Afee Creations

Afee Creations hand made craft items
(3)

22/09/2026

සිත නිවන කහ නෙළුම් ඔබේ ආලින්දයටත්....
077 334 0932

21/09/2026

Good morning 🌻
077 334 0932


රෝස නෙළුම් 🩷හඟුරන්කෙතට පිටත්ව ගිය තවත් ලස්සන මල් නිර්මාණයක්....Afee Creations  077 334 0932  ゚viralシ        #නෙළුම්
20/09/2026

රෝස නෙළුම් 🩷
හඟුරන්කෙතට පිටත්ව ගිය තවත් ලස්සන මල් නිර්මාණයක්....
Afee Creations
077 334 0932

゚viralシ #නෙළුම්

18/09/2026

Good morning 🌻
ලස්සන මල් බලන්න එන්න page එකට...
Afee Creations
077 334 0932

මේ එක වගේම මල්බදුන් දෙක ගියේ දඹුල්ලට .Thak You මිස් ප්‍රසාදි...ඔයාගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මේ වගේ මල්වාස් දෙකක් මගෙන්...
14/09/2026

මේ එක වගේම මල්බදුන් දෙක ගියේ දඹුල්ලට .Thak You මිස් ප්‍රසාදි...ඔයාගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මේ වගේ මල්වාස් දෙකක් මගෙන් order කළාට

Afee Creations
077 334 0932

#නෙළුම් ゚

13/09/2026

තවත් ලස්සන මල් එකක් බලන්න එන්න
Afee Creations
077 334 0932

11/09/2026

Good morning 🌻
ලස්සන මල් බලන්න එන්න
Afee Creations
077 334 0932

චිත්‍රයක් කියලා රැවටුනා නේද...😁 නෑ නෑ...මේ මං හදපු ලස්සන මල් ටිකක් අනේ Afee Creations  077 334 0932
10/09/2026

චිත්‍රයක් කියලා රැවටුනා නේද...😁 නෑ නෑ...මේ මං හදපු ලස්සන මල් ටිකක් අනේ
Afee Creations
077 334 0932

යක්කලට පිටත්ව ගිය තවත් ලස්සන ඕලූ මල් vase එකක් 🥰 මිෂාරී දාබරේ මිස් තමයි මේක මගෙන් order කලේ...Thank You Ms 🙏ඔයාලත් බලන්න...
09/09/2026

යක්කලට පිටත්ව ගිය තවත් ලස්සන ඕලූ මල් vase එකක් 🥰 මිෂාරී දාබරේ මිස් තමයි මේක මගෙන් order කලේ...Thank You Ms 🙏
ඔයාලත් බලන්නකෝ ලස්සනයිද කියලා
Afee Creations
077 334 0932

#ඕලු

02/09/2026

ඔයාලගේ ඕනම අවස්ථාවක් වෙනුවෙන් අවශ්‍ය කෘතිම නිල් මානෙල් මල් ,නෙළුම් මල්, ඕලු මානෙල් මල් උසස් නිමාවකින් යුතුව තනි මල් හෝ මල් බඳුන් ලෙස නිර්මාණය කරගන්න එන්න අපේ වට්සැප් එක පැත්තට
0773340932

Address

Sri Jayawardanapur
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Afee Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share