20/08/2026
රාජ්ය භීෂණයෙන් වෙළුණු යුගයකදී පවා, යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවත්, ඒ වෙනුවෙන් නැගී සිටීමට ජවයත් සුවහසක් සිත් තුල පෝෂණය කිරීමට තම හඬ අවදි කල අසහාය ගීත කොකිලාවිය 🙏..... ආදරණීය නන්දා මාලිනිය...
නිතර මුව රැඳි, බරම ගී වැකි...
හදවතේ පතුලේම කෙටුණා...
අතැර යන බව සිහිවුණා නම්...
ගී අසා නොසිටින්න සිතුණා...
සුබ ගමන්! 😥