05/11/2025
"චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය..."
"මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, චාරිකාවේ හැසිරෙන්න...."
මතු බුදුවෙන මෛත්‍රී බෝසතුන් විවරණ ලැබූ, බුද්ධ ශාසනයේ පැවිද්ද ලද ප්‍රථම සැටනම ලෝවැසියන්ගේ හිතසුව පිණිස ධර්මචාරිකා කිරීම ඇරඹුණු, සුවස් පවාරණ සමය සනිටුහන් කරන්නාවූ ඉල් පුරපසළොස්වක පොහෝ දිනය අදයි!🙏✨
Vap Full Moon Poya Day, observed on the full moon day of November, concludes the Kathina robe-offering season. According to the scriptures, it was on this Poya day that the Buddha dispatched the first sixty bhikkhus in all directions to spread the Dhamma. Let us embrace the Four Noble Truths and the Noble Eightfold Path, guiding us toward liberation and inner peace.🙏✨
/26