Thyaga Ayanthika

Thyaga Ayanthika Hi.... �
My name is Thyaga. i'm a cute little baby boy. my account is run by my mom and dad..

❤👼❤
09/01/2023

❤👼❤

09/01/2023

මං බන්ඩියේ ඉද්දි....❤👼
එයාලගේ කෝලං...😃😃

2022/01/01❤අද 2022 අලුත් අවුරුද්දේ මුල්ම දවස.. ජනවාරි පළවෙනිදා..අද අම්මියි තාත්තියි මාව එක්කන් ගියා ඩොක්ට අංකල් ලඟට.ඩොක්...
09/01/2023

2022/01/01


අද 2022 අලුත් අවුරුද්දේ මුල්ම දවස.. ජනවාරි පළවෙනිදා..අද අම්මියි තාත්තියි මාව එක්කන් ගියා ඩොක්ට අංකල් ලඟට.

ඩොක්ට අංකල් මාව ස්කෑන් කරලා බැලුවා.. මගේ පළවෙනිම ස්කෑන් එක . බන්ඩියේ ඉන්න මාව එයාලා මුලින්ම දැක්කේ අද.. මේකෙන් ඩොක්ට අංකල් බලන්නේ මම ඉන්න හරිම තැනද... මගේ හාට් බීට් එක හරියට වැඩ කරනවද වගේ දේවල්.

තාත්තිටනම් සතුටට අතත් වෙව්ලනවා...

මට හරී...ම සතුටුයි අදනම්.👼

කියන්න අමතක වුනානේ අදට මට සති 7 යි දවස් 6 යි.. චූටි බන්ඩි බබෙක්....❤

එදා රෑ අම්මි එයාගේ දිනපොතේ ලියලා තිබ්බෙ මෙහෙම...
29/12/2022

එදා රෑ අම්මි එයාගේ දිනපොතේ ලියලා තිබ්බෙ මෙහෙම...

29/12/2022

2021/12/25


අම්මිගේ බන්ඩියේ ගෙව්න මගේ පළවෙනි නත්තල...

29/12/2022

2021/12/18


ඉතිං අද තමා මං අම්මගේ බන්ඩියට ආවාට පස්සේ මුලින්ම එයාලා එක්ක එළියට ගියේ.. තාත්තා අපිව එක්කන් ගියා දියත උයනට මාළු බලන්න.

බන්ඩියෙන් එළියට ආවත් මං හරිම කැමතියි මාළුන්ට ❤️

2021/12/16❤ මම මෙච්චර දවස් වද දීලත් අද තමා අම්මි දැනගත්තේ මං ඇවිත් කියලා.. වෙලාව හරියටම රෑ 9.20 යි...
26/12/2022

2021/12/16


මම මෙච්චර දවස් වද දීලත් අද තමා අම්මි දැනගත්තේ මං ඇවිත් කියලා.. වෙලාව හරියටම රෑ 9.20 යි...

අම්මිගේ බඩේ ගෙව්ව කාලේ හරී ලස්සනයි. පාට පිරුණු චිත්‍රයක් වගේ.. අම්මිටත් හොරා තාත්තිත් නොදැන එයාලට මං ඇවිත් කියලා කියන්න ...
19/12/2022

අම්මිගේ බඩේ ගෙව්ව කාලේ හරී ලස්සනයි. පාට පිරුණු චිත්‍රයක් වගේ.. අම්මිටත් හොරා තාත්තිත් නොදැන එයාලට මං ඇවිත් කියලා කියන්න මං කරපු දේවල් , එයාලා මං ආවා කියලා දැනගත්තාම කරපු දේවල් , මාව පරිස්සම් කරපු හැටි , අම්මිට දුන්න වද මේ හැමදේම එක්ක තව ගොඩක් දේවල් මතක තියෙනවා මට පාට කරන්න..

ඉතිං එන්න... මාත් එක්ක...❤

Address

6/2 Gothami Road, Kiththampahuwa , Wellampitiya
Colombo
10600

Telephone

+94769358768

Website

Alerts

Be the first to know and let us send you an email when Thyaga Ayanthika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Thyaga Ayanthika:

Share

Category