Nim's Library

Nim's Library Welcome! Book Lovers Only

BOOKS = COMFORT ZONE

JOIN US 🫵✅️

Yeah 🥹❤️📚
11/08/2025

Yeah 🥹❤️📚

01/08/2025

Me to...🥰📚📚📚💸

💛°| ඔයා මේ පසු කරමින් ඉන්නේ දරාගන්න අමාරුම හුදෙකලාවක්‌ නම්, පොතක් එක්ක තනි වෙන්න..!මට විශ්වාසයි,එතනින් එහා ඔයා කොහොමවත් ...
19/07/2025

💛°| ඔයා මේ පසු කරමින් ඉන්නේ දරාගන්න අමාරුම හුදෙකලාවක්‌ නම්,

පොතක් එක්ක තනි වෙන්න..!

මට විශ්වාසයි,එතනින් එහා ඔයා කොහොමවත් ම තනියම නෙමෙයි !

දන්න අය දන්නවා,ඒ ඇබ්බැහිය ඒ තරම්ම රසවත් 🖤 💫 |°

_අමා...✍🏻

🥹😍😍
24/05/2025

🥹😍😍

Makes me perfect 😌💖👌
04/05/2025

Makes me perfect 😌💖👌

ඔයත් පොත් ගොන්නක අයිතිකාරයෙක්ද?❤️ සතුටු වෙන්න ඔයා වියදම් කරලා තියෙන්නේ ලෝකෙ තියෙන වටිනම දේ වෙනුවෙන්❤️සතුටු වෙන්න ඔයා ජීව...
06/04/2025

ඔයත් පොත් ගොන්නක අයිතිකාරයෙක්ද?

❤️ සතුටු වෙන්න ඔයා වියදම් කරලා තියෙන්නේ ලෝකෙ තියෙන වටිනම දේ වෙනුවෙන්

❤️සතුටු වෙන්න ඔයා ජීවිත දහස් ගාණක් ඔයා ලග තියාගෙන ඉන්නවා වගේම එයාලා එක්ක ජීවත් වෙනවා

❤️සතුටු වෙන්න ඔයාට කවදාවත් තනිකමක් පාලුවක් දැනෙන්නේ නෑ මොකද පොත් ඔයාගේ හොදම යාලුවෝ වගේ ලගින් ඉන්නවා ඔයාට ඕනිම දෙයක් පොත් එක්ක කතා කරන්න පුළුවන්

❤️සතුටු වෙන්න කවදාවත් පොත් හොරෙක් හතුරෙක් ගන්නේ නෑ මොකද පොතක වටිනාකම දන්න හොරු මේ ලෝකෙ නෑ එයාලා දන්නේ නෑ රන් රිදී මුතු මැණික් වලට වඩා පොත් ගොඩක් වටිනවා කියලා

❤️සතුටු වෙන්න මේ ලෝකෙ ලස්සනම දර්ශනය දකින්නේ ඔයා ඒ ඔයාගේ පොත් අල්මාරිය නැතිනම් පොත් රාක්කය සිත සනසන ඊට වඩා සුන්දර දර්ශනයක් ලෝකේ කොහෙවත් නෑ

❤️සතුටු වෙන්න ආයුධ වලට වඩා පොත් ගොඩක් බලවත් ඔයාට ආයුධ නැති වුණත් පොත් තියනවා කියන්නේ ඔයා හිතාගන්න බැරි තරම් සන්නද්ධයි

❤️සතුටු වෙන්න ඔයා ලග තියෙනවා ඔයාගේ පරම්පරාවට දායාද කරන්න පුළුවන් වස්තුවක් ඒ තමයි පොත් ඔයාගේ පොත් ඔයගෙන් පස්සේ තව අය කියවනවා කියලා හිතලා ආඩම්බර වෙන්න

❤️සතුටු වෙන්න මරෙන මොහොතේ පවා ඔයාට පසුතැවීමක් ඇති වෙන්නේ නෑ මොකද ඔයා පොත් කණ්දක හිමිකාරයෙක් විදිහට ලස්සනට ජීවත් වුණු නිසා

❤️හැමදේටම වඩා ඔයා මේ දේට සතුටු වෙන්න මේ ලෝකේ පොත් කියවන අතලොස්සක් අතරින් ඔයත් එක්කෙනෙක් නිසා ටොලොස්ටෝයි ගෝර්කි ශේක්ස්පියර් පරම්පරාවේ පුරුකක් නිසා 😍

🖋 සචිනි හංසිමා 🖋

21/03/2025

My spl Birthday gift 🎁😍😘🌍📚
සතුටු මාසෙක ආසම පොත් ලැබුනම ඒ සතුට කියන්න වදන් නෑ 🥹

Thank you so so much 🙈🐧

15/12/2024

අනිවාර්යයෙන්ම, හදවතින්ම 🌹🌹

13/12/2024

😍🥰🤎📚

🤎🥰📚
12/12/2024

🤎🥰📚

කොහෙද මේ දන්න අය කියන්නෝ 😍🤎📚
09/12/2024

කොහෙද මේ දන්න අය කියන්නෝ 😍🤎📚

🤎📚😇
27/11/2024

🤎📚😇

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nim's Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share