Hithata Wadina 1

Hithata Wadina 1 හිතට වදින එක - හිතට වදින වැකි සදහන් ගී රචනාවන් අන්තර්ගතය

Like & Share

කිමද නාවේ ඇයි නාවේ තරහ වීකවුද කීවේ බොරු කීවේ මගෙ දයාපෙර නූයේ ඇයි වුයේ අද වාගේකිමද නාවේ ඇයි නාවේ අද ඔයාහෑමදාම බලා සිටියා ...
14/10/2025

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
කවදාවත් නැ වුයේ මෙ වාගෙ

❤️

ගීයකින් කෙසේ…කියම් සිතුම් ලයේ...රන් රුවන් ගෙනල්ලා…මා ලගින් තියාලා…නොඉල්ලනු ආදරේ…නොඉල්ලනු ආදරේ….               ❤️
13/10/2025

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….

❤️

කතා කරයි පියා සල සලා               ❤️
12/10/2025

කතා කරයි පියා සල සලා

❤️

බැන්දම තේරෙයි බං.. ඒ බං…               ❤️
11/10/2025

බැන්දම තේරෙයි බං.. ඒ බං…

❤️

දේවදූතියක්මධු විත විඳි රෑ වෙරළ තලේඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේසඳ සිසිලයි මා සිත පතන සුවේඒ සඳ නුඹමයි හද අඹරේ මගේ.. //ඇත සිත...
10/10/2025

දේවදූතියක්

මධු විත විඳි රෑ වෙරළ තලේ

ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ

සඳ සිසිලයි මා සිත පතන සුවේ

ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ.. //

ඇත සිත ඉඩ දී මා

නෙතු කැන් පියවී

සුව යහනකි ඈ ලැම – ගතට දැනේ

දේවදූතියක් දෙනෙත පිනාවී

ඒ හසරැල් හිමි මටද නුඹේ

මධු විත විඳි රෑ වෙරළ තලේ…

ලවැලි තලාවේ – හමු වූ වෙලාවේ

නුඹේ දෙතොලින් පවසන හැඟුමන්

හැකිද වලාවේ – ලොවම මුලාවේ

දමා නොගෙනු හෙට දින අළුයම්

නොවනු සඳේ මේ රැය අවසන්

මධු විත විඳි රෑ වෙරළ තලේ…

❤️

මට ආයේ ඕනා මට ආයෙ නුඹ ඕනානුඹ ගාව ඉන්නෝනාසැතපී ළඟින් සුසුමේ දුරින්දෑසේ පියන් පියාසේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රාඒ වගේ සේදී...
09/10/2025

මට ආයේ ඕනා

මට ආයෙ නුඹ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
සැතපී ළඟින් සුසුමේ දුරින්
දෑසේ පියන් පියා

සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා
ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා
වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා
ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා

❤️

තනි මනසක               ❤️
08/10/2025

තනි මනසක

❤️

මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ               ❤️
07/10/2025

මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ

❤️

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
25/11/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

ස්වර්ගයට යන්න හදනවා...
17/11/2021

ස්වර්ගයට යන්න හදනවා...

අතල් එකේ ඉන්න!
16/11/2021

අතල් එකේ ඉන්න!

මතකය!
15/11/2021

මතකය!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Hithata Wadina 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category