A e s t h e t i c Fe e l i n g s

A e s t h e t i c  Fe e l i n g s F E E L I N G S ♡
(1)

ℕ𝕠𝕥𝕙𝕚𝕟𝕘 𝕚𝕤 𝕨𝕣𝕠𝕟𝕘 𝕨𝕚𝕥𝕙 𝕔𝕙𝕒𝕟𝕘𝕚𝕟𝕘 𝕪𝕠𝕦𝕣 𝕠𝕡𝕚𝕟𝕚𝕠𝕟 𝕠𝕟 𝕤𝕠𝕞𝕖𝕥𝕙𝕚𝕟𝕘 𝕒𝕗𝕥𝕖𝕣 𝕝𝕖𝕒𝕣𝕟𝕚𝕟𝕘 𝕟𝕖𝕨 𝕚𝕟𝕗𝕠𝕣𝕞𝕒𝕥𝕚𝕠𝕟. 𝕀𝕥'𝕤 𝕒 𝕤𝕚𝕘𝕟 𝕠𝕗 𝕚𝕟𝕥𝕖𝕝𝕝𝕚𝕘𝕖𝕟𝕔𝕖." 🧚...
04/12/2024

ℕ𝕠𝕥𝕙𝕚𝕟𝕘 𝕚𝕤 𝕨𝕣𝕠𝕟𝕘 𝕨𝕚𝕥𝕙 𝕔𝕙𝕒𝕟𝕘𝕚𝕟𝕘 𝕪𝕠𝕦𝕣 𝕠𝕡𝕚𝕟𝕚𝕠𝕟 𝕠𝕟 𝕤𝕠𝕞𝕖𝕥𝕙𝕚𝕟𝕘 𝕒𝕗𝕥𝕖𝕣 𝕝𝕖𝕒𝕣𝕟𝕚𝕟𝕘 𝕟𝕖𝕨 𝕚𝕟𝕗𝕠𝕣𝕞𝕒𝕥𝕚𝕠𝕟. 𝕀𝕥'𝕤 𝕒 𝕤𝕚𝕘𝕟 𝕠𝕗 𝕚𝕟𝕥𝕖𝕝𝕝𝕚𝕘𝕖𝕟𝕔𝕖." 🧚✨

සමහර වෙලාවට මං හැමදේම දැනගෙන සද්ද නැතුව ඉන්නවා...ගොඩක් වෙලාවට පස්සෙන් ගිහිල්ලා අවධානය ඉල්ලන්නේ නැතුව මං දැන් පැත්තකට වෙන...
03/12/2024

සමහර වෙලාවට මං හැමදේම දැනගෙන සද්ද නැතුව ඉන්නවා...

ගොඩක් වෙලාවට පස්සෙන් ගිහිල්ලා අවධානය ඉල්ලන්නේ නැතුව මං දැන් පැත්තකට වෙනවා...

සමහර වෙලාවට වාද කරන්නෙ නැතුව නිශ්ශබ්ද වෙනවා...

කොයි තරම් පැහැදිලි කරත් තේරුම් ගන්න උත්සාහ නොකරන තැන්වලට ඉක්මනින්ම සමුදෙනවා.....

වචනෙකින් හරි දැනුනොත් එලියට පේන ලස්සන මූණ යට හැංගිලා ඉන්නේ ටොක්සික් රාක්ෂයෙක් කියල නොකියාම මං අත්හරිනවා...

ඉස්සර වගේ කවුරුවත් පව් කියලා හෝ මට කවුරුත් නැති වෙයි කියලා බයේ මං කිසිම කෙනෙක්ව තදින් අල්ලගෙන ඉන්නේ නැහැ....

අත අරින්න බලාගෙන අතේ දුරින් ලඟින් ඉන්නවා... කොයි තරම් ලං වුනත් ඇලෙන්නේ නැතුව..❤️

Cp - Gumiho's Diary -

මං හිතන්නේ අපි ජීවිතේ හැමදේකට ම හුරුවෙන්න ඕනි.තමන්ට තමන් විතරයි කියලා හිතට දැනෙන මොහොතෙ ඉදන් තමන්ගේ වැඩ ටික තනියම කරගන්න...
22/10/2024

