගෙන ඉන්න ආස හිතෙන artist කෙනෙක් 🔮🧙‍♂

14/06/2026

Play කරන්නේ ULTRA කියලා හොයගන්න පුලුවන් Play කරන විදිහ ඇහෙනකොට....❤️

13/06/2026

මේ තියෙන්නෙ Kyottoගෙ ඒ ID එක 😉

11/06/2026

කුණු Share කරන වේලාවේ
මේ Industry එක ,Artist ලා ගැන ,Record Label ගැන,History එක ගැන Page එකේ Article දාලා තියනවා.නිකමට Comment Section එක කියවලා බලන්න.❤️

Address

Colombo

Telephone

+94706423585

Website

Alerts

Be the first to know and let us send you an email when Top BPM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Top BPM:

Share