Artist Judy Hopes

Artist Judy Hopes Welcome to Judy Hopes's world.

100% graphite , Done by Judy Hopes
08/11/2021

100% graphite , Done by Judy Hopes

Happy Halloween.
02/11/2021

Happy Halloween.

Look deep into nature.🤙ShenelD
21/10/2021

Look deep into nature.🤙
ShenelD

Good Morning,I have started to making travel videos.I will focus on art and traveling content.As an artist in Sri Lanka ...
20/10/2021

Good Morning,I have started to making travel videos.I will focus on art and traveling content.As an artist in Sri Lanka ,My goal is to make a difference on You-tube in the art field.
Judy Hopes
https://youtu.be/9u89LTvli4M - My Traveling Channel.Photography by - ShenelD

19/10/2021

සතුට කියන්නෙ ඇදපු චිත්‍රේ ඉස්සරහ තව කෙනෙක් photo එකක් ගන්න එකට 😂😂😂

Some of my Commissioned work. Follow My art store , Emroy
19/10/2021

Some of my Commissioned work. Follow My art store , Emroy

කලින් post එක බැලුව නම් ඔයාලා දන්නවා මේ කොහෙද කියන එක.ඊලගට අහලා තියන ප්‍රශ්නයතමයි කොහොමද මේ videos හැදෙන්නේ සහ කවුද vide...
18/10/2021

කලින් post එක බැලුව නම් ඔයාලා දන්නවා මේ කොහෙද කියන එක.ඊලගට අහලා තියන ප්‍රශ්නය
තමයි කොහොමද මේ videos හැදෙන්නේ සහ කවුද videos කරන්නෙ කියල. මම මේ ගැන ඉස්සරහට video එකක් කරන්න ඉන්නේ. ඒක නිසා මම කෙටියෙන් කියන්නම්. මේ videos හදන්නේ මම.Edit කරන්නෙත්
මම. සමහර shots ගන්න මගෙ යාලුවෙක් වගේම මගෙ මල්ලි මට උදව් කලා. අපි මේ හැම දෙයක්ම කරේ gopro එකකින් කිව්වොත් විශ්වාස කරනවද.!? Dron shots ටිකට නම් Dron එකක් ගත්තා.ඉතිං මේ පිලිබදව හරි විස්තරයක් මම video එකකින් අරන් එන්නම්
https://youtu.be/MQdJH2eVD-M

මේ තියෙන්නෙ, පේශි (Peshi) , මස්තිශ්කය (Masthishkaya) සහ මෝරා Graffiti Art ,කියන මගේ videos හැදුන තැන. ගොඩක් අය අහල තිබ්බ...
18/10/2021

මේ තියෙන්නෙ, පේශි (Peshi) , මස්තිශ්කය (Masthishkaya) සහ මෝරා Graffiti Art ,කියන මගේ videos හැදුන තැන. ගොඩක් අය අහල තිබ්බා කොහෙද මම videos කරන්නෙ කියල. මේ ඒක අහපු ඔයාලට . මේ තැන තියෙන්නෙ වෙන්නප්පුව ප්‍රදේශයේ, නයිනමඩම වැල්ල ඉඩම කියන තැන(Ninamadama,Wennappuwa) ඔයලා videos වලින් දකිනවා වගේම , ඇත්තටම මේ ප්‍රදේශය හරිම සුන්දරයි. Photography කරන , videos කරන්න ඉන්න අය ඉන්නව නම් නියම තැන් ටිකක් තියනවා.ඇවිල්ල බලන්න.
මගේ චැනල් එකට ගිහින් ලස්සන ලස්සන තැන් ටිකක් බලන්න පුලුවන්.
https://youtu.be/jmUjSHpRZ1Q

Address

Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Artist Judy Hopes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Artist Judy Hopes:

Share

Category