Thiwa N Nadee

Thiwa N Nadee Live Game Streamer

තමන් පින්වන්ත නම්, තමන් ලග රැදෙන්නෙ පින්වන්ත මිනිස්සු විතරයි ❤සොබාදහම අපිට දෙන්නෙ, අපි සොබාදහමට මුදා හරින ශක්තියට සමාන ද...
28/03/2026

තමන් පින්වන්ත නම්, තමන් ලග රැදෙන්නෙ පින්වන්ත මිනිස්සු විතරයි ❤

සොබාදහම අපිට දෙන්නෙ,
අපි සොබාදහමට මුදා හරින ශක්තියට සමාන දේවල් 💚🍃

අපි අවංක නම්, හොද නම්, යහපත් අරමුණු වලින් යුක්ත නම්,
සොබාදහමින් අපිට ලං කරන්නෙ යහපත් දේවල් 🍂💚

අපි යහපත් වෙද්දි, යමක් හෝ යමෙක් අපෙන් ගිලිහිලා යනවා නම්,
ඒ එයාලට අපි එක්ක ඉන්න පින නැති නිසා වෙන්න පුළුවන් 😊

යහපත් අරමුණු එක්ක,
යහපත් සිතුවිලි ,
යහපත් වචන ,
යහපත් ක්‍රියා තමන් තුල වර්ධනය කර ගන්න 😇
සොබාදහම විස්වාස කරන්න 🙏
ගිලිහිලා යන දේවල් වලට නිහඩව සමු දෙන්න
හොද මිනිස්සුන්ට ලැබෙන්නෙ හොද දේවල්

හොද මිනිස්සු ලග ඉන්න පින තියෙන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි 💚

✍️ වෛද්‍ය හසනි ලේල්වල

📷 Credit First Owner 💛

🔓30💚✨🥂👀
28/03/2026

🔓30💚✨🥂👀

හිතේ තියෙන ප්‍රශ්න කෝටියකට විසඳුම් හොයන්න,බැරිම උනොත් ඒ උරහිසේ ඔලුව ගහන් අඬන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️බය නැතුව...
20/02/2026

හිතේ තියෙන ප්‍රශ්න කෝටියකට විසඳුම් හොයන්න,
බැරිම උනොත් ඒ උරහිසේ ඔලුව ගහන් අඬන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

බය නැතුව පාරට බැහැලා යන්න,
අඳින ඇඳුමක උනත් කැත ලස්සන බලන්න,
පරෙස්සමට ඇඟිලි පටලන් ඇවිදින්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

පාලු හිතුනම අව්ස්ස ගන්න,
හැම නිතරම නැතත් කතා කරලා දුක සැප බලන්න,
කෙටි පණිවිඩයකත් ආදරේ හංඟලා එවන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

වේදනාබර මතක උස්සගෙන යන්න,
හිනාවක් මූණට ගෙනත් දෙන්න,
හිස උඩින් බරට අත තියලා ආශිර්වාද කරන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

හංඟගත්ත හැඟීම් පිට කරන්න,
හිත නිදහසේ තියන් ජීවත් වෙන්න,නිරුවත් මනසක් හදා ගන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

ඉඳලා හිටලා රණ්ඩු වෙලා දවස් ගනන් කතා නොකර ඉන්න,
ආයෙම කතා කරන දවසට වැඩියෙන් ආදරේ දෙන්න,
ලැබුන හැම තැනකදිම මනසින් හෝ එකතු වෙන්න, ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

වගකීම් ඔලුව උඩින් අරන් බිම තියන්න,
ජීවිතේ සමහර තැන් වල හයියක් වෙන්න,මේක මෙහෙම කලොත් නේද හොඳ කියලා අහන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

අත්හැරෙන තැන් අල්ලලා දෙන්න,
සමාජෙට ගිහින් හැමදේම ඉගෙන ගන්න,
මන් උඹට ඉන්නවනෙ කියලා අහන්න,
ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ.♥️

නොදන්න පිරිමි කතා දැන ගන්න,
පිරිමියෙක්ගෙ හැඟීම් ලස්සනට විඳ ගන්න,ලොකු පපුවක වැතිරෙන්න,ගෑණියෙක්ට පිරිමියෙක් ඉන්නම ඕනෙ...♥️

ප්‍රේමය දැනෙන තරමට හාදු වලින් නාවන්න,
ඉඳ හිට දුරකතනෙන් වැළඳ ගන්න,
ඇස් පියාගෙන කටහඬින් පවා මත් වෙන්න,
ඇත්තටම ජීවිතේ ලස්සනට ඉගෙන ගෙන ඒ අස්සෙත් ප්‍රේම කරන්න,ගෑණියෙක්ට ප්‍රේමණීය පිරිමියෙක් ලැබෙන්නම ඕනෙ....♥️

-Credits to the respective owner-..
゚viralシfypシ゚viralシalシfollowers

අක්කා නගෝ 🥺🥰😁🌸
20/02/2026

අක්කා නගෝ 🥺🥰😁🌸

'අ' යනු 'ආ' යනු කියන්නට අද පටන් ගත්තයි මුල් දින පොතෙහි දැනුම පමණක් නොවෙයි පුත ඉගෙන ගන් මනුසත්කම,කටු , බොරලු පිරි මාවතේ ව...
28/01/2026

'අ' යනු 'ආ' යනු කියන්නට අද
පටන් ගත්තයි මුල් දින
පොතෙහි දැනුම පමණක් නොවෙයි පුත
ඉගෙන ගන් මනුසත්කම,
කටු , බොරලු පිරි මාවතේ වෙහෙසක් දැනෙයි
පිය නගන්ට
නමුත් ඒ මග යායුතුය නුඹ
ඔටුනු සිහසුනු අත දරන්ට
කුමන බාධක පැමිණියත්
නොසැලීම නුඹ ළඟ රැදෙන්‍ට
මව පියා මෙන් අක්කාත් ළඟ
සිටී නුඹ ජය ලබන්න......✨🌸🥰♥️

බුදුසරණයි මගෙ මැණික AKSHU 😇👸

12/01/2026
06/01/2026

එක බණ පදයක් ඇති ජීවිතේම තේරුම් ගන්න 😌
මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාරය වේවා 🙏 Part 7

Good morning ☀️💚
03/01/2026

Good morning ☀️💚

23/12/2025

රටවල් දෙකක ජීවත් වෙනකොට 🇰🇼🇱🇰
කතා කරන්න ඉඩ ලැබෙන පුංචි වෙලාවෙත්
හිනා වෙලා කතා කරන්නේ
අඩන්න බැරි කමට....🥺
ඒ කැපකිරීම් දරාගැනීම් දන්නේ ඒ දේ අත්දැකීම් තියන අයම විතරයි ...🥲😔

දන්නවද අප්පච්චී ..........දුවෙකුගේ පළමු ආදරය ඔබයිපළමු ආරක්ෂකයා ද ඔබයිපළමු විස්වාසවන්තයා ද ඔබයි....ජීව්තේ හැම තැනකදීමශක්ත...
22/12/2025

දන්නවද අප්පච්චී ..........

දුවෙකුගේ පළමු ආදරය ඔබයි
පළමු ආරක්ෂකයා ද ඔබයි
පළමු විස්වාසවන්තයා ද ඔබයි....

ජීව්තේ හැම තැනකදීම
ශක්තිය හෙව්වේ ඔබෙන්
ඔවදන් ලැබුනෙ ඔබෙන්
දඩුවම් ලැබුනේද ඔබෙන්
අසීමාන්තික ආදරයක් ලැබුවේද ඔබෙන්...

ඔය තුරුළ තරම් සැනසීමක්
ඔය පපුවෙ තරම් හවුහරණක්
ඔය හිත තරම් ශක්තිමත් බැම්මක්
ජීව්තේ කිසිම තැනකදි
දියණියකට හමු නොවෙනු ඇත.....

සුලඟිල්ල අල්ලන් නැගිටිට දා සිට
විවාහය නැමති ගංතෙරෙන්
එගොඩ කරනා තෙක්
ඔබ සුරතේ රැදුණු දෑත ශක්තිමත් විය..

එහෙත් දියණියකට
වඩාත්ම ඔබව ඕනෑ කරන්නේ
කසාඳ ජීවිතේන් පසුව බව දන්නවා ඔබ..

දරාගන්න බැරි අසීරුම තැන් වල
ඔබගෙ හයිය තරම් දියණියකට තවත් ශක්තියක් තිබේද...

දන්නවද අප්පච්චී ...
මගෙ පාර්ථනාව ........💖
කිසිම දරුවෙකුට
අප්පච්චී ව අහිම් නොවේවා...🙏

B.M.N.සඳූ බස්නායක ✍️

Address

𝐌𝐚𝐝𝐢𝐧𝐧𝐚𝐠𝐨𝐝𝐚
Colombo
00100

Telephone

+94701214971

Website

Alerts

Be the first to know and let us send you an email when Thiwa N Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Thiwa N Nadee:

Shortcuts

Share