07/02/2023
බොරුව නිසා වැරදුනු තවත් එක් ජීවිත කතාවක්..
කෙනෙක් මෙහෙම කරනවනම් මෙක දිහා බලලවත් එක නවතන්න..pizz 🙏
මම පිරිමි ලමයෙක් මම A/L කාලේ ඒකියන්නෙ 2018.02.06 යාලු උනේ .එයා ගොඩක් දුර අනුරාධපුර මම පිලියන්දල එයායි මමයි A/L කරන්න එකම school එකට අවා... අපි ලස්සන ඉගෙනගතා.මම dancing කලේ එයත් එමමයි.මට ඒ කාලේ කෙල්ලො එක්ක යාලු වෙනෝ කියන්නෙ Nothing එත එයාට තිබ්බ ආදරය නිසා එ එකක් එක්කවත් මම යාලු උනේ නෑ.... අන්තිමට a/l ප්‍රතිඵල අවා මමත් පාස් එයත් පාස් එයාට කැම්පස් යන්න බැරි උනා මටත් එමයි. එයා ගමේ ගියා ( අනුරාධපුර ) ඒ ගියත් එයාගෙ ආදරය මට වෙනද වගේම දැනුනා ඔහොම මාස කිහිපයක් ගත උනා. එයා 2 පාර a/l කරන්න එයාගෙ ගමේ පාසලට ගියා............................................................
( මෙ කොටස මතක තියා ගන්නකො )
පස්සෙ අපි හම්බුනා සමහර විට අවුරුදු ගනන් හිටියා කොරෝන දවස්වල හම්බෙන්න බෑ නෙ.ඔහොම අවුරුදු 3 වගේ ගියාම.මට එක දවසක් 1 පිරිමි ලමයෙක්ට විතරක් පේන්න දාපු whatapp status එකක් දැක්ක මම අහුවහම අයි කියලා නොයෙක් කතා කිව්ව... මම සම්බන්දෙ නැවැත්තුව සතියක් වගේ යනකොට එයා මගෙ යලුවෙක්ට දුක කියල එ යලුව අපි දෙන්නම සමාදාන කරල ආයි යාලුකලා... ඉතිම් ඔම සම්බන්දෙ ඉසරහට ගියා මම රත්තර්න් පවා එයාට අර්න් දුන්න ගෙවල් 2 න්ම කැමතී හදහන් බැලුව 65% ගැලපුනා ... සතුටින් හිටියා පොඩි පොඩි රන්ඩු හැමදාම පැයයි 2 යි මම නම් යකෙක් වගේ..😁 එත් චුට්ටි වෙලාවයි. ආයි පූස් පැටියා මගේ දුර්වලම තැන එයා වුනා අන්තිමට 2022 /10 /22 උනා අර කලින් status එක දැම්ම boy ට එයා Fb request එකක් දාලා මන් ඇයි කියලා මල පැනල අහදින් කිව්ව.. එයා කියන දේවල් වලට මට දුක හිතුන මම එයාට කැමතී කිව්ව කියලා.... 😣😣 .............! හ්ම්ම්.....
එයාට තිබ්බ ආදරය මට අත ඇරගන්න බැරි කමටම මම ඇබ්බැහි වෙලා...මම ගොනා වගේ එ ඔක්කොම අතඇරල අපි අලුතින් පටන්ගමු කිව්ව.... අන්තිමට 2022/10/24 වෙච්ච සිදුවීම් ඔක්කොම මම දැනගත්තා.... අර මම මතක තියාගන්න කිව්ව කෑල්ල මතකද... 2 පාර a/L කරන්න ගියානෙ පරන school එකට අනුරාධපුර අන්න එහෙදි o/l කාලෙදි පස්සෙන් ආපු කොල්ලෙක් එක්ක යලුවෙලා 2020 දි..... එ කොල්ලට කියල තියෙන්නෙ මම ගෙදරින් කතාකරපු කෙනෙක් මම ඒකට කැමති නෑ අම්මල මට බල කරනවා මම ඔයාට තමා ආදරය කියල .....අවුරුදු 2 ක් මට හොරෙන් එයා එ සම්බන්දෙ කරල ගෙදරටත් හොරා.... අන්තිමට එයා ආයි ආවා පිලියන්දල කෝස් එකකට එයා සම්බන්දෙ නැවැත්තුව ආයි එයා එක්ක යාලු උනා.... එකදවක් trip එකකුත් ගිහින් මම ත් ගියා එයා කොටුව එනෝ කිව්වහම අනේ එ කොල්ල හැන්ගියා... 🤣🤣 පව්. කොන්ද පන නැති ඔයවගේ කොල්ලො නිසා තමයි අද ලංකාවෙ මෙච්චර ප්‍රශ්න එදා ගෙඩරින් කතාකරපු සම්බන්දයක් තියනව කියල දැන දැන කොල්ලක් කොල්ලෙක්ටම අවුරුදු 2ක් තිස්සෙ හොර මිනිහා වෙලා හිටියනම් girls එ කොල්ල යටට අදිනව ඇත්තෙ මොකක් වෙන්න බැරිද..🤣🤣🤣 කතාව ඔහොම ඉවර උනා අද 2023/02/06 අදට මගෙ ආදරයට අවුරුදු 5 යි... සතුටුයි මම අවංකව ආදරය කරපු නිසා.. කෙල්ලොන්ගෙ හිත් එහෙ මෙහෙ යනො ම්න් පිලිගන්නවා එත් යන්න ඔනින්ම් එදා කියන්න තිබ්බ... ආදරනීය සමුගැනීමක් එයට මම දෙනවා...මොකද මට තව කෙනෙක් හොයාගන්න එක අමාරු නෑ.... 😎 ඉතිම් ම්න් අදවගේ දවසකත් එයාල දෙන්නටම සුබ පතනවා එ සම්බන්දෙ හොදට විවාහය දක්වම කරගන්න ලැබේවා කියල... ඉතිම් අද එ ගෑනු ලමය අර යටට අරව අදින boy එක්ක කාලය කා දාමනව මම ceylon germen tec එකේ auto mobile full time එක කරනව.. ඒවගේම univo tec eke NVQ 7 කරනව... මගේම කියලා auto hub කියල shop එකක් කරනව..(දැනට)
ඒ වගේම මම එ මොහොතෙ ලිව්ව සිංදුවක් එයා FB time line එකෙ share කරල තියනව එ සිංදුව මම ලිව්වෙ කිටල නොදැන. මෙ හැමදේම වැටුන වෙලාවෙ නැතිවෙලා නෙමෙයි අලු ගසාගෙන නැගිට්ට නිසා සහ එ ප්‍රතික්ෂේප වීම ආශිර්වාදක් කරගත්තු නිසා... දැන් කාටද ජීවිතේ වැරදුනේ කියලා මෙ කතාව අහන ඔයාලම හිතට ගන්න... වදින්නම් 🙏🙏🙏 ප්‍රතික්ෂේප උනා කියල වැටෙන්න එපා තවත් එක ජීවිතයට ආශිර්වාදක් කරගෙන නැගිටින්න...
මම MP