Sri Lanka Acoustic Sessions

Sri Lanka Acoustic Sessions 🎼🎵🎶සවන් පිනවන මියැසි විරාමය 🎶🎵🎼
🎶🎼🎵Acoustic විතරමයි 🎵🎼🎶

28/11/2025
 #අසංකගෙ අතීතයත් හොඳයි 🎧🎬🎵🎼🎶
01/03/2024

#අසංකගෙ අතීතයත් හොඳයි 🎧🎬🎵🎼🎶

ආදරණීයන් වෙනුවෙන් අසංක ප්‍රියමන්ත පීරිස් ගයන හැමදාම ජනප්‍රිය Love සිංදුව - මතකද ඔබ ඉඟි කෙරුවා ආලය 💘

18/12/2022

🇦​​​​​🇨​​​​​🇴​​​​​🇺​​​​​🇸​​​​​🇹​​​​​🇮​​​​​🇨​​​​​ 🇸​​​​​🇪​​​​​🇸​​​​​🇸​​​​​🇮​​​​​🇴​​​​​🇳​​​​​
with_🎤 විශාරද සුනිල් එදිරිසිංහ
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
🎼🎵🎶 Sunil Edirisinghe
Sri Lanka Acoustic Sessions

18/12/2022

🇦​​​​​🇨​​​​​🇴​​​​​🇺​​​​​🇸​​​​​🇹​​​​​🇮​​​​​🇨​​​​​ 🇸​​​​​🇪​​​​​🇸​​​​​🇸​​​​​🇮​​​​​🇴​​​​​🇳​​​​​
with_🎤 වික්ටර් රත්නායක
පාත ඉඳන් අපි අවේ නාමල් පූජා කරන්න 💐
Victor Rathnayake Fans Victor Rathnayake Sri Lanka Acoustic Sessions

16/12/2022

උන්මාද වූ ප්‍රේමාදරේ
••÷[ 🅰🅲🅾🆄🆂🆃🅸🅲 🎼 🆂🅴🆂🆂🅸🅾🅽 ]÷••
with_🎤 Kamal Addaraarachchi & Damayanthi jayasooriya

16/12/2022

三 🄰🄲🄾🅄🅂🅃🄸🄲 🅂🄴🅂🅂🄸🄾🄽 三
with_🎤අසංක ප්‍රියමන්ත පීරිස්
බහිරව කන්දේ ... සමාධි බුදු රැස්
සෙංකඩගලපුර බැලුවා
කොලඹ වීදියේ සුරාසැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
🎼
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
🎵
අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
බඹලොව දක්වා ඇසුනා
ඒ ජය හඩ මුසු දූවිලි සුලගට
රහ මෙර සුවදත් දැනෙනා
🎶
අමන බමන ගී ගැයෙනා
කුමන අරුතදැයි නොදැනා
ඒ ගීයෙන් නැගි අපුල සුවරයට
හේවානාදය මැකෙනා
🎼
වැව රවුමේ මහ මන්දිර පසු කර
කලු දිය දහරා ගලනා
ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
කොල පැහැ ගැන්වී පෙනුනා
🎵
වැවේ මසුන් මියාඇදුනා
දුගදින් නගරය වැසුනා
දළදා මැදුරේ මල් ආසනයේ
මල් වල සුවදත් මැකුනා
බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොලඹ වීදියේ සුරාසැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
🎶
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
Asanka Priyamantha

15/12/2022

ミ★ 🎵𝘈𝘤𝘰𝘶𝘴𝘵𝘪𝘤 𝘴𝘴𝘦𝘴𝘴𝘪𝘰𝘯 🎵★彡
with_🎤රූකාන්ත ගුණතිලක 🎼
බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ
Rookantha Goonatillake Rookantha Goonatillake

14/12/2022

░A░c░o░u░s░t░i░c░ ░s░e░s░s░i░o░n░
with_🎤 Samanali Fonseka
ඔබද මාද විය ~ මාද ඔබම විය🎼
Samanali Fonseka Samanalee Fonseka Official Fan Club

නිහාල් නෙල්සන් කලාකරුවාණනී ,ඔබට මොක්සුව පතමි.!🖤😢😢
14/12/2022

නිහාල් නෙල්සන් කලාකරුවාණනී ,
ඔබට මොක්සුව පතමි.!🖤😢😢

පිපෙන හැම මලක්ම පවසාවි
පරවීම යනු ජීවිතය බව
ඔබට සුභ ගමන් නිහාල් නෙල්සන්,
ආදරණීය කලාකරුවාවෙනි ...!
උත්තම නිවන්සුව ලැබේවා..!

14/12/2022

Ⓐⓒⓞⓤⓢⓣⓘⓒ 🎶 ⓢⓔⓢⓢⓘⓞⓝ
with_🎤𝔾𝕒𝕪𝕒𝕟𝕥𝕙𝕒 𝕧𝕚𝕛𝕒𝕪𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒
රෑ අහසේ තරු 🌟 දිලෙන තරම් ...... 🎵🎼🎶
Gayantha Wijayarathne

14/12/2022

🅰🅲🅾🆄🆂🆃🅸🅲 🎵 🆂🅴🆂🆂🅸🅾🅽
with_🎤 🆃.🅼. & 🆄🅼🅰🆁🅸🆈🅰
හෙමින් සැරේ පියා විදා ~ " සමුදු සයනේ " ~

Umariya Sinhawansa Umaria Sinhawansa Fan's Club - උමාරියා උමාරියා සිංහවංශ

Address

Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Acoustic Sessions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category