07/09/2026
ඕනෑවට වඩා හිත උණු කරගන්න එපා... 😌🖤
අපි කොච්චර පව් කියලා හිතුවත්,
සමහර මිනිස්සු අපි ළඟ ඉන්නේ
එයාලට අපෙන් වැඩක් තියෙන තාක් විතරයි.
ඒ නිසා හැමෝටම හොඳ වෙන්න,
ඒත් හැමෝගෙන්ම එක වගේ හදවතක් බලාපොරොත්තු වෙන්න එපා.
✍️❤
Follow us On C & S PaGe
👣🍃🌻🍃👣
゚viralシ