Like Tv -Sri Lanka

Like Tv -Sri Lanka ''කැමති දේ හරියට"

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර...
01/12/2025

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.

ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.

゚viralシfypシ゚viralシalシ

Like Tv -Sri Lanka

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ...
01/12/2025

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා.
゚viralシfypシ゚viralシalシ

01/12/2025

'' ලුනුවිලදී අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි නිලධාරීන් පහල සිටි ජනතාවට ඉවත් වෙන්න කියනවා ''
゚viralシfypシ゚viralシalシ

සුභ උදෑසනක් වේවා !!!
08/03/2024

සුභ උදෑසනක් වේවා !!!

04/03/2024

" රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත්ත හදවතේ ගායකයා චාමර වීරසිංහ "

ඔබට නැවතත් සුවහසක් දෙසවන් පිනවීමට ඉක්මන් සුව ලැබේවා !!!

03/02/2024

🟥 ජීවිතය කියන්නේ පුදුම දෙයක් ....

උපුටා ගැනීමකි

01/02/2024

" රෝගියාට දුන් කෑම එකේ පණුවෙක් "
කොළඹ පෞද්ගලික රෝහලක වැඩක් ..

30/01/2024

මෙවර නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුවක් අතරතුරදී ගුවන් හමුදා ස්කයිඩයිවරුන් දෙදෙනෙකු අනතුරට ලක්වී තිබෙනවා ..

මේ නඩුව අහන්නේ කවුද ?
25/01/2024

මේ නඩුව අහන්නේ කවුද ?

" බෝක්කු හෝටලේ "
21/01/2024

" බෝක්කු හෝටලේ "

" ස්කූටි අම්මා "
18/01/2024

" ස්කූටි අම්මා "

කෝටි 3.16 ක විදුලි බිල නොගෙවීමක් හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද සිව්වන T20I තරඟය පැවැත්වෙන Raipur ක්‍රීඩාංගණය...
01/12/2023

කෝටි 3.16 ක විදුලි බිල නොගෙවීමක් හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද සිව්වන T20I තරඟය පැවැත්වෙන Raipur ක්‍රීඩාංගණයේ විදුලිය මීට වසර 05 කට පෙර සිටම කපා හැර ඇති හේතුවෙන් අද තරඟයේ දී අවශ්‍යම තැන් වලට පමණක් ජෙනරේටර් යොදාගනිමින් විදුලි සැපයීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .

Address

Colombo
01

Telephone

+94760803666

Website

Alerts

Be the first to know and let us send you an email when Like Tv -Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Like Tv -Sri Lanka:

Share