W O R L D

W O R L D Beautiful Things In One Shot

23/04/2025
23/04/2025
12/01/2025

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒකනම් ❤️🥰

🔴 DISTRICT 1️⃣පොළොන්නරුවේ අම්මාට සහ තාත්තාට පිං දෙන්න ඕන මේ වගේ අති දක්ශයෙක් මේ ලෝකයට දායාද කලාