ADM universe

ADM universe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADM universe, Cinema, Colombo.

11/05/2026

කියන්න හරිම සතුටුයි🥹🥹 පේජ් එක මගේ පවුද්ගලික හේතුවක් මත නවත්තලා අවුරුද්දයි අද ආය කතා දෙන්න කියල හිතුන😍 ඩ්‍රාමා සීයකට වඩා පේජ් එකේ තියෙන්න ඇති මටනම් මාරම සතුටුයි හිනාවෙන්නද ?අඩන්නද?එක ඉවෙන්ට් එකක්වත් නෑ.සහමුලින්ම අපේ ඉවෙන්ට් සියල්ලක්ම ඩිලිට් කරල.අපි අලුත් කතා නොදෙන කාලේ ඉවෙන්ට් පරිස්සම් කලානම් අද කී දෙනෙක් මේ කතා බලයිද🥹
ඒක දැක්කාම තීරණය කලා කිසිම දවසක ආය ඩ්‍රාමා දෙන්නෑ.අගයක් නොදන්න මිනිස්සුන්ට දෙයක් දෙන්න හොද නෑ.

11/05/2026

අද ඉදල පේජ් එකේ ශොට් ඩ්‍රාමා බලමු සිංහල උපැසිරැසි එක්ක💜

07/02/2026

මුලින්ම බලන්න කැමති ඩ්‍රමා එක රික්වෙස්ට් කරන්න.වැඩිම ඉල්ලුම තියන එක දෙනව

හොදම යාලුවාව මේන්ශෙන් කරන්න කට්ටියම😍😍😍
12/01/2026

හොදම යාලුවාව මේන්ශෙන් කරන්න කට්ටියම😍😍😍

12/01/2026

මොඩරේට හරහා ඩ්‍රාමා බලන්න ලෑස්ති වෙන්න කට්ටියම ඔන්න Adm Univere ආය ඩ්‍රාමා දෙනෝ ඕන අය ලයික් කමෙට්ස් දාන්න

හොදම යාලුවෝ දාහක් ඕන නෑ අවංක ටික දෙනෙක් හිටියාම ඇති😍😍😍😍😍
12/01/2026

හොදම යාලුවෝ දාහක් ඕන නෑ
අවංක ටික දෙනෙක් හිටියාම ඇති😍😍😍😍😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ADM universe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category