Moana Beauty Space

Directions

Moana Beauty Space It’s Glow Time ✨

ඔයාගේ skin එකත් මේ වගේ recover කරගන්න ඕනීද? ♥️✨️ එහෙනම් අපිට whtsapp message එකක් දාන්න..Whtsapp 0️⃣7️⃣4️⃣2️⃣5️⃣6️⃣9️⃣9️...
04/09/2026

ඔයාගේ skin එකත් මේ වගේ recover කරගන්න ඕනීද? ♥️✨️ එහෙනම් අපිට whtsapp message එකක් දාන්න..

Whtsapp 0️⃣7️⃣4️⃣2️⃣5️⃣6️⃣9️⃣9️⃣2️⃣5️⃣

Hello September 💗✨️
01/09/2026

Hello September 💗✨️

* මට ඔයා වෙනුවෙන් වෙලාව නෑ...* ඔයාගේ පෙනුම මට හරියන්නේ නෑ...* මට ප්‍රශ්න තියෙනවා...* මට ආදරේ කරන්න බෑ...කියලා බොරු හේතු ...
20/08/2026

* මට ඔයා වෙනුවෙන් වෙලාව නෑ...
* ඔයාගේ පෙනුම මට හරියන්නේ නෑ...
* මට ප්‍රශ්න තියෙනවා...
* මට ආදරේ කරන්න බෑ...

කියලා බොරු හේතු කියලා ඔයාගේ වටිනාකම අවතක්සේරු කරන මනුස්සයෙක් වෙනුවෙන් ජීවිතේ එක තත්පරයක්වත් නාස්ති කරන්න එපා..

ඔයා , ඔයාට ආදරේ කරන්න.. ♥️ ජීවිතේ මොනතරම් ලස්සනද කියලා ඔයාටම තේරෙයී...

¥ අවස්ථාවාදී ,කපටි, අසංවේදී මිනිස්සුන්ගෙන් ඈත් වෙලා බලන්න.. ජීවිතේ හිතන තරම් දුශ්කර නෑ.. ✨️🥂

අපි ආයේ හමුනොවනා...බව කීවත් ලොව හඩගා...මට හිතුණා...සද සැගවී නෑ කියා...🥀❤️‍🩹
16/07/2026

අපි ආයේ හමුනොවනා...බව කීවත් ලොව හඩගා...
මට හිතුණා...සද සැගවී නෑ කියා...🥀❤️‍🩹

(JU)st (L)ove (Y)ourself ♥️💫 *JULY* 💐"තමන්ට ආදරේ කරන්න. මොකද ජීවිතේ දිගම සම්බන්ධතාවය තියෙන්නේ ඔබත් එක්කමයි. 🤍"
02/07/2026

(JU)st (L)ove (Y)ourself ♥️💫 *JULY* 💐

"තමන්ට ආදරේ කරන්න. මොකද ජීවිතේ දිගම සම්බන්ධතාවය තියෙන්නේ ඔබත් එක්කමයි. 🤍"

ඔන්න දැන් Bandarawela ඉන්න ඔයාට පුළුවන් ඔයාගේ Skin එක නිරෝගීව පැහැපත් කරගන්න.විවිධ Harmful ingredients include නිෂ්පාදන ...
29/05/2026

ඔන්න දැන් Bandarawela ඉන්න ඔයාට පුළුවන් ඔයාගේ Skin එක නිරෝගීව පැහැපත් කරගන්න.

විවිධ Harmful ingredients include නිෂ්පාදන භාවිතා කරලා මුදල් වගේම Skin එකත් නැතිකරගෙන දුක් වෙවීද ඉන්නෙ?
💎 Sapphire Glow Products දැන් ;
📍 Bandarawela නගරයෙන් පහසුවෙන්ම ලබාගත හැකියි!

ඔබේ සමට නිරෝගී පැහැපත් බවක්, ස්වභාවික glow එකක් සහ මෘදු සුන්දරත්වයක් ලබාදීමට විශේෂයෙන් නිර්මාණය කළ Sapphire Glow skincare collection එක දැන් ඔබටත් අත්විඳිය හැකියි. 🌿💛

✨ Whitening Body Butter
✨ Night Cream
✨ Vitamin C Serum
✨ Whitening Face & Body Soap
✨ Face Glow Serum
✨ Strawberry Lip Balm

මෙම නිෂ්පාදන භාවිතයෙන් 👇

✔️ සම පැහැපත් හා දිදුලන බවක් ලැබේ
✔️ කළු ලප සහ අවපැහැය අඩු කිරීමට උපකාරී වේ
✔️ සමේ විජලී බව නැති කර මෘදු බව ලැබේ
✔️ මුහුණට youthful glow එකක් ලැබේ
✔️ සියලුම සම වර්ග සඳහා සුදුසුයි
✔️ දුර්වර්ණතාව even skin tone එකක් ලබා ගැනීමට උපකාරී වේ.

🚫 Without bleaching, mercury & harmful ingredients. ඔබේ සමට ආරක්ෂිතව නිර්මාණය කළ විශ්වාසදායක skincare solution එකක්.
💖 “මුළු ශරීරයම එකම පැහැයක් ලැබගන්න හොඳම නිෂ්පාදන පෙළ.” 😍

📞 Orders & Details ☎️ +94 74 256 9925 👩💫 Original Sapphire Glow Products
✨ Premium Quality
✨ Visible Results.

📍 ඔබ ලංකාවේ , ලෝකයේ කොහේ හිටියත් ඔබේ ඇණවුම භාරගන්න අපි සූදානම්..
Sapphire Glow Cosmetics 🇱🇰

Plz Like the Original Post ♥️✨
06/04/2026

Plz Like the Original Post ♥️✨

2026 𝗦𝗮𝗽𝗽𝗵𝗶𝗿𝗲 𝗚𝗹𝗼𝘄 අවුරුදු කුමරිය 👸🏻ලෙසින් අංක 04න් තරග කරන "තීක්ශණී විතානගේ" ඇයව තෝරාගැනීමට කැමති නම් ඔබගේ මනාපය ලබාදෙන්න✍️

✨තීක්ශණී විතානගේ - බන්ඩාරවෙල- අවුරුදු 30✨

🛑ඔබ සහ ඔබේ මිතුරන් Sapphire Glow පිටුව Like කර තිබිය යුතුයි.

🛑හැකි තරම් Likes, Comments, Shares සහා ඔබගේ මිතුරන් mention කිරීමේ හැකීයාව ඇත.

🛑Likes, Comments, Shares වැඩිම කුමරියන් තිදෙනා තෝරාපත් කරගනු ලැබේ👆 📣

🛑තරග කිරීමට අවමය Likes 500+ ඉක්මවා යුතුයි..
🔛

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Moana Beauty Space posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share