Miyu Miyu

Call Directions Contact the establishment

Miyu Miyu හැමදාම හොදම දේ අඩුම මිලට 🥰🌹
All Under One Roof 💗
(292)

11/10/2026

පුංචි 👍 එකක් දෙනෝද මං වෙනුවෙන්🥰
මේ වීඩියෝ එක හැමෝටම පේන ශෙයා කරන්න 😇🙏

ජීවිත කාලෙටම මේකෙන් එකක් ගත්තනම් ඇති😍🔥 වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න..

11/10/2026

ආබාධිත නිවුන් පුතාලා ඉන්න අම්මගෙ වේදනාව 🥺😢💔
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලධාරීන්ගේ අවධානය පිණිසයි....
Gangasiripura Dhammaloka Thero
Miyu Miyu

10/10/2026

ගියපාර ඔන්න බඩු ආවා කියලා බඩු පෙට්ටි ටික පෙන්නපු වීඩීයෝ එකෙන්ම ඔක්කොම ටික ඉවර කරානේ 😒 බඩු එන්නත් කලින්ම දැනට භාගයක්ම වෙන් කරන් ඉවරයි 🤭🤭
අනේ මංදා ඔයාලාගෙන් කොහොම බේරෙන්නද කියලා 😇

කෝ ආදරේ පෙන්නන්න බලන්න😍 අපිට ආදරේ අයගෙන් ❤️ එකක් ඕනේමයී..

❤️🔥

09/10/2026

ඉතාම ඉක්මනින් අවශයි...
හැකිතාක් share කරන්න...
පලමු comment එකේ ඇති number එකට msg එකක් දාන්න

07/10/2026

කොච්චර ගෙනාවත් ඔයාලා පැයෙන් දෙකෙන් ඔක්කොම ටික ඉවර කරනවනේ 😒 ආවා කියන වීඩීයෝ එකට විතරක් දැනට භාගයක්ම ඉවරයි 🤭🤭
අනේ මංදා ඔයාලා නම් 😇

කෝ ආදරේ පෙන්නන්න බලන්න😍 අපිට ආදරේ අයගෙන් ❤️ එකක් ඕනේමයී..

❤️🔥

06/10/2026

බුදු අම්මේ! මේ දවස් වල කොල්ලෝ සෑහෙන්න අහන්නෙ මේක👀😂 ඉවරයි කිව්වොත් අපිත් ඉවරයි 🤦‍♀️
මං මුකුත්ම කියන්නෑ, ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වැඩේ ඉවරයි නේ! 🤭🥹
වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකෝ! 😍

අපිට ආදරේ අයගෙන් ❤️ එකක් ඕනමයි 🥰
පුළුවන් හැමෝම මේ වීඩියෝ එක හැමෝටම පේන විදිහට Share කරමු 😇🙏

ලෝක ගුරු දිනය වෙනුවෙන් අපේ ආදරණීය ගුරු හාමුදුරුවන්ට… 🌼🙏හරි ගුරුවරයෙක් හමුවෙලා ජීවිතේට මඟක් ලැබෙන එක ලොකු වාසනාවක්. 🥹❤️අප...
06/10/2026

ලෝක ගුරු දිනය වෙනුවෙන් අපේ ආදරණීය ගුරු හාමුදුරුවන්ට… 🌼🙏

හරි ගුරුවරයෙක් හමුවෙලා ජීවිතේට මඟක් ලැබෙන එක ලොකු වාසනාවක්. 🥹❤️

අපේ හීනවලට පාර පෙන්නලා,
වැටුණු තැන්වලින් නැගිටින්න ශක්තිය දීලා,
අඳුරු වෙලාවල ආලෝකයක් වෙලා,
ජීවිතේ ජයගන්න විතරක් නෙමෙයි… ජීවිතේ තේරුම් ගන්නත් ඉගැන්නුවේ ඔබ වහන්සේයි. 🙏❤️

පොතෙන් ඉගැන්නුවාට වඩා…
ජීවිතෙන් ඉගැන්නුව අපේ ගුරුවරයා ඔබ වහන්සේයි. 🌼

අපි අද ඉන්න තැනට එන්න, අපේ හීන සැබෑ කරගන්න, අපේ ජීවිත වෙනස් කරගන්න ඔබ වහන්සේගේ මඟපෙන්වීමෙන් ලැබුණු දේවල් අපමණයි. 🙏🥹

ගුරුවරයෙක් විතරක් නෙමෙයි…
අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ ඔබ වහන්සේට හදවතින්ම පින්සිදු වේවා! ❤️🙏

ලෝක ගුරු දිනයේදී අපේ ආදරණීය Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් උපහාර පුදමු 🌼🙏

තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ තවත් බොහෝ ජීවිත ආලෝකමත් කිරීමට ශක්තිය ලැබේවා! ☸️❤️

තෙරුවන් සරණයි! 🙏🌼
අපි Miyu Miyu ❤️

05/10/2026

ගිනි අව්වේ මහපාරේ ගල් එක්ක ඔට්ටු වෙවී ජීවිතේ ගොඩදාගන්න දගලන කොල්ලෙක් 💪🇱🇰🙏
වංගෙඩි 10කින් පටන් අරන් මහපාරේ දැනට අවුරුදු 6ක් තිස්සේ ❤😰

හදවතට දැනුනා නම් share කරලා ආශිර්වාද කරන්න 😇🙏
සහනිමා ගල් වංගෙඩි Sahanima Gal Wangedi වීඩියෝ එක දකින හැමෝම මේ කොල්ලව ගොඩදාන්න හයියක් වෙමු 💪
fans

#ගල්වංගෙඩි

අපේ රටේ දක්ෂ ව්‍යාපාරික යුවලක්... තවත් ලස්සන ගමනක් 💪🇱🇰❤️තමන්ගේම දෑතින්, උත්සාහයෙන් සහ කැපවීමෙන් ලස්සන ව්‍යාපාරයක් ගොඩනගන...
05/10/2026

අපේ රටේ දක්ෂ ව්‍යාපාරික යුවලක්... තවත් ලස්සන ගමනක් 💪🇱🇰❤️

තමන්ගේම දෑතින්, උත්සාහයෙන් සහ කැපවීමෙන් ලස්සන ව්‍යාපාරයක් ගොඩනගන Athugala Print 🌿✨

සාරි බෝඩර්, මැන්ඩෙලා Art, තනි පාට සාරි මුද්‍රණය, වර්ණ දෙකකින් සාරි මුද්‍රණය, Gold Silver මුද්‍රණය, T-Shirts, Textile Bags, Leble, Screen Expose වැනි සියලුම Screen Printing නිර්මාණ ඇය අතින් ඉතාම උසස් තත්වයෙන් සිදු කරනවා. 👚👗👜

ඔවුන්ගේ මහන්සිය සහ කැපවීම අපේ රටේ තවත් අයට ලොකු ආදර්ශයක්. ❤️

🇱🇰 කුරුණෑගල සිට තම දක්ෂතාවයෙන් රට පුරා සේවය සපයන මේ දිරිය යුවලට ඔබගේ සහයෝගය ලබා දෙමු.

👉 Athugala Print පේජය Follow කරමු.
👉 හැකි නම් මේ පෝස්ට් එක Share කරලා ඔවුන්ගේ ගමනට ශක්තියක් වෙමු. 💪❤️

📍 198, Kandy Road, Kurunegala (Athkanda Viharaya ඉදිරිපිට)
📞 0774087516 / 0764077516

මට දෙවියන්ගෙන් එකම එක වරමක් ලැබුනොත්...🤍තාත්තා කෙනෙක් නැතුව හිස් උන හිතකින් ජීවත්වෙන හැම ළමයෙක්ගෙම තාත්තව ආයෙමත් එයාලා ල...
04/10/2026

මට දෙවියන්ගෙන් එකම එක වරමක් ලැබුනොත්...🤍
තාත්තා කෙනෙක් නැතුව හිස් උන හිතකින් ජීවත්වෙන හැම ළමයෙක්ගෙම තාත්තව ආයෙමත් එයාලා ලගට ගෙනත් දෙනවා.. 🥹💔

තාත්තෙක් කියන්නේ ආයේ ආයේ හමුවෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, ඒ නිසා කිසිම දරුවෙක්ට "මගේ තාත්තා හිටිය නම්.." කියලා දුකින් හිතන්න බැරි වෙන්න ලෝකයක් මං ඒ එකම වරමෙන් හදනවා...

මොකද..., තාත්තෙක් නැති අඩුව, වචන කෝටියකින්වත් පුරවන්න බැරි තරම් ලොකුයි! 😰❤️‍🩹

මං මේ ගොඩ කාලෙකින් තාත්තාව බදාගත්තේ, මං හරීම වාසනාවන්තයි ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න.. දැන් මට අවුරුදු 32යි. අදටත් මං තාත්තා එක්ක කොහේ හරි ගියොත් මං ඒ ගියපු වැඩේ කරගෙන එනකම් කීය වෙනකම් හරි එතනට වෙලා මං එනකන් බලාගෙන ඉන්නවා 🥹❤️

මං ඔයාට ගොඩාරියක් ආදරෙයි තාත්තේ 🥰🫂

Address

Colombo

Telephone

+94777009626

Website

Alerts

Be the first to know and let us send you an email when Miyu Miyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Miyu Miyu:

Shortcuts

Share