Comic Analyst

Comic Analyst Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Comic Analyst, Arts and entertainment, Colombo.

🌟𝘽𝙖𝙩𝙢𝙖𝙣:𝙏𝙬𝙤 𝙁𝙖𝙘𝙚𝙨🦇☆මේ කතාව පටන් ගන්නෙ Bruce wayne organize කරපු exhibition එකකින්..ඒ දුර්ලභ වර්ගයේ මලක්🌺 සම්බන්ධව..මේ මල...
11/09/2021

🌟𝘽𝙖𝙩𝙢𝙖𝙣:𝙏𝙬𝙤 𝙁𝙖𝙘𝙚𝙨🦇

☆මේ කතාව පටන් ගන්නෙ Bruce wayne organize කරපු exhibition එකකින්..ඒ දුර්ලභ වර්ගයේ මලක්🌺 සම්බන්ධව..මේ මල් වර්ගයේ නම Twilight Orchid මේකෙ විශේෂත්වය තමයි දවල් කාලයෙදි මේ මල සුවද හමන ලස්සන කෘමීන් ආකර්ෂනය කරන පුෂ්පයක් ඒත් රෑ වෙද්දි මේක සම්පූර්ණයෙන්ම දුර්ගන්ද වල්පැලෑටි පුෂ්පයක් බවට පත් වෙනවා Dual personality එකක් තියෙන මලක්⏳🏵..

☆මේ උත්සවයට james gordon,Pamela isley🍃 වගේ Gotham වල ගොඩක් අය එකතු වෙනවා..උත්සවය මැදදි Two Face ඇවිත් මේ ශාකය පැහැරගන්න උත්සහ කරනවා එතනදි Two face Pamela isly ව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට ගන්නවා අවසානයේදි Two face එයාගෙ Coin එක flip කරල Pamela ව මරල දාලා පැනගන්නවා🌚..

☆Bruce pamela ගෙ මරනය ගැන දුක් උනා සාමාන්‍ය Stories වල වගේ නෙවෙයි මේකෙදි දෙන්න ගොඩක් කිට්ටුයි..බේරගන්න අවස්ථාව තිබුන හින්ද මරනයේ වැරැද්ද තමන්ගෙ කරගන්නවා..ආයෙත් Two face අතින් මෙහෙම දෙයක් නොවෙන්න Bruce අලුත් ක්‍රමයක් හොයාගත්තා ඒ Two face ගෙ Dual personality එක නැති කරන්න.. මේකට බෙහෙතක් මේ Twilight Orchid කියන මලෙන් හදන්න උත්සහ කරනවා..දවස් ගානක ප්‍රතිපලයක් විදිහට Portion එකක් හදන්න Bruce ට පුලුවන් වෙනවා..ඒත් මේක Test කරන්න Bruce වෙන කාවවත් යොදාගත්තේ නෑ අවදානම හින්ද ඒකට තමන්වම යොදාගත්තා🙆‍♂️🌚අවසානයෙ Bruce ට Dual personality Disorder එකක් ඇතිවෙනවා..එකම කාසියක දෙපැත්ත වගේ Joker සහ Batman චරිත දෙකම එකම පුද්ගලයෙක් වෙලා ගන්නවා😶Joker personality එකෙන් අපරාද සිදුකරනවා Batman personality එකෙන් අපරාද වලක්වනවා කතාවෙ ඉතුරු ටික බලන්න Batman Two Faces Comic එක කියවන්න😉
මේ වගේම තවත් Alternate Batman story එකක් තමයි "The Batman Of Arkham" කියන්නෙත් මේකෙදි Bruce wayne කියන්නෙ Arkham Aslylum වල මනෝ වෛද්‍යවරයෙක්..Batman විදිහට අපරාද කරුවන් අල්ලලා සිර කුටි පුරවද්දි මනෝ වෛද්‍යවරයෙක් විදිහට ඔවුන්ටම ප්‍රතිකාර කරනවා 🖤

☆2013 වෙද්දි Punisher ගෙ Official Kill count එක 48502 ක්..☆Enemy of the state event එකේදි විතරක් Logan ගෙ kill count එක ...
30/08/2021

☆2013 වෙද්දි Punisher ගෙ Official Kill count එක 48502 ක්..

☆Enemy of the state event එකේදි විතරක් Logan ගෙ kill count එක 52000ක්..😶

☆God of war Ares ගෙ kill count එක 3,789,432,458 ක්..🌚

Sam Raimi අධ්‍යක්ෂණය කරපු Spiderman 2 movie එකේ Namor ගෙ Secret Cameo එකක් තිබුනා කියල දැනන් හිටියද😉..🌟Movie එකේදි peter...
22/08/2021

Sam Raimi අධ්‍යක්ෂණය කරපු Spiderman 2 movie එකේ Namor ගෙ Secret Cameo එකක් තිබුනා කියල දැනන් හිටියද😉..

🌟Movie එකේදි peter එයාගෙ Costume එක කුනු ගොඩට විසි කලාට පස්සෙ කෙනෙක් මේ Costume එක හොයාගෙන Daily Bugle එකට අරන් එනවා..Reward එකක් විදිහට Jamerson මෙයාට මුදලක් දෙනවා Movie එකේදි මෙතනින් මේක ඉවරයි..

🌟ඒත් Movie එකේ Writer විසින්ම හදපු Novel එකේදි මේකට තවත් කොටසක් එකතු කරල තියෙනවා Jamerson මෙයාට සලකපු විදිහ එතරම් හොද නැති හින්ද Betty Brant Costume එක ගෙනත් දීපු කෙනාව යලිත් හමුවෙනවා මෙතනදි එයා කියනවා ඔහු කාලයක් අධිරාජ්‍යයක් පාලනය කරපු කෙනෙක් ඒත් ඒකෙ නම වත් මතක නෑ කියල..Betty විහිලුවට වගේ අහනවා ඒ Atlantis ද කියලත්🌚
මේක Comic Reference එකක් World war 2 එකෙන් පස්සෙ Namor ට එයාගෙ මතකය අහිමි වෙලා යනවා පස්සෙ Namor Homeless පුද්ගලයෙක් විදිහට New York වල සැරි සරනවා..Movie එකේ තියෙන්නෙත් මේ කාලය අතර තුර උන සිදු වීමක්..අන්තිමට Human Torch තමයි මේ කව්ද කියල හොයාගන්නෙ සහ Namor ට මතකය ආපහු එන්නෙත්..

