21/09/2021
හෙයි යො ගුඩ් මොනීන් ගෙමස්...
ඉතින් guys අද ගෙනාල්ලා තියෙන්නෙ ගොඩක් කට්ටිය නොයිවසිල්ලෙන් හොයපු upcoming ඉවෙන්ට් එකක්,
"COBRA ASCENSION"කියන කොබාරා බන්ඩෙල් එක තියන EVENT එක, රිටන් කරනවා අපෙ SG SERVER එකටත්.
මෙ EVENT එක එන්නෙ LUCK ROYALE එකට,
මෙහිදී ලැබෙන
දෙ - = COBRA BUNDLE
= COBRA FIST SKIN 👊
= COBRA AK ( NORMAL SKIN )
= COBRA (BANNER/AVATR)
= COBRA 2 EMOT
මෙ කොබාරා බන්ඩෙල් එක - තයිලෙන්ඩ්
වියට්නම් සවර්
වලත් රිටන් කරා.
එ වගෙ අපෙ අසල් වසි ඉන්දියන් සවර් එකත් රිටන් කරා.එ හින්දා අපෙ SERVER එකටත් එන්න ඉඩ තිය්නවා.. පහල පොටො එකෙන් දැග ගත හැක EVENT එක මොන වගෙද කියලා..
🔥 මේ වගේ freefire ගැන නොදන්න දේවල්
දැනගන්න අපෙ පේජ් එකත් follow කරන්න
CoBby FF