D Art Vibes

D Art Vibes 🎨 පින්සලක රේඛා .. පන්හිඳක පදවැල්... ✍️
𝓓 𝓐𝓻𝓽 𝓥𝓲𝓫𝓮𝓼...

කම්මැලි කමට..😕
17/07/2026

කම්මැලි කමට..😕

Lionel Messi.. 🫣
12/07/2026

Lionel Messi.. 🫣

😌😐
10/07/2026

😌😐

අපේ ගමේ ඇල...😍❤️සරා සිප් සයුරුපතා යස ඉසුරුකොහේදෝ යන්නේදමා තනිකර දිනූ ගම සොඳුරු... ❤️වෙලේ මඳනල දොලේ සිසිලසසිදාදි...
03/07/2026

අපේ ගමේ ඇල...😍❤️

සරා සිප් සයුරු
පතා යස ඉසුරු
කොහේදෝ යන්නේ
දමා තනිකර දිනූ ගම සොඳුරු... ❤️

වෙලේ මඳනල දොලේ සිසිලස
සිදාදියටත් දැනෙනවාදෝ
ගමේ සඳ තරු පෙනෙනවාදෝ
අනේ ආයෙත් එන්නෙ කවදාදෝ...

Edited

රත්නමාලී මහා සෑ රදුන්...සයිංයු යස්මින් සුගතස්ස ධාතුංනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලීති පනීත නාමංවන්දාමහං ථුපවරං මහග...
30/06/2026

රත්නමාලී මහා සෑ රදුන්...

සයිංයු යස්මින් සුගතස්ස ධාතුං
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පනීත නාමං
වන්දාමහං ථුපවරං මහග්ඝං...🙏🙏

25/06/2026

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක

අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න

නුඹ නැතිදාක මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න...❤️❤️

කුරුටු ගෑම .. 😋
22/06/2026

කුරුටු ගෑම .. 😋

19/06/2026

කලු කුමාර..

19/06/2026

කලු කුමරු...

කාල වර්ණ ඝන රූප තේජ බල ස්වේත පද්ම මාලා...
නීල වර්ණ නෙත ස්වේත දාඨ මුතු මාල කණ්ඨ පාලා...

මනමාල කතා ❤️

කිරි කෝඩු මගේ.. නිදි ගැට බින්දේ.කවුරු ඇවිල්ලා ගියේ..මනලෝල වෙතා...මනමාල කතා..රෑ නින්ද තමා දන්නේ..❤️❤️❤️ වීඩියෝ එකේ දැකපු ...
16/06/2026

කිරි කෝඩු මගේ.. නිදි ගැට බින්දේ.
කවුරු ඇවිල්ලා ගියේ..
මනලෝල වෙතා...
මනමාල කතා..
රෑ නින්ද තමා දන්නේ..

❤️❤️❤️ වීඩියෝ එකේ දැකපු ලස්සනම රූප රාමුවක්..පෑනෙන්..😊

කලු කුමාරයාත් ඉක්මනටම දෙනවා..😌

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when D Art Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category