Diw's diary

Diw's diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diw's diary, Colombo.

26/08/2025
මලක් විදිහට එකට පිපුණට පෙතිත් විසිරෙයි සුළඟට...දළුත් හැකිළී මැරී යයි ගස්විසක් වැටුනොත් මුලකට...සොඳුරුතම දේ අකාලයෙ පස්කර ...
11/03/2025

මලක් විදිහට එකට පිපුණට
පෙතිත් විසිරෙයි සුළඟට...
දළුත් හැකිළී මැරී යයි ගස්
විසක් වැටුනොත් මුලකට...
සොඳුරුතම දේ අකාලයෙ පස්
කර දමන්නට පොළොවට...
හිතන්නටවත් එපා විස, සැඩ
සුළඟ වන්නට ගසකට...

-❤️Diw🌹

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Diw's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share