06/10/2026
🎯 විශේෂ උත්සව අවස්ථාවන් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින ඉටිපන්දම් නිර්මාණ කලාව පිළිබඳව හරියටම ඉගෙන ගන්න ඔබත් කැමතිද?
ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව
𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝗖𝗮𝗻𝗱𝗹𝗲 𝗠𝗮𝘀𝘁𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀 | 𝗢𝗻𝗹𝗶𝗻𝗲 ✨️🕯️
⚠️️නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ දේශනය 2026 ඔක්තෝබර් මස 11 ඉරිදා දින රාත්රී 07.30 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
--------------------------------------------------------------------------
📅 පාඨමාලා කාලය මාස 02යි
🕚 සෑම ඉරිදා දිනකම රාත්රී 07.30 සිට 09.30 දක්වා
💻 මාර්ගගතව (Online) සිදු කෙරෙන දේශන
--------------------------------------------------------------------------
✅ ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳ මුල සිට කෙරෙන සරල ඉගැන්වීම් (කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
✅ වයස් භේදයක් නොමැත
✅ 100% මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ පැවැත්වෙන දේශන
✅ ප්‍රායෝගිකව නිර්මාණයන් සිදු කරමින්, ඉගෙනීමට අවස්ථාව සැලසේ.
✅ අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතාමත් සහනදායි මිලක් යටතේ නිවසටම ලබා ගැනීමට හැකියාව පැවතීම
✅ සහභාගී වන සැමට පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
--------------------------------------------------------------------------
📌️ පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රු. 7,000/= ක් පමණි (රු. 3500 බැගින් මාස 02කින් ගෙවීමේ හැකියාව ඇත).
--------------------------------------------------------------------------
මෙහි ඇති විශේෂත්වය :
01. දේශන වල පටිගත කිරීම් (Recordings) එදිනම ලබා දෙන බැවින්, කුමන හෝ දවසක, කුමන හෝ වේලාවක තමන්ට අතපසු වූ දේශන කැමති වාර ගණනක් නැරඹීමට හැකි වීම.
02. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්යවරියකගේ දේශන දායකත්වය සමගින් ඉටිපන්දම නිර්මාණකරණය පිළිබඳව හසල දැනුමක් ලබා ගැනීමට හැකිවීම.
03. ඉටිපන්දම් නිර්මාණකරණයට අදාළ අමුද්‍රව්‍ය පාඨමාලාව ආරම්භයේ සිටම සුදානම් කර ගැනීම අත්යවශ්ය කරුණක් නොවේ. අවශ්‍ය අයෙකුට මාස 02ක පාඨමාලාව අවසන් වීමෙන් පසුව හෝ අමුද්‍රව්‍ය මිලදීගෙන නිර්මාණයන් සිදු කිරීමට හැක. අනෙක් පිරිසට අප හරහා හෝ වෙනත් වෙළඳසැලක් / නියෝජිතයෙකු හරහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
04. පාඨමාලාවට සම්බන්ධ වූ සියළුම දෙනාට ඉදිරියේදී ඇතිවන ඕනෑම ගැටලුවකට, අපගේ WhatsApp සමූහය තුළින් දේශකවරිය සමග සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීම.
05. ඉටිපන්දම් නිර්මාණකරණයට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ සිට ව්‍යාපාරයක් ලෙස දියුණු කර ගැනීම දක්වා දැනුම ඔබ වෙත ලබා දීම සහ ඒ සඳහා මග පෙන්වීම.
06. සම්පූර්ණ පාඨමාලාවට අදාළව PDF සටහන් සහ Videos ලබා දීම.
--------------------------------------------------------------------------
📝 නව බඳවාගැනීම් දැන් සිදු කෙරේ.
නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ දේශනය හා සම්බන්ධ වීමට https://wa.me/94742958197 මෙම සබැඳිය Click කරන්න.
නැතිනම් 074 295 8197 අංකය අමතන්න.