13/08/2026
කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මෙහෙයවන නව පන්ති ආරම්භය අගෝස්තු 15 වනදා!
අගෝස්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ! සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පැවැත්වෙන නර්තන හා බෙර වාදන පන්ති සඳහා අදම ඔබේ ආසනය වෙන්කර ගන්න.
අපගේ නර්තන පන්ති සදහා ඇතුලත් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ
පන්තිය සඳහා සම්බන්ධ වීම සඳහා පහත සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GVRJi7uwKPkLL6tbB8NPVu
විමසීම්
071 892 6760
071 770 7007
゚viralシ