09/11/2025
"😙💪ඉන්න කාලෙ ගන්න ගානට කොල්ලොන්ට සුපිරියක් කරලා දුන්නා...."
ඒත් දැන් නවත්තලා මාස 4කට කිට්ටුයි. අදටත් ඒ වුණාට තාම හදන්නෙ නැද්ද? ආයෙ පටන් ගන්නෙ කවද්ද? උබලා නැතුව කිට් එකක් ගහගන්නවත් එකෙක් නැ ගගා අහලා දවසට 2ක්වත් අඩුම මැසේජ් කරනවා.🥹💔ඒත් මං ආයෙ එන්නෙ නැ.😩අවුරුදු 3කට විතර කලින් පටන් ගත්තු දෙ රැල්ලක් කරලා අද වෙද්දි වෙන creation එකකින් ගහන කිට් එකක පවා අපෙ පොඩි කැල්ලක් හරි පවා තියෙන මට්ටමට HCK නම හදාගත්තා. ඔයාගෙ බස් එකෙත් පැත්තෙ HCK කියල බැච් එකක් ඇති ගොඩක් අයගෙ❤️😇.මගෙ පෞද්ගලික හේතු නිසාත් දැන් ඉන්න අයගෙ ක්‍රියාකලාපයට අකමැති නිසාත් මෙසේ සමු ගන්නට හිතුවා මාස 4කට කලින්ම. ඉතින් අපි ගැන වචනයක් අනිවාරෙන් හලාගෙන යන්න. ගොඩක් සතුටින් යන්නෙ මොකද ඉන්න කාලෙ ගන්න ගානට කොල්ලොන්ට සුපිරියක් කරලා දුන්නා....
මෙච්චර හෑල්ලක් ලියපු මම Hirusha
HCK Projectsවෙතින්🥺❤️