Dilshan Heendeniya Dance Studio

Dilshan Heendeniya Dance Studio The official page of Dilshan Heendeniya Dance Studio

17/05/2026

ඔන්න අසන්නට මුළ සිට ශිල්පය...🙏🙏🙏

උඩරට නැටුම කියන්නේ අඩිවලට වඩා ආත්මයෙන් නටන කලාවක්.....❤️

DHDA – Join Us… 💫






🎓 උසස් පෙළ නර්තනයනවක සිසුන් දැන් බඳවා ගැනේ!ඔබගේ උසස් පෙළ නර්තන විෂය සඳහා නිවැරදි මඟපෙන්වීමක් ලබා ගැනීමට අදම අප සමඟ එක්වන...
11/05/2026

🎓 උසස් පෙළ නර්තනය

නවක සිසුන් දැන් බඳවා ගැනේ!

ඔබගේ උසස් පෙළ නර්තන විෂය සඳහා නිවැරදි මඟපෙන්වීමක් ලබා ගැනීමට අදම අප සමඟ එක්වන්න.

✨ විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය
✨ ප්‍රායෝගික හා සෛද්ධාන්තික පුහුණුව
✨ විභාග ඉලක්ක කරගත් විශේෂ මාර්ගෝපදේශනය
✨ පළපුරුදු ගුරු මණ්ඩලය

📍 රජගිරිය | බොරැල්ල | රත්මලාන
📞 077 157 7393

Dilshan Heendeniya Dance Academy 💃🕺
ඔබේ නර්තන සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න! ✨

10/05/2026

💫 පහතරට නර්තනය 🙏

සම්ප්‍රදායික නර්තන කලාවේ සුන්දරත්වය හා රිද්මය අත්විඳීමට අදම අප සමඟ එක්වන්න.

✨ පළපුරුදු ගුරු මණ්ඩලය
✨ නිවැරදි තාක්ෂණික පුහුණුව
✨ වේදිකා ප්‍රසංග අවස්ථා
✨ සියලු වයස් කාණ්ඩ සඳහා

📍 Rajagiriya | Borella | Rathmalana
📞 077 157 7393

Dilshan Heendeniya Dance Academy

Tradition in Every Step, Grace in Every Move. ✨

09/05/2026

✨ 15th Anniversary Celebrations ✨
National Eye Bank Trust of Sri Lanka

🌟 Special Cultural Performance by the Dilshan Heendeniya Dance Troupe 🌟

Bring elegance, tradition, and unforgettable artistry to your special event.

✨ Make your event glow with our professional dance performances! ✨

📞 Bookings: 077 157 7393
Dilshan Heendeniya

Dance is more than entertainment — it is art, passion, culture, and expression.Make your special day truly unforgettable...
08/05/2026

Dance is more than entertainment — it is art, passion, culture, and expression.

Make your special day truly unforgettable with graceful and professional performances by us.

✨ Bring beauty and energy to your event ✨

📞 Book now: 077 157 7393
Dilshan Heendeniya

✨ Costume Design by Rangasilu Costumes ✨
Sineth Thiranagama ❤️


07/05/2026

Dilshan Heendeniya Dance Troupe

Experience elegant, energetic, and unforgettable dance performances for your special occasions.

💃 Weddings • Cultural Events • Corporate Functions • Special Celebrations

📞 Bookings & Inquiries: 077 157 7393

03/05/2026

"උඩරට නර්තනයේ එන හස්ත 12🙏"

උඩරට නර්තනය ඉගෙන ගන්න සෑම දෙනෙක්ම උගතයුතු, වර්තමානයේ වියැකී යන හස්ත දොළස. දැකලා නැති අයට දැකගන්න Share කරන්න....❤️🙏

🎤 Supun Sanjula Aiya...❤️🙏

𝐃𝐚𝐧𝐜𝐞 𝐩𝐮𝐥𝐬𝐞𝐬 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐡𝐞𝐫 𝐥𝐢𝐤𝐞 𝐚 𝐬𝐞𝐜𝐨𝐧𝐝 𝐡𝐞𝐚𝐫𝐭𝐛𝐞𝐚𝐭 — 𝐭𝐡𝐞 𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐨𝐟 𝐡𝐞𝐫 𝐬𝐨𝐮𝐥.”Dilshan Heendeniya Dance StudioMake your ev...
02/05/2026

𝐃𝐚𝐧𝐜𝐞 𝐩𝐮𝐥𝐬𝐞𝐬 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐡𝐞𝐫 𝐥𝐢𝐤𝐞 𝐚 𝐬𝐞𝐜𝐨𝐧𝐝 𝐡𝐞𝐚𝐫𝐭𝐛𝐞𝐚𝐭 — 𝐭𝐡𝐞 𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐨𝐟 𝐡𝐞𝐫 𝐬𝐨𝐮𝐥.”

Dilshan Heendeniya Dance Studio

Make your event unforgettable with professional dance performances.....✨

Weddings • Corporate Events • Cultural Shows • Special Occasions

“අවුරුදු උත්සවය 2026”Dilshan Heendeniya Dance Academyඅප නර්තන පාසල මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබනඅලුත් අවුරුදු උත්සව...
01/05/2026

“අවුරුදු උත්සවය 2026”
Dilshan Heendeniya Dance Academy

අප නර්තන පාසල මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන
අලුත් අවුරුදු උත්සවයය.🙏

අපිට හැකි හොඳම අයුරින්,
අපේ දරුවන්ට සම්ප්‍රදායික අවුරුදු වටිනාකම්,
සතුට සහ එකමුතුකම ලබාදීමට
අප සැමවිටම උත්සහ කරනවා.....❤️🙏

සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏

27/04/2026

❤️

22/04/2026

ගහේ කටු අමුතුවෙන් උල් කරන්න ඕනි නෑ. සර්ත් එක්ක කරට කර නටන පුංචි ගෝලයෝ දෙන්නා. දවසක ලංකාවම දන්න හොද නැට්ටුවො දෙන්නෙක් වෙයි.....😍🙏



Dilshan Heendeniya Dance Studio
Dilshan Heendeniya ❤️✨

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Heendeniya Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category