Ishu - ඉෂූ

Ishu - ඉෂූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu - ඉෂූ, Art, Colombo.

03/09/2026

කොච්චර රණ්ඩු කරත් ඒ දෙන්නා
හරී ආදරෙන් හිටියා.....!

🥺❤️‍🩹

සමහරවිට මට බැරි වෙයී අතින්  වෙනකම්අතින්  අල්ලන් ඉන්නඑහෙම වුනොත් මේ ඇස් කතාමතක තියා ගන්න....🤍🥺
02/09/2026

සමහරවිට මට බැරි වෙයී
අතින් වෙනකම්
අතින් අල්ලන් ඉන්න

එහෙම වුනොත්
මේ ඇස් කතා
මතක තියා ගන්න....
🤍🥺

01/09/2026

කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....

ඒ තරම් ලස්සනයී....

💆‍♀️🎧

31/08/2026

හිතට දැනුණ කෙනාව

කවදාවක් අමතක කරන්න බෑ

ඉතින් කොච්චර දුරක් උන්නත්

හැමදාමත් ආදරෙයි

"🤍"

ishu🧸

29/08/2026

අවංකකමයී විශ්වාසයයී තමයී

ආදරේදී දෙන්න ඕන් වටිනම දේවල් !

🤍

28/08/2026

24/08/2026

නුඹයී හදවතේ සියුම් තැන්වල පිහිතුඩින්

ආදරය ලිව්වේ......

❤️‍🩹🥺

18/08/2026

ආයේ භවයක් අපිට
නෑ
රණ්ඩු කර කර
අඩන්න

❤️‍🩹🥺

අද හවසට නුවරනුවර ව්දී කහ වතුරෙන් නැහැවෙනමගුල් මඩුවේ නැට්ටුවන් හැඩවෙනබෙර හඩ නුවර අහස පුරා රැව් දෙනඅදයී නුවරට ලස්සනම හිරූ ...
18/08/2026

අද හවසට නුවර

නුවර ව්දී කහ වතුරෙන් නැහැවෙන
මගුල් මඩුවේ නැට්ටුවන් හැඩවෙන
බෙර හඩ නුවර අහස පුරා රැව් දෙන
අදයී නුවරට ලස්සනම හිරූ පායන...

💖🪷🙏💐

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu - ඉෂූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category