16/03/2026
ආදරණීය සරසවිය 📚🤍🥺
ජීවිතේ ලස්සනම කාලය
පුරා සිව් වසරක් ලැබූ ශාස්ත්‍රීය දැනුම
හෙට දිනය නැවුම් ලෙස ඇරඹීමට පන්නරයක්ම වේවී….
විසිරී ගිය ප්‍රේමණීය මිනිසුනේ
ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් 🙏💐🤍
❤️