HighMe ChillMe

HighMe ChillMe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HighMe ChillMe, Art, Colombo.

පොහොය දින බාර් වසා ඇත !📷
01/08/2023

පොහොය දින බාර් වසා ඇත !

📷

16/07/2023

🌝🤚 ඔසු රස මුසු කල යමක් මං ලග ඇතේ....

02/03/2023

✌️🌝🍀💚

සමහර හමුවීම්සංසාරගතයි ලු.සමහරක් එහෙම කියනවා😂සංසාරෙ මගුලක් නෙවෙයි උන්ට ඕනි උනාම උන්  එහෙම කියනවා😂ආදරේ ?ඒක දැන් ඉන්න උන් එ...
21/02/2023

සමහර හමුවීම්
සංසාරගතයි ලු.
සමහරක් එහෙම කියනවා😂
සංසාරෙ මගුලක් නෙවෙයි
උන්ට ඕනි උනාම උන් එහෙම කියනවා😂

ආදරේ ?

ඒක දැන් ඉන්න උන්
එකට ඇමින්නෙන්න
ඉස්සරහට දාගත්ත වචනයක් විතරයි 😂

ඉතින් මට සමාවෙන්න 😌

උත්තරීතර ප්‍රේමය ?

ඒක මන් බිම දාලා පෑගුවා !

🖤🌼

✍ sewmini

05/02/2023

පොරක් චරිත 1000ක් ❤🌝

අප්පච්චී vs කුණු ඇලේ ගුණා

"තෝරාගැනීම ,තේරුම්ගැනීම විරලයි "HighMe ChillMe
13/01/2023

"තෝරාගැනීම ,තේරුම්ගැනීම විරලයි "

HighMe ChillMe

"බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා"Have a great EvE 🌎 ✌️😉
20/01/2021

"බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා"

Have a great EvE 🌎 ✌️😉

ගිනියම් අව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ 🖤 ✌️💚 Just captured and touched ...
07/12/2020

ගිනියම් අව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ 🖤

✌️💚
Just captured and touched ...

🖤See the ceylon different🇱🇰 Like   share   💪😉Stay with us for new journey trust    you feel chill ❤Have a good day 🌎
19/10/2020

🖤
See the ceylon different
🇱🇰

Like share 💪😉
Stay with us for new journey trust you feel chill

Have a good day 🌎

හෙවනක් ලග සරණක් ,    See 🇱🇰 different 🤘😊
11/10/2020

හෙවනක් ලග සරණක් ,



See 🇱🇰 different 🤘😊

හවසක වැස්සක අයිනක, හිතෙන දේ කියන්න    likeMe shareMeSee the 🇱🇰 different
29/09/2020

හවසක වැස්සක අයිනක, හිතෙන දේ කියන්න
likeMe shareMe

See the 🇱🇰 different

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when HighMe ChillMe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category