*Check the comment section for more

𝙏𝙞𝙩𝙖𝙣𝙨 𝙀𝙖𝙨𝙩𝙚𝙧𝙚𝙜𝙜♦️🌟Titans Season 3 අලුත් Episode 3 බැලුවද Hidden EasterEgg එක දැක්කද😎 බැලුවනම් මතක ඇති Jason ගෙ මරණයෙන් ...
16/08/2021

𝙏𝙞𝙩𝙖𝙣𝙨 𝙀𝙖𝙨𝙩𝙚𝙧𝙚𝙜𝙜♦️

🌟Titans Season 3 අලුත් Episode 3 බැලුවද Hidden EasterEgg එක දැක්කද😎 බැලුවනම් මතක ඇති Jason ගෙ මරණයෙන් පස්සෙ Bruce wayne එයාගෙ Next Sidekick එක විදිහට තෝරගන්න තවත් ලමයි හතර දෙනෙක් ගැන හොයල තියෙනවා..මේක Dick Grayson Batcomputer එක Check කරද්දි තමයි දැක්කෙ..මේ නිකන්ම පෙන්නපු characters නෙවෙයි Originally Batfamily එකේ සාමාජිකයන්😗..

🌟𝘾𝙖𝙧𝙧𝙞𝙚 𝙆𝙚𝙡𝙡𝙚𝙮

Carrie කියන්නෙ ගොඩක් අය දන්න Comic එකක් වෙන The dark knight Returns එකේ Robin..මෙයා අයිති වෙන්නෙ Earth 31 එකට..අවුරුදු 13 දි දවසක් මෙයා හොරු ටිකකට මැදි වෙලා ඉද්දි Batman ඇවිල්ල බේරගන්නවා..මේකෙන් පස්සෙ Carrie Costume එකක් හදාගෙන කැටපෝලය අවියක් කරගෙන අපරාද කාරයො එක්ක සටන් කරනවා😶
ඒත් මුල්ම කාලෙ Batman Carrie ව Robin විදිහට Accept කරන්නෙ නෑ.. Mutant Leader එක්ක දරුනු සටනෙන් පස්සෙ Batman තුවාල වෙලා ඉද්දි Carrie Batman ට උදව් කරනවා එතනින් පස්සෙ තමයි Batman Carrie ව Robin විදිහට පිලිගත්තෙ..
Snyderverse එක Continue උනා නම් බොහෝ දුරට carrie ව live action බලාගන්න තිබ්බා Snyder කියල තිබ්බා Snyderverse එකේදි Robin විදිහට අවශ්‍ය Carrie kelley කියල🌚..

🌟𝘿𝙖𝙭𝙩𝙤𝙣 𝘾𝙝𝙞𝙡𝙡

Daxton කියන්නෙ අව්රුදු 17 ක Mechanic Student කෙනෙක්..ඒ වගේම "We Are Robin"😎කණ්ඩායමේ සාමාජිකයෙක්..
Batman Endgame Comic එකේදි Batman ගෙ මරනයත් එක්ක තමයි නගරය ආරක්ෂා කරන්න මේ තරුණ කණ්ඩායම එකතු වෙන්නෙ..
Daxton ගැන ලොකු විස්තරයක් කියන්න නෑ Mechanic පැත්තෙන් වැඩ්ඩෙක්..
ඒ වගේම සමහර Comic වල Hint තියෙනවා මෙයාගෙ නැතිවුන තාත්තා Joe Chill කියල..
joe chill කියන්නෙ Batman ගෙ අම්මවයි තාත්තවයි Crime alley වලදි වෙඩි තියල මරපු කෙනා🌚..

🌟𝙎𝙩𝙚𝙥𝙝𝙖𝙣𝙞𝙚 𝘽𝙧𝙤𝙬𝙣(Spoiler/4th Robin/Batgirl)

