06/06/2026
The Menu (2022) - සිංහල උපසිරැසි සමග
💠 IMDb - 7.1/10
💠 Genre - Horror / Comedy
💠 Language - English
💠 Subtitles - Hashini Imasha
ඇමරිකාවට ළඟ මුහුදක් මැද තියෙන එක පොඩි පෞද්ගලික දූපතක් තියෙනවා. ඒ දූපතේ ලෝක ප්‍රසිද්ධ කෑම ශාලාවක් තියෙනවා. එතන කෑම හදන්නෙ ඉතාම දක්ෂ කෝකියෙක් යටතේ ඉන්න පිරිසක් කියල තමයි කතාවෙ හැටියට තේරෙන්නෙ. මේ ආපන ශාලාවෙ කෑම වේලක් කන්න ඉතා විශාල මුදලක් වැයවෙනවා...
මේ ආපනශාලාවට එක දවසක් යනවා පිරිසක්. ඒ පිරිස අතරෙ ඉන්නවා ලොකු කෝටිපති ව්‍යාපාරිකයෝ ටිකක් , ප්‍රසිද්ධ නළුවෙක් සහ සාමාන්‍ය තරුණ ජෝඩුවක්. මේ ජෝඩුව වටා තමයි කතාව වැඩිපුරම ඉස්සරහට ගලාගෙන යන්නෙ. මේ දෙන්නගෙන් තරුණයා කෑම ගැන පිස්සෙක්. ඔහු ඒ ආපනශාලා ප්‍රධානියාගේ ලොකු රසිකයෙක්. තරුණියට නම් එච්චර කැමැත්තක් නෑ. ඇය ආවේ අවසාන මොහොතේ වෙන කෙනෙක් වෙනුවට ලැබුණු අවස්ථාවකින්...
මේ ආපනශාලාවෙ ඉන්න පිරිසට ඒකෙ ප්‍රධාන චෙෆ් හදපු එක එක ජාතියෙ කෑම පිළිගන්වනවා. ඒ හැම කෑමක් එක්කම ඔහු කතාවක් කියනවා. මුලින් හැමදේම ලස්සනයි. පස්සේ තේරෙනවා මේක සාමාන්‍ය කෑම වේලක් නෙවෙයි කියලා. කාටවත් හිතාගන්න බැරි විදියට මේ කතාව වෙනස් වෙනවා. ඒ ටික දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්නකෝ...
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/deshan.silva99
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/1030858542610323/permalink/1031913485838162/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/1030858542610323/permalink/1031942529168591/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/1030858542610323/permalink/1031969445832566/?app=fbl