Suneth Sriyananda

Suneth Sriyananda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suneth Sriyananda, Arts and entertainment, Colombo.

ඇවිල්ලම බලන්න... හොඳනම් විතරක් දිගටම එන්න ❤️💪2027/2028 A/LZoom හරහා පන්ති පැවැත්වේ     #සුනෙත්  #සුන්නා  ゚viralシ
22/08/2026

ඇවිල්ලම බලන්න... හොඳනම් විතරක් දිගටම එන්න ❤️💪

2027/2028 A/L

Zoom හරහා පන්ති පැවැත්වේ

#සුනෙත් #සුන්නා ゚viralシ

සමහර හීන තියෙනවා ඒවා තනියම දිනන්න බෑ.. ඒවා දිනන්න ඕන එකතුවෙලා.. ❤️💪 උඹලට ජය
21/08/2026

සමහර හීන තියෙනවා ඒවා තනියම දිනන්න බෑ.. ඒවා දිනන්න ඕන එකතුවෙලා.. ❤️💪 උඹලට ජය

නාට්‍ය කලාවයි ප්ලේන්ටියයි අතරෙ තියෙන්නෙ හරි අපූරු බැඳීමක් 🤪❤️ මොනවා නැතත් practice වලදි ප්ලේන්ටියක් නැත්තම් වැඩක් නෑ...
20/08/2026

නාට්‍ය කලාවයි ප්ලේන්ටියයි අතරෙ තියෙන්නෙ හරි අපූරු බැඳීමක් 🤪❤️ මොනවා නැතත් practice වලදි ප්ලේන්ටියක් නැත්තම් වැඩක් නෑ...

19/08/2026

මෙයාට අනුව චූටි මාමා වීරයෙකි.. සිංහයෝ, සිලව්, ජල කඳ (ගං වතුර) ආදී සියල්ලක්ම චූටි මාමාට බිය වන්නේය.. 🥹😂❤️ සිංහයෝ ආදී භයානක සතුන්ද චූටි මාමාට බයේ පැන යන්නේය..

ඉතින් මේ ඉන්නෙ මගෙ සුරංගනාවී. අපෙ අක්කගෙ චූ⁣ටියා.. අපේ පවුලටම අඬන්න වෙන වෙලාවල්වලත් කොහොමහරි අපේ මූණට හිනාවක් අරන් එන පුංචි මැජික්කාරි තමයි මෙයා. ආදරෙයි සන්මැණිකේ 😘

18/08/2026

රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ❤️🤪 මාස දෙකකට විතර කලින් කිව්ව එකක්

Original Artists: Romesh Sugathapala & Jithmi Abeyrathne

#සුන්නා #සුනෙත් ゚viralシ

නැතිවුන යාලුවා වෙනුවෙන් කරපු උපහාරය🥺❤️සෝමෙ මාමා කියන්නෙ අපෙ අප්පච්චිගෙ හොඳම යාලුවෙක්.. අපෙ අප්පච්චි ගොක්කොළ නිර්මාණ වැඩව...
18/08/2026

නැතිවුන යාලුවා වෙනුවෙන් කරපු උපහාරය🥺❤️

සෝමෙ මාමා කියන්නෙ අපෙ අප්පච්චිගෙ හොඳම යාලුවෙක්.. අපෙ අප්පච්චි ගොක්කොළ නිර්මාණ වැඩවලදි සහකාරයා විදියට එක්ක යන්නෙ සෝමෙ මාමව, මොකද සෝමෙ මාමා කියන්නෙත් දක්ෂ ගොක්කොළ නිර්මාණ ශිල්පියෙක්.. දෙන්න එකතුවෙලා මඟුල් පෝරු, තොරණ්, පිරිත් මණ්ඩප, ධර්ම මණ්ලප එහෙම සෑහෙන්න ප්‍රමාණයක් හදලා තියෙනවා.. සෝමෙ අයියා ඉන්නවනම් බයවෙන්න දෙයක් නෑ වැඩවලට යද්දි අප්පච්චි හැමදාම කියන්නෙ එහෙමයි.

ඒත් දැනට මාස තුනකට කලින් සෝමෙ මාමා කාටත් නොකියා හිටිහැටියෙම අපි අතරින් වෙන්වෙලා ගියා.. ඒ දවස් කීපයම අපෙ අප්පච්චි හිටියෙ කම්පනයකින් වගේ.. මොකද අවුරුදු ගාණක යාලුකමකට හදිස්සියේම සමුදෙන්න වෙන එක ගැන අප්පච්චි හිටියෙ ලොකු දුකකින්..

ඒ දවස්වලම අප්පච්චි කිව්වා සෝමෙ අයියගෙ තුන්මාසෙ දානෙටවත් අපි මේ කරපු කලාවෙන්ම උපහාරයක් කරන්න ඕන කියලා.. ඉතින් අප්පච්චිට ඒ අවස්ථාව හම්බුනා.. සෝමෙ මාමගෙ පුතා බණ්ඩාර අයියා ඇවිත් අප්පච්චිට කිව්වා, "කීයක් ගියක් කමක් නෑ මාමා, තුන්මාසෙ බණට ලස්සන ධර්ම මණ්ඩපයක් හදලා දෙන්න කියලා "

ඉතින් ගමේ අයගෙත් උදව් ඇතිව අප්පච්චි සෝමෙ මාමා වෙනුවෙන් නිර්මාණය කරපු පිරිත් මණ්ඩපය තමයි මේ.. photosනම් හරියටම පැහැදිලි නැතුව ඇති, මොකද මට එදා ගෙදර යන්න බැරිවුනා.. මට හම්බුන photos ටිකක් තමයි මේ දැන්මෙ..

කොහොම වුනත් අප්පච්චිගෙ හොඳම යාලුව වෙන්වෙනු අප්පච්චිට කරන්න පුලුවන් ලොකුම උපහාරය තමයි මේ ❤️

(මේ පළවෙනිම photo එකේ ඉන්නෙ සෝමෙ මාමයි අප්පච්චියි, දෙවනි photo එකේ ඉඳන් තියෙන්නෙ අප්පච්චිලා සෝමෙ මාමා වෙනුවෙන් හදපු ධර්ම මණ්ඩපය)

PG Sriyananda 💫

#සුන්නා #සුනෙත් ゚viralシ ゚viralシ

සමන් සර් ❤️ මම විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වෙන්න ලොකුම හේතුව     #සුනෙත්  #සුන්නා  ゚viralシ      ゚viralシ
18/08/2026

සමන් සර් ❤️ මම විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වෙන්න ලොකුම හේතුව

#සුනෙත් #සුන්නා ゚viralシ ゚viralシ

එකතුවෙන්න නාට්‍ය, නාට්‍ය විදියට ඉගෙනගන්න...💙 2027/ 2028 A/LZoom හරහා පන්ති පැවැත්වේ..    #සුන්නා  #සුනෙත්
17/08/2026

එකතුවෙන්න නාට්‍ය, නාට්‍ය විදියට ඉගෙනගන්න...💙

2027/ 2028 A/L

Zoom හරහා පන්ති පැවැත්වේ..

#සුන්නා #සුනෙත්

💛🌻G   O   O   D   M   O   R   N   I   N   G 🌿💛   #සුන්නා  #සුනෙත්  ゚viralシ  ゚
17/08/2026

💛🌻G O O D M O R N I N G 🌿💛
#සුන්නා #සුනෙත් ゚viralシ ゚

16/08/2026

මායාකාරී හවස්වරු මවන අහස...🧡🍂

#සුන්නා #සුනෙත් ゚ ゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Suneth Sriyananda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share