මෙයාගැන ගොඩක් අය අහල ඇති..Robin කීවම ගොඩක් අය දන්නෙ Dick,Jason,Tim,Damien ලව ඒත් Stephanie තමයි Damien Robin වෙන්න කලින් Robin උන කෙනා 4th Robin😎Prime Earth එකේ එකම Female Robin වෙන්නෙත් Stephanie Brown..Robin,Batgirl කියන Mantle දෙකම කරන්න පුලුවන් උන එකම කෙනත් Stephanie❤..
Stephanie Brown කියන්නෙ Villain කෙනෙක් උන Cluemaster ගෙ දුව ඒත් Stephanie එයාගෙ තාත්තා Villain කෙනෙක් කියල දැනගන්නෙ පස්සෙ..
Stephanie තාත්තට විරුද්දව Spoiler කියල අලුත්ම නමක් සහ Costume එකක් හදාගෙන එයාලගෙ සැලසුම් සියල්ල අන්තර්ජාලයට මුදා හරිනවා Batman ට හසු කරල දෙන්න උදව් කරනවා..අවසානයේදි ඒ වෙද්දි Robin විදිහට හිටපු Tim Drake ගෙ උදව්වෙන් Cluemaster ව පරාජය කරන්න පුලුවන් වෙනවා.මෙතනදි තමයි Stephanie සහ Tim drake අතර සම්බන්ධයක් ඇති වෙන්නෙ (Tim වත් Titans එකේ දැන් බලාගන්න පුලුවන්😍)
මෙතනින් පස්සෙ Stephanie දිගටම උදව් කරනවා අපරාධකාරයන්ව පරාද කරන්න Batman,Batgirl(Barbara) සහ Birds of prey කණ්ඩායම එක්කත් පුහුනු වෙන්න පුලුවන් වෙනවා🔥..
Tim එක්ක සම්බන්ධයත් දිගටම යනවා ඒත් Tim එයාගෙ identity එක Stephanie ට කීවෙ නෑ Robin විදිහටම තමයි Relationship එක තිබ්බෙත්..දවසක් Tim සහ Warlock එක්ක තිබ්බ Fight එකකට Stephanie ඇවිත් injured වෙනවා මේකට තරහ ගිහින් අවසානයේදි Tim අතින් Warlock ව මැරිලා යනවා..වැරැද්ද තමන්ගෙ කරගෙන Tim ටික කාලෙකට Robin Mantle එක අත ඇරලා සාමානය විදිහට ජීවත් වෙන්න ගන්නවා..🌝
Stephanie Batman ගෙන් අහනවා Robin කියන්නෙ කව්ද කියල Batman Tim drake තමයි Robin කියල හෙලි කරනවා..කරපු තවත් එක මෝඩ වැඩක්😅Stephanie Tim ව Suprise කරන්න යද්දි තමයි Tim Darla aquista එහෙමත් නැත්නම් Warlock ගෙ දුවත් එක්ක Relationship එකක ඉන්නවා දකින්නෙ🤐 Robin විදිහට Stephanie එක්කත් Tim විදිහට තවත් අය එක්ක ඉන්නවා දැකලා තරහ යනවා..Tim ටික කාලෙකට Robin Mantle එකෙන් අයින් වෙලා හිටපු හින්ද Stephanie Robin Costume එකක් හදාගෙන Batman ගාවට යනවා Robin වෙන්න..ලොකු Training එකකට පස්සෙ Batman Stephanie ව Robin විදිහට Accept කරනවා🌚..
ඒත් Batman ට තේරුම් යනවා Stephanie එයාට වැඩිය අවනත නෑ කියල Tim තරම් Skilled නෑ කියලත් ඔහොම කාලයක් යද්දි Stephanie ව Black mask ට හසු වෙනවා Batman ගැන තොරතුරු දැනගන්න ඇයට දඩුවම් හා වධහිංසා කරනවා..Robin කියන්නෙ Stephnie කියලත් හෙලි වෙනවා මාරාන්තික තුවාල එක්ක තමයි පැනගන්න හම්බවුණේ..Stephenie Leslie Thompson ගාවට යනවා..Batman ට දැනගන්න හම්බ වෙනවා Leslie ගෙන් Stephenie මැරිලා කියල🤐Another lose for Batfamily..Dick එක තැනකදි කියනවා Bruce වැඩියෙන්ම මත්පැන් පානය කලෙත් Stephanie ගෙ මරණයෙන් පස්සෙ කියල.. Tim ආයෙත් Robin බවට පත් වෙනවා Steph වෙනුවෙන්..කාලයක් ගියාම Spoiler Costume එකෙන් තවත් කෙනෙක් නගරයේ සැරි සරන්න ගන්නවා Batman Robin දෙන්නම Track down කරනවා මේ Spoiler ව..Spoiler එයාගෙ Mask එක අයින් කරල හදුන්වලා දෙනවා Stephanie මැරුනෙ නෑ කියල..Black mask එක්ක Fight එකේදි Robin කියන්නෙ Stephanie කියල සේරම දැනගත්ත හින්ද ඇය බොරුවට මැරුනා කියල පෙන්නුවා Leslie Thomson එක්ක එකතු වෙලා..ජීවත් උනොත් අනිත් Villains ලත් Batman ගැන දැනගන්න Steph ට Attack කරයි කියන බය හින්ද😶 ආයෙත් Tim සහ Steph ගෙ Relationship එක පටන් ගන්නවා..
Bruce wayne ගෙ Death එකෙන් පස්සෙ Cassandra Cain එයාගෙ Batgirl Costume එක Steph ට දෙනවා New batgirl වෙන්න ඒත් මේකට Barbara කැමති උනේ නෑ..Steph සාර්ථකව Scarecrow ව පරාද කලාම Barbara පිලිගන්නවා එයා දැන් Batgirl වෙන්න සුදුසුයි කියල❤Steph ගෙ Batgirl Journey එක එතනින් පටන් ගන්නව..Recent Comics වල Steph Young justice වල බලාගන්න පුලුවන් Animated series එකෙත් හිටියා😍මීට වඩා කියන්න ගියොත් post එක දිග වෙනවා ඒ හින්ද Steph ගැන මෙතනින් නවත්තන්නම්🤐..

🌟 𝘿𝙪𝙠𝙚 𝙏𝙝𝙤𝙢𝙖𝙨(The Signal)

කව්රු හරි ඇහුවොත් Batfamily Members ලගෙන් Powerful ම කව්ද කියල Duke thomas උඩින්ම ඉන්නවා🔥..Duke කියන්නෙ අනිත් අය වගේ නෙවෙයි Meta human කෙනෙක් Special Abilities තියෙනවා මෙයාගෙ Blood වල Nth metal එක අඩංගු වෙනවා💀..
Duke කියන්නෙ Elaine thomas සහ Dc Universe එකේ mysterious Immortal Character එකක් වගෙම Villain කෙනෙක් වෙන Gnomon aka the Eternal Light ගෙ පුතා..Duke කුසේ ඉද්දිම Elaine පැනලා යනවා Gnomon ට තියෙන බය හින්ද..Elaine පස්සෙ කාලෙක Social worker කෙනෙක් වෙලා Doug Thomas ව කසාද බඳිනවා..Duke දැනන් හිටියෙ නෑ එයාගෙ අම්මගෙ කලින් ජීවීතය ගැන එයාගෙ powers ගැන මොනවත්ම..Batman Endgame කාල වකවානුව වෙනකන් සාමාන්‍ය විදිහට ජීවත් උනත් Joker මේ Family එක ගැන දැනගෙන Attack කරනවා ඒත් Batman ඇවිත් බේර ගන්න උත්සහ කලත් Duke ව විතරයි බේරගන්න පුලුවන් උනේ එයාගෙ අම්මවයි තාත්තවයි Joker toxin වලට නිරාවරණය උනා Duke ව හදාගන්න ගත්තා🌝❤ Batman ගෙ මරනයෙන් පස්සෙ Duke මම උඩම කීව We are Robin කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා..ටික කාලයක් යද්දි Duke ට එයාගෙ powers හදුන ගන්න පුලුවන් වෙනවා Rebirth Time line එකේදි Bruce යටතේ පුහුනු වෙනවා Dick,Tim,Damien වගේම Bruce ට වැඩියෙන්ම කිට්ටු කෙනෙක් වෙන්න පුලුවන් වෙනවා..
Dark Knights Metal Event එකේදි තමයි Duke ට powers එන්න හේතුව හොයාගන්නෙ එයාගෙ Blood වල Nth metal තියෙන හින්ද කියල එයාගෙ තාත්ත උන Gnomon ගෙන් හම්බවුන🔥...