මං හිතන්නේ අපි ජීවිතේ හැමදේකට ම හුරුවෙන්න ඕනි.
තමන්ට තමන් විතරයි කියලා හිතට දැනෙන මොහොතෙ ඉදන් තමන්ගේ වැඩ ටික තනියම කරගන්න...
තමන් වටිනාකමක් දීපු මිනිස්සු කාලෙත් එක්ක වෙනස්වෙලා ඔයාව මඟහැරලා යද්දී ඔවුන්ට නිහඬව සමුදෙන්න...
පෙර දිනෙක සිනහවෙන් මුව සරසා ළඟින් හිටි යාළුවෝ නොසිතු ලෙස වෙනස් වෙද්දී ඔවුන්ට කිසිවක් නොකියා යාමට ඉඩදෙන්න...
ජීවිතේ මෙලෙස සිදුවන දහසකුත් එකක් වූ සමුගැනීම්වලට ඉඩ දී
තමන්ගේ ලෝකය නිහඬව ගොඩනඟා ගන්න...
ඔබව වටින අය කිසිදු මොහොතක ඔබව අතරමං නොකර හැමදේකට ම හැමදාමත් ළඟින් ඉදීවි. 🙂😇

😇❤️✨

cp ... ✍️👉 🅰️Ⓜ️🅰️

13/05/2024

𝔹𝕣𝕖𝕒𝕥𝕙𝕖 𝕚𝕟 𝕥𝕙𝕖 𝕔𝕣𝕚𝕤𝕡 𝕞𝕠𝕦𝕟𝕥𝕒𝕚𝕟 𝕒𝕚𝕣. 𝕐𝕠𝕦’𝕝𝕝 𝕗𝕖𝕖𝕝 𝕘𝕝𝕠𝕣𝕚𝕠𝕦𝕤.🌱☘️🍂 🤍

13/05/2024

✨💙

.කිසිම කෙනෙක්ට බල කරන්න එපා,කෝල් කරන්න මැසේජ් කරන්න කියලා..මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කියලා..මට ආදරේ දෙන්න කියලා. මන...
01/05/2024

.
කිසිම කෙනෙක්ට බල කරන්න එපා,
කෝල් කරන්න මැසේජ් කරන්න කියලා..
මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කියලා..
මට ආදරේ දෙන්න කියලා.
මන් ලගින් ඉන්න කියලා.

සමහර අය රන්||ඩු වෙලා ඒ දේවල් ලබා ගන්න බලනවා.
අඩලා ඒ දේවල් ලබාගන්න බලනවා.
අපි හැමෝම අපි ආදරේ කරන කෙනාගෙන් ඒ දේවල් ලබාගන්න ගොඩක් උත්සහ කරනවා.

ඔයාව වටින්නෙ නැති කිසිම මනුස්සයෙක්ගෙන් අවදානයක් ඉල්ලන්න එපා.
අනිත් කෙනා ලග වැදවැටෙන්න එපා.
කොච්චර තේරුම් කරන්න උත්සහ කරත් ඒ අයම තේරුම් ගන්නා තාක් බලෙන් ලබාගන්න එපා.

හැගීම් නොදැනෙන මනුස්සයෙක් නැත්තන් එහෙම බැඳීමක හි||ර නොවී තනියම ඉන්න...
අඩුම හිතට හරි සහනයක් දැනේවී.

දවසක හරිම කෙනා ඔයාට හම්බෙනවා ඔයාගෙ මුළු ජීවිතේම ආදරෙන් පුරවන්න බලාගෙන එන මනුස්සයෙක්❤️
ඉතින් එදාට ඒ මනුස්සයාට හිත පිරෙන්නෙ ආදරේ දෙන්න ඉතුරු කරගන්න ලමයෝ ❤💐

cp.

28/04/2024

බලේන් කියවගන්න ඕන නෑනේ....🙃❤️

21/04/2024

🌻🕊🧚🏼‍♀️ ✨

🤍🤍🤍

ආදරණීය බවින් වැඩි බොහෝ මිනිසුන්ටබැදීම් මගහැරුනි!බැදීම් ඇති බොහෝ මිනිසුන්ට ආදරණීය බව මගහැරුනි! 🖤
04/04/2024

ආදරණීය බවින් වැඩි බොහෝ මිනිසුන්ට
බැදීම් මගහැරුනි!
බැදීම් ඇති බොහෝ මිනිසුන්ට ආදරණීය බව මගහැරුනි! 🖤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when A e s t h e t i c Fe e l i n g s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category