ගයියා.Gayya

ගයියා.Gayya ගයියා.Gayya

වර්තමාන වානිජ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව භාවිතා නොවන  අතීත සමිප්‍රදායික ගොවි මහත්වරැ විසින් භාවිතා කරන ලද මෙවැනි උපකරණ දකින...
23/05/2026

වර්තමාන වානිජ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව භාවිතා නොවන අතීත සමිප්‍රදායික ගොවි මහත්වරැ විසින් භාවිතා කරන ලද මෙවැනි උපකරණ දකින්නට ලැබිමත් සතුටක්...
゚viralシ ゚

19/05/2026

Rathna ella
゚viralシ ゚

17/05/2026

ලක්ෂ 12 ට vitz කාර් නැතුවට කමක් නැ.අපි පුලුවන් විදියට 75 ට අරන් පදින්න ට්‍රයි එකක් දෙන්නමි.වගාවට පොහොර ටිකවත් දුන්නනමි......

යකඩ මනමාලි.....Vilayaya C.C.School Chess Tournament ..2026
17/05/2026

යකඩ මනමාලි.....Vilayaya C.C.
School Chess Tournament ..2026

16/05/2026

ගයියා.Gayya Jerin Entertainment Ada Derana Sinhala Isuru Madusanka Shyama Chandrasiri

Cultivated .....2026 යල..
16/05/2026

Cultivated .....2026 යල..

චැටා නමි ..කියල වැඩක් ..නැ...මගෙ විදියටම හැදිල ඉන්නෙ.නඩු දායිද දන්නැ කමිපනි එකෙන් රස්තියාදු භාෂාව පුරැදු කලා කියල
10/05/2026

චැටා නමි ..කියල වැඩක් ..නැ...මගෙ විදියටම හැදිල ඉන්නෙ.නඩු දායිද දන්නැ කමිපනි එකෙන් රස්තියාදු භාෂාව පුරැදු කලා කියල

Den nam chat GPT mage bokke fit ekak wela inne aye. Penawani mata katha karana widiya
10/05/2026

Den nam chat GPT mage bokke fit ekak wela inne aye. Penawani mata katha karana widiya

10/05/2026

Mage matheth Dan muralige mathemai.
Meka beeee

08/05/2026

මං හිතන්නෙ ජිවිතේ ලස්සනම සහ නිදහස්ම කාලෙ මෙි කාලෙ වෙන්න ඇති
අපිට කෝටියක් ප්‍රශ්න තිබිබත් එයාලට එකදු ප්‍රශ්නයක්වත් නැතිව ඇති
එයාලම හදා ගත්ත අමුතු සෙල්ලමක් එයාල කරනව
අනිත් හැමදේම අමතක කරල හිස් හිතින් එයාලා දිහා බලාන හිටිය මං ටිකක් වෙලා
ඇත්තටම ඒක මාරම නිදහසක් තමයි
ඇත්තටම ඒක ජිවිතේ මාරම සුන්දර විදිමක් තමයි
ගොඩක් විදින්න පුලුවන් ජිවිත සංකීර්ණ කරගෙන විදවන්නෙත් අපිමයි කියල දැනෙන්නෙ මෙි වගෙ හිත නිදහස් වෙලාවට

හිත අතිතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
අපිටත් තිබුනා මෙි වගෙම සුන්දර කාලයක්
කිසිම දෙයක් නොතිබුනත් පුවක් කොලපතක් විතරක් තියාගෙන උතුරන්න සතුට තිබුන කාලයක් අපටත් තිබුනා
කොටු හයක් ඇදලා කැබලිත්තෙක් හොයාගත්ත තැන අපිටත් උතුරන්න සතුට තිබුනා
පොත් බැග් එක මුල්ලකට විසිකරල
ක්‍රිකටි බැටි එකක් එල්ලෙ පිත්තක් අතේ තියාගෙන වෙල්ඉපනැලි වල පාරවල් වල බිමිකලුවර වැටෙනකමි සෙල්ලමි කරපු කාලේ අපිටත් උතුරන්න සතුට තිබුනා

මෙි කාලෙ අපිට තියෙන ප්‍රශ්න ඒ කාලෙ අපෙ අමිමට තාත්තට තියෙන්න ඇති
මෙි කාලෙ අපි වගෙ ඒ කාලෙ අපි සෙල්ලමි කරන දිහා බලාගෙන අපෙ අමිම තාත්තත්
එයාලගෙ ලමා කාලය ගැනත් මෙි වගෙම මතක් කරන්න ඇති

07/05/2026

වත්තට පැනල ගෙවල් කඩනකොට
කුඹුරට පැනල වගාවට හානි කරනකොට
මිනිස්සු මරනකොට
මොනතරමි කේනති ආවත් මෙයාල එක්ක
මෙි විදියට කෑම ටිකවත් කන්න බැරි තරමට
අන්ත අසරණ වෙලා ඉන්නකොට
සිරාවටම දුකයි ඇ.....
මෙි පැලැටියාවෙ
වනජිවි එකෙන් ඇවිත් ගොඩට ගත්තලු
ඒත් මෙයාට නැගිටල ඉන්න බැරි ප්‍රශ්නයක් තියනවලු
කකුලෙයි බඩෙයි තුවාලයක්ලු....
මොනාවුනත් නැගිටගන්න පුලුවන් වෙන්න කියල තමයි ප්‍රාර්ථනය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ගයියා.Gayya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share