☆Duke ගෙ Powers ගොඩක් විශේෂයි Meta human කෙනෙක් හින්ද Unique Physiology එකක් වගේම Gnomon කියන විදිහට එයාගෙ "infinite blood" duke ගෙ ඇගේ තියෙන හින්ද අමරණීය වෙන්න පුලුවන් කියල😉❤

☆ඊලග සුවිශේෂී power එක තමයි photokinetic Vision එක..ඇසට ආලෝකය එන Process එක එයාට ඕන විදිහට හසුරුවන්න පුලුවන් ආලෝකය ඇසට ඇදගන්න වේගය වැඩි කරගන්න පුලුවන් මේ හින්ද Duke ට මිනිත්තු කිහිපයකට කලින් උන දේවල් සහ වෙන්න පුලුවන් දැකගන්න පුලුවන්😳

☆තව Advanced Electromagnetic Spectrum Vision එකත් තියෙනවා Spectrum එකෙන් Beyond level දේවල් පවා දැකගන්න පුලුවන්..මේ හින්ද Microscopic,X ray,telescopic vision තියෙනවා🔥

☆Bruce Duke ට Signal Armour කියල Special advance Armour එකකුත් දෙනවා සහ Advance Bike එකකුත්🌝දැන් තේරෙනවනෙ Duke Thomas ගෙ Power එක Batman රාත්‍රියේදි සටන් කරද්දි Duke the signal කියන Mantle එකෙන් දහවල් කාලයෙදි තමයි සටන් කරන්නෙ❤

Pic Credit Goes To Herohive|ig

🌟DC Comics විසින් Announce කරපු අලුත්ම Comic Series එක තමයි Dark Knights of Steel කියන්නෙ..🌟මේකෙදි DC heroes ලව Game of ...
12/08/2021

🌟DC Comics විසින් Announce කරපු අලුත්ම Comic Series එක තමයි Dark Knights of Steel කියන්නෙ..

🌟මේකෙදි DC heroes ලව Game of thrones Universe එකත් එක්ක Mix කරල අලුත්ම Big Universe එකක් හදන්න යන්නෙ😍..
Batman,Superman,Harley Quinn,Black lightning වගේ Characters ගොඩක් ඉන්නවා සහ අලුත්ම Origin stories එක්ක එලියට එන්නෙ..

🌟මේකෙ Writer විදිහට කටයුතූ කරන්නෙ හැමෝම දන්න Injustice,Dceased වගේ Comics වල Writer උන Tom Taylor විසින්❤මේක අව්රුදු 2ක ඉදන්ම Plan කරපු එකක්ලු..ලොකූ Hope එකක් තියාගන්න පුලුවන් වෙයි😘

First Look එක 👇 https://www.facebook.com/groups/802931183913557/permalink/887622835444391/?app=fbl

𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝙙𝙨𝙥𝙤𝙧𝙩..💀🌟The Su***de Squad movie එකේ Mvp character එක Robert DuBois Aka The Bloodsport ගැන තමයි පොරොන්දු උන විද...
10/08/2021

𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝙙𝙨𝙥𝙤𝙧𝙩..💀

🌟The Su***de Squad movie එකේ Mvp character එක Robert DuBois Aka The Bloodsport ගැන තමයි පොරොන්දු උන විදිහටම මේ post එකෙන් කියන්න හදන්නෙ..

🌟මේ Character එක Su***de Squad Movie එක එනකන් එච්චර Highlight උන Character එකක් නම් නෙවෙයි ඒත් Superman ව icu එකට යවන්න තරම් Damage එකක් කරන්න පුලුවන් උන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි..Movie එකෙත් මේ ගැන කියනවා..First Appearance එක උනේ 1987 superman vol 2 එකේ..මේකෙන් පස්සෙ ආයෙ Bloodsport ව දකින්න හම්බුනේ කලාතුරකින්😶මුල්ම කාලෙ පෙනුමත් Ninja turtle කෙනෙක් වගේ😂දැන් ආයෙත් මේ Character එක DC universe එකේ බලා ගන්න පුලුවන් ලොකු වෙනස්කමුත් එක්ක..Movie එකේදි දැකගන්න හම්බුන අලුත්ම පෙනුම තමයි Comics වලත් දැන් දකින්න හම්බවෙන්නෙ Xenomorph Type Badass Helmet එකයි Tactical Suit එක ඒ Weopens තවත් modify කරල තියෙනවා❤..දැන් බලමු Character එකේ Background origin Story එක..

🌟Origin එක ගැන කීවොත් අලුත් Comics වල තියෙන Origin එකෙයි පරන එකෙයි පොඩි වෙනස් කම් කිහිපයක් තියෙනවා🌚Origin දෙකේදීම Robert කියන්නෙ Us Military එකේ කෙනෙක් එයාගෙ සහෝදරයා Michael ත් Us military එකේ..මේ දෙන්නම පොඩි කාලෙ ඉදන් සිහින මැව්වෙ යුද්ධය ගැන..කාලයක් යනකොට Robert ව අනුයුක්ත කරනවා Vietnam War එකට ඒත් Robert දැනන් හිටියා Vietnam war එක ගැන අනිවාරෙන් මැරෙන්න වෙනවා කියන බයෙන් Robert පැනලා යනවා කැනඩාවට😶 ඒත් එයාගෙ සහෝදරයා යුද්ධයට යනවා අවසානයේදී Michael ට කකුල් අත් සේරම නැති වෙනවා අලුත් Comics වලනම් මැරිලා යනවා🌚මේකෙන් පස්සෙ Robert දරුනු පුද්ගලයෙක් වෙනවා Totally went insane🌝..

🌟ඔහොම කාලයක් ගියාට පස්සෙ Lex Luthor ගෙ ගෝලයො ටිකකට මෙයාව හම්බවෙනවා Lex තීරනය කරනවා මෙයාව Pawn කෙනෙක් විදිහට use කරල superman ට විරුද්ධව යොදවගන්න..Michael ගෙ මරණයත් එක්ක මානසිකව වැටිලා හිටිය හින්ද lex ට තවත් ලේසි වෙනවා Superman ට විරුද්ධව මෙයාව හසුරවන්න..Robert ට ලොකූ පුහුණුවකින් පස්සෙ ලෝකෙ තියෙන Advanced ම Technological Weopens ලබා දෙනවා Lex luthor..මේ අතර Kriptonite Gun එකකුත් තියෙනවා මෙතන ඉදන් තමයි Robert Bloodsport බවට පත් වෙන්නෙ😶මුල්ම පියවර විදිහට Bloodsport නගරයේ ඉන්න සාමාන්‍ය වැසියෝ ගොඩක් මරල දානවා Superman🦸‍♂️ ගෙ අවධානය දිනා ගන්න..Superman එනවත් එක්කම Kriptonite Gun එකෙන් වෙඩි තියල අන්තිමට Superman ව icu එකේ නවත්තල තමයි මුල්ම Encounter එක ඉවර වෙන්නෙ 👀 සුව උනාට පස්සෙ ආයෙත් දෙවෙනි පාර Fight එකේදි Bloodsport පරාජය වෙලා සිරගත කරනවා මෙතනින් පස්සෙ තමයි Bloodsport ව Su***de Squad එකට බදවගන්නෙ Comics සහ Movie එකෙත්..

🌟වර්තමානයෙ character එකේ වටපිටාව ගැන කීවොත් ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් Advanced උන කෙනෙක් Bloodsport..Su***de Squad එකට එන්න කලින් ලෝකෙ තියෙන හැම Combat Training එකක්ම වගේ ලබා දීලා තියෙනවා BloodSport ට..ඊලගට තමයි වැදගත්ම දේ Movies එකේ පෙන්නුව weopens වලට අමතරව තව ගොඩක් advance weopens මෙයාට ඕන වෙලාවට Teleport කරගන්න පුලුවන්..ඕන තරම් Supplies Amanda Waller ලබා දෙනවා Kriptonite gun එකක් තාමත් තියෙනවා.. Slingshot Gauntlets,Multi Barelled Guns,Mini mace,Sonic Blasters වගේ Endless Multiversal weopens තියෙනවා💥

🌟Waller Bloodsport ට දීලා තියෙන්නෙ ලොකුම Mission එකක් ඒ Multiverse එකේ හැම Earth එකකටම ගිහින් තොරතුරු ලබාගන්න සහ Su***de Squad එකට ගන්න පුලුවන් අය ඉන්නවාද කියල ගවේශනය කරන්න.. Bloodsport කියන්නෙ Waller ගෙ One man Su***de squad එක..මේ සදහා Bloodsport ගෙ හිස් වැස්ම interdimentional Travelling වලට ඔරොත්තු දෙන්න තරම් ශක්තිමත් කරල තියෙන්නෙ movie එකේ මේක පෙන්නලා නෑ😶..

🌟Bloodsport ගෙ අවසන් ගමනාන්තය උනේ එසේ මෙසේ තැනක් නෙවෙයි Earth 3 එක..Earth 3 කියන්නෙ Main earth එකේ Heroes ලගෙම Evil versions OwlMan,Ultraman වගේ Crime Syndicate ලා ඉන්න තැන.. ඒත් Waller ඇතුලු කව්රුවත් මේ Earth එක ගැන කලින් දැනන් හිටියෙ නෑ Bloodsport ට මුලින්ම හම්බවෙන්නෙ Black siren ව Black canery ගෙ evil version එක Bloodsport ට පුලුවන් වෙනවා මෙයාවත් පරද්දන්න❤..Waller මේ Fight එකෙන් ගොඩක් Impress වෙනවා su***de squad එකට ගන්න ගැලපෙනම memebers ලා ඉන්නෙ මෙතන කියල තේරුම් ගන්නවා සහ අනතුරු අඟවනවා Earth 3 එකට🙊 එතකොටම තමයි Superman ගෙ Evil counterpart එක Ultraman එන්නෙ Bloodsport එක්ක Fight කරන්න..මේක සුපිරි Fight එකක් Bloodsport vs Ultraman (මේකෙ SS comment Section එකේ දාන්නම්)😍
ඒත් Waller ගෙ සහ Bloodsport ගෙ නොදැනුවත් කම හින්දම Bloodsport පරාජය වෙනවා..Superman ට වගේ Bloodsport Ultraman ටත් Kriptonite Gun එකෙන් Shoot කරනවා Green Kriptonite වලින් ultraman ව තවත් powerful වෙනවා කියල නොදැනුවත්ව😶Ultrman ත් Waller ට අනතුරු අඟවනවා kriptonite වෙනුවෙන් Ultraman ආපහු එනවා කියල😂ඒ Pure Green Kriptonite වලට Ultraman පිස්සු වැටිලා..Next issue එකේදි Squad leader peacemaker ඇරෙන්න අනිත් members ලත් යනවා Bloodsport ව බේරගන්නයි Crime syndicate එකට විරුද්දව සටන් කරන්නයි..Peacemaker swamp thing එක්ක Fight එකකට ගිහින් ඉන්නෙ වෙනම Mission එකකට..මෙතනින් තමයි දැනට අවසන් වෙලා තියෙන්නෙ Next issues වල ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වෙයි😍 අලුත් Post එකකින් හමුවෙමු එහෙනම්😗..

Stay Safe💓🙏

☮𝙏𝙝𝙚 𝙥𝙚𝙖𝙘𝙚𝙢𝙖𝙠𝙚𝙧..✌🌟Peacemaker එහෙමත් නැත්තම් Cristopher Smith කියන්නෙ වර්ථමානයේ Dc Comics විශ්වයේ Su***de Squad(Task For...
08/08/2021

☮𝙏𝙝𝙚 𝙥𝙚𝙖𝙘𝙚𝙢𝙖𝙠𝙚𝙧..✌

🌟Peacemaker එහෙමත් නැත්තම් Cristopher Smith කියන්නෙ වර්ථමානයේ Dc Comics විශ්වයේ Su***de Squad(Task Force X) එකේ නායකයා🌚...අවුරුදු ගානකට පස්සෙ තමයි Peacemaker ව යලිත් DC comics වල දකින්නෙ හම්බ වුනේ The su***de squad Movie එකේ Character එකක් විදිහට ආව හින්ද..HBO Max Tv series එකකුත් Peacemaker වෙනුවෙන් එනවා😗මේ චරිතය ගැන කෙටි හැදින්වීමක් තමයි මේ post එකෙන් කරන්න යන්නෙ...

🌟මුලින්ම කියන්න ඕනෙ peacemaker කියන චරිතය මුලින්ම අයිති උනේ DC comics වලට නෙවෙයි Charlton comics වලට..පස්සෙ කාලෙක මේ Characters Dc එකට අයිති වෙනවා..මේ විදිහට Charlton Comics වලින් ගත්ත Characters තමයි Blue Beetle,Captain Atom කියන්නෙත්😶අරගෙන අලුත්ම Origin එක්ක DC multiverse එකට හදුන්වලා දෙනවා..Peacemaker Blue Beetle ඇතුලු Pax America Team එකම අයිති උනේ DC multiverse එකේ Earth 4 එකට(අලුත් Reboot එකෙන් පස්සෙ Peacemaker ඉන්නෙ දැන් Prime earth එකේ)..

🌟Christopher Smith කියන්නෙ පොඩිකාලේ ඉදන්ම යුධමය පසුබිමක හැදුන කෙනෙක් මෙයාගෙ තාත්තා N**i Officer කෙනෙක් 50 000 කට අධික මිනීමැරුම් කරපු කෙනෙක් ඒ වගේම ගොඩක් පොහොසත් Family එකක්😶..අවුරුදු 5ක් යනකන් Christopher ගෙ ජීවිතය සාමාන්‍ය විදිහට ගත කලත් හරියටම එයාගෙ 5 වෙන උපන් දිනය දවසෙ තාත්තා Christopher ඉස්සරහම වෙඩි තියාගෙන සිය දිවි හානි කරගන්නවත් එක්කම තමයි Christopher ගෙ අදුරු දිවිය ඇරබෙන්නෙ🌚
මෙතනින් පස්සෙ Christopher ගොඩක් දරුනු පුද්ගලයෙක් බවට පත් වුනා ඒ වගේම ගොඩක් බුද්ධිමත් කෙනෙක්..අවුරුදු 18 දී Us Army එකට බැදිලා ගොඩක් ඉහල තනතුරු දක්වා උසස් වීම් ලබා ගන්නවා දක්ෂ ගුවන් යානා නියමුවෙක් බවටත් පත් වෙනවා💥..

🌟Christopher ව යුද නායකයෙක් විදිහට පත් කරල Misson එකක් ලබා දෙනවා Vietnam යුද්ධයේදි..ඒත් මේ Mission එකේදි Christopher දරුනු වෙනවා සතුරු හමුදාව වගේම ලමයි කාන්තාවන් ඇතුලුව මුලු ගම් වාසීන් සේරම සමූල ඝාතනය කරල දානවා එයාගෙ තාත්තගෙ අඩි පාරෙම ගිහින්😖..මේක තමයි Christopher ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය මෙයාව ජීවීතාතන්තය තෙක් සිරගත කරන්න අධිකරණය තීරනය කරනවා😶මෙයාගෙ හැකියාවන් හින්දම Pentagon එක Top Secret,High Tech,Anti Terrorist Program එකක් පටන් ගෙන ඒකට Christopher ව බදව ගන්නවා මේකෙ නම Project peacemaker☮ මේ Concept idea එක තමන්ගෙම කරගත්ත Christopher Peacemaker කියල ඔහුගෙම චරිතයක් හදා ගන්නවා..මේක තමයි dc එකෙන් Peacemaker ට දුන්න origin එක ❤..

"I love peace so much..I'm willing to kill to keep it"✌

🌟Christopher ඇතුලු කණ්ඩායමට මාස ගානක් විශේෂ පුහුණුවක් ලබා දෙනවා මේ Project එක වෙනුවෙන් ඒත් කාලයක් යද්දි මේ project එක අතෑරලා දානවා මේ හින්ද Christopher ට පුලුවන් වෙනවා හිරෙන් පැනලා යන්න..මේකෙන් පස්සෙ තමයි අපි හැමෝම දන්න peacemaker කියන චරිතය නිර්මාණය උනේ..අලුත් Costume එකක් හදාගෙන තවත් දරුනු වෙලා Terrorist ලා එක්ක සටන් කරන්න ගන්නවා Christopher smith විදිහට තාත්තගෙ Business පවා පාලනය කරනවා💥..මේ විදිහට තමන්ගෙම institute එකකුත් පටන් ගන්නවා pax America කියල තමන් වගේම සාමය වෙනුවෙන් ඕනම දෙයක් කරන හමුදාවක් නිර්මාණය කරන්න..Peacemaker විශ්වාස කරනවා එයාගෙ හිස්වැස්ම තුල එයා මරපු හැම කෙනෙක්ගෙම ආත්මයන් සිර වෙලා ඉන්නවා කියල 😮 ඒ වගේම එයාගෙ තාත්තගෙ ආත්මයත් මේ අතර ඉන්නවා..Peacemaker සටන් කරන අතරතුරේදී සතුරන් එක්ක වගේම Mentally ආත්මයන් එක්කත් fight කරනවා ඒ හින්ද මුල් කාලෙදි ටිකක් mentally unstable දැන් ඉන්න peacemaker ගෙ මේ mentally unstable ගතිය නෑ තවත් දරුනුයි වගේම Badass..පස්සෙ කාලෙක Amanda waller peacemaker ව Task force x එකට වගේම ඒකෙම branch එකක් උන Checkmate Team එකටත් බදව ගන්නවා..සමහර Stories වල Peacemaker Vigilante එක්ක එකතු වෙලා තමයි mission වලට යන්නෙ HBO max එකෙන් එන TV series එකෙත් Vigialante ඉන්නවා..මේ stories බලා ගන්න පුලුවන් වෙයි🌝..

🌟Alan Moore watchmen characters නිර්මාණය කරද්දි Comedian චරිතයට පාදක කරගෙන තියෙන්නෙත් peacemaker...

🌟Abilities & Equipmens..

☆Peacemaker ගෙ Costume එක Thin Body Armour එකක් හිස් වැස්ම(Toilet Bowl😂)නම් ගොඩක් විශේෂයි මේ හිස් වැස්ම අධික කම්පන වලට ඔරොත්තු දෙනවා ඇතුලේ All Band radio,surveillance devices වගේම powerful ultrasonic blasters පවා තියෙනවා මුල්ම කාලෙ comic වල peacemaker jetpack එකකුත් සෙට් කරන් යන්නෙ..

☆හමුදා පුහුණුව සහ project peacemaker program එක නිසා peacemaker Hand to Hand combat specialist කෙනෙක් Guns weopens වලිනුත් Expert කෙනෙක් අති දක්ෂ ගුවන් යානා නීයමුවෙක්..Expert strategist කෙනෙක් ඕනම වෙලාවක හදිසි තීරන ගැනීමේ හැකියාව තියෙනවා Tactical mind එකක්🔥

☆දැන් ඉන්න Peacemaker ගෙ Skills තවත් Advance වෙලා තියෙන්නෙ Totally Badass🔥..DC universe එකේ mysterious character එකක් වගේම Titans Academy එකම පාලනය කරන Red x ව පවා පරාජය කරල තියෙනවා..Weak Superboy වත් එක punch එකකින් Knockout කරල දානවා..kg beast ගෙ face එකම fry කරල දානවා helmet එකෙන්(The vision of peace😂)Squad එකට Talon වගේ memebers ලව බදව ගන්නත් හමුදාවක් එක්කම සටන් කරනවා මුලදි කීව වගේ peacemaker තමයි දැන් squad එකේ Leader..Waller ට පවා බය නැතුව Against වැඩ කරනවා..තාම issue 6යි මේ series එකේ ඇවිත් තියෙන්නෙ ඉස්සරහට ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වෙයි😍🔥 Bloodsport ගැනත් post එකක් ලගදිම ගේනවා❤

Stay safe🙏❤

🌟Spectre ගැන කතා කරන්න නම් DC universe එකේ මුලටම යන්න වෙනවා🌟..☆DC විශ්වයේ මැවුම්කරුවා එහෙමත් නැත්තම් Presence සියලු දේවල...
31/07/2021

🌟Spectre ගැන කතා කරන්න නම් DC universe එකේ මුලටම යන්න වෙනවා🌟..

☆DC විශ්වයේ මැවුම්කරුවා එහෙමත් නැත්තම් Presence සියලු දේවල් නිර්මාණය කලාට පස්සෙ Presence ගෙ පුතා උන Lucifer Morningstar😈 Heaven එක එහෙමත් නැත්තම් දිව්‍ය ලෝකය අල්ලගන්න කැරැල්ලක් ඇති කරනවා😶මේ කැරැල්ල අවසානයේදි Presence Lucifer ඇතුලු එයාගෙ පැත්තෙ හිටපු Angels ලව Hell එහෙමත් නැත්තම් අපායට පිටුවහල් කරනවා..Angels ලව Demon ල බවට පත් කරනවා..Presence එයාට ද්‍රෝහි උන සේරගෙන්ම පලිගන්න උත්සහ කරනවා🌚..

☆මේ කාලෙදි තමයි මේ විදිහට පිටුවහල් කරපු Demons ලගෙන් එක්කෙනෙක් වෙන Aztar Presence ගාවට එන්නෙ උන වැරැද්දට සමාව අරගන්න..දෙන ඕන දඩුවමක් දරා ගන්නත් කැමති වෙනවා..Presence එක අවස්තාවක් දෙනවා Aztar ට..ඒ ඔහුගේ Vengeance(පලිගැනීමේ) ක්‍රියාව වෙනුවෙන් Spectre ව දරාගන්න ඉන්න අවස්ථාව දෙනවා Aztar හට 😶..
මේ ක්‍රියාවෙදි Aztar ට එයාගෙ ආත්මය නැතිවෙලා යනවා අන්තිමට Presence Aztar ගෙ ශරීරය ප්‍රයෝජනයට අරන් පලිගැනීම වෙනුවෙන් The Spectre ව නිර්මාණය කරනවා🌝..මේ වගෙම Wrath (කෝපය)වෙනුවෙන් Eclipso වත් නිර්මාණය කරනවා(Eclipso ව Black Adam movies එකෙයි Star girl season එකෙයි බලා ගන්න පුලුවන් වෙයි)..

☆කාලය ගෙවිලා යද්දි ප්රුතුවියේ දයාව ක්‍රියාත්මක උන කාලයක් ආවා මේ කාලෙදි Specter ව තාවකාලිකව Limbo එකේ හිර කරනවා ඒත් අවාසනාවන්ත විදිහට ප්රුතුවියේ දයාව ක්‍රියාත්මක කරන්න ආපු කෙනාව ඝාතනය උනා (මේ කියන්නෙ Jesus ගැන😉) මේකෙන් පස්සෙ ආයෙත් Spectre ට limbo එකෙන් නිදහස් වෙලා එන්න පුලුවන් වෙනවා ඒත් Spectre මේ සිද්ධ උන දේවල් ගැන කනගාටු වෙලා මනුෂ්‍ය වර්ගයා ගෙන්ම පිලිගන්න කටයුතු කරනවා නමුත් Presence මේකට ඉඩ දෙන්නෙ නෑ තවත් බලවේගයක් විදිහට කටයුතු කරන්නෙ නැතුව මනුෂ්‍ය ශරීරයක් එක්ක බද්ධ වෙලා කටයුතු කරන්න නියම කරනවා මේ විදිහට මුලින්ම තෝරගත්ත කෙනා තමයි Charaka කියන්නෙ..
ගොඩක් comic වල දැකල ඇති Spectre phantom stranger එක්ක මරාගන්නවා😅 දැන් හේතුව පැහැදිලියිනෙ Phantom stranger ගෙ එක Origin එකක් තමයි judas iscariot(jesus ව Betray කරපු කෙනා)😉New 52 Time line එකේදි Jim Corrigan ව Spectre වෙනකන් Guide කරන්නෙත් Phantom stranger..

☆පෝස්ට් එකේ කීවා වගේම Spectre ගෙ Personality එක තීරනය වෙන්නෙ ධාරකයා මත..
Hal Jordan Spectre විදිහට Gentle වගේම Kind මැදිහත් වීමත් ගොඩක් අඩුයි..
Jim Corrigan තමයි වැඩිම කාලයක් සහ මේ කාර්යය හොදින්ම ඉටු කරපු කෙනා..
Host එකක් නැතුව Aztar විදිහට ඉද්දි Extremely Angry😈කොච්චර powerful ද කීවොත් Billy shazam විදිහට ඉද්දි Spectre එක පාරක් shazam කීව ගමන් නිකන්ම shazam ව billy බවට පත් උනා මෙතනදි Spectre Wizard වත් මරල දානවා(Day of vengeance)..

☆Heaven Army එකේ king angel කෙනෙක් උන Asmodel spectre උන වෙලාවෙදි තමයි මුලු Hell එකම හිමෙන් වැහිලා යන්න Freeze කරන්න තරම් powerful වෙන්නෙ Demons ලව ප්රුතුවියට නිදහස් කරනවා😳..
Spectre එක්ක සටන් කරන්න justice league එක වගේම powerful ම magician ලා එකතු වෙලා හැදුන sentinels of magic ලත් එකතු වෙනවා දරුනු සටනක් යනවා මේ Event එකේදි (Day of judgement අනිවාර්යෙන් කියවන්න😗) spectre ට හානි කරන්න පුලුවන් දේකට තියෙන්නෙ Spear of destiny එක තමයි මේක shazam use කරල spectre ව දුර්වල කරනවා අන්තිමට මේ Spectre mantle එක වෙනුවෙන් 3න් දෙනෙක් තරග කලා ඒ Asmodel,Hell එකේ පාලකයා උන Neron සහ Parallax විදිහට ඉදලා අවසානයේ ජීවීතය කැප කරල මැරුනු Hal jordan😞 කොහොම හරි අවසානයේදි Hal jordan ට Spectre වෙන්නෙ පුලුවන් වෙනවා❤ Crispus Allen ත් Spectre විදිහට කටයුතු කරල තියෙනවා Arrowverse එකේදි oliver Quinn spectre බවට පත් වෙනවා..Currently Host විදිහට ඉන්නෙත් jim Corrigan..

🌟Spectre ගෙ powers ගැන කීවොත්

☆Nigh omnipotence & Nigh omniscience –එක් දෘෂ්ටියකින් ඕනම දෙයක් විනාශ කරල දාන්න පුලුවන් කාලයේ ආරම්භයේ ඉදල අවසානය වෙනකන් දැනුම ඔහු ගාව තියෙනවා..
☆Reality Alternation–යථාර්තය පාලනය, කාල අවකාශය පාලනය
☆Dimensional Travelling–මාන අතර ගමන් කිරීම
☆size alternation-මේකනම් ටිකක් දරුනුවටම තියෙනවා Size එක සහ හැඩය මුලු universe එක තරමටම උනත් විශාල කරගන්න පුලුවන් එක තැනකදි size එක වෙනස් කරගත්ත තැනක සදහන් වෙනවා ඇස් විතරක් ආලෝක වර්ෂ 23 ක් වෙනකන් විශාලයි කියල 😳..
☆මීට අමතරව possession Fear projection,mystical Awareness,invisibility වගේ Abilities පවා තියෙනවා..

පුලුවන් තරම් කෙටි කරල post එක හැදුවෙ තවත් post එකකින් හමුවෙමු🙏❤..

*Kang බය වෙන්නෙත් Doom ට විතරයි😈"There is only one I fear it's you Doom"..*ඒ වගේම Kang ආක්‍රමණය කරන්න වැඩියෙන්ම කැමතිත් ...
25/07/2021

*Kang බය වෙන්නෙත් Doom ට විතරයි😈
"There is only one I fear it's you Doom"..

*ඒ වගේම Kang ආක්‍රමණය කරන්න වැඩියෙන්ම කැමතිත් Dr doom විසින් පාලනය කරන ප්රුතුවිය..pottersville Comic එකේදි අනාගතයෙන් ඇවිත් Doom ගෙ මූනටම කියනවා මේක😅 ඒ වෙනකන් Kang බලාගෙන ඉන්නවා උදව්ත් කරනවා...Kang කියන විදිහට එක අනාගතයකදී Dr Doom ප්රුතුවියේ පාලකයා වෙනවා Eternally peacefull ම earth එක වෙන්නෙත් මේ Earth එක🌝

*මේ ගැන Doom War comic එකෙත් සදහන් වෙනවා Panther Goddess අනාගතය බලද්දි දකිනවා එකම එක possible Future එකක විතරයි මනුෂ්‍ය වර්ගයා එක්සත්ව සමෘද්ධිමත් ව ආරක්ෂිත වෙලා ජීවත් වෙන්නෙ😶 ඒ Dr Doom විසින් පාලනය කරන ප්රුතුවියේ විතරයි🌚..

*අව්රුදු 60 කට කලින් (1961 July 18) තමයි Golden Age Flash Jay Garrick ගෙ සහ Silver Age flash Barry Allen ගෙ මුල්ම හමුව ස...
19/07/2021

*අව්රුදු 60 කට කලින් (1961 July 18) තමයි Golden Age Flash Jay Garrick ගෙ සහ Silver Age flash Barry Allen ගෙ මුල්ම හමුව සිද්ද උන Flash #123 issue එක Release උනේ😍

*මේක Comic වල Multiverse Concept එකේ මූලාරම්භය වගේම හැරවුම් ලක්ෂයක්..මේ Issue එකේ Cover එක අදටත් සමහර Issues වල covers වලට භාවිත කරනවා Reference එකක් විදිහට😗❤(more in comments)..

☆Taskmaster ගාව Shield එකෙන් ගත්ත unique device එකක් තියෙනවා මේකෙන් පුලුවන් Solid Shapes හදන්න pure energy වලින්..මේ dev...
09/07/2021

☆Taskmaster ගාව Shield එකෙන් ගත්ත unique device එකක් තියෙනවා මේකෙන් පුලුවන් Solid Shapes හදන්න pure energy වලින්..මේ device එකෙන් හදපු Captain america ගෙ Shield එකෙන් තමයි අවසානයේදි iron man ව Knockout කලෙත්🖤

☆ඕනම Action move එකක් Copy කරන්න පුලුවන් උනාට Deadpool ගෙ Action moves copy කරන්න බෑ ඒවා Free style හින්ද Moves Unpredictable ඉක්මනට වෙනස් වෙනවා..

☆ඒ වගේම Taskmaster Moon knight ගෙ Moves Copy කරන්නෙත් නෑ ඒ Moon knight Battle එකකදි පහරක් වලක්වනවාට වඩා පහර කාලා ශරීරය අවදානමේ දාගන්න කෙනෙක් හින්ද..🖤

☆අද Release උන Black Widow Movie එකේ Taskmaster ඉන්නවා😍බලමු Character එකට සාධාරණයක් වෙලා තියෙද කියල..😉

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Comic Analyst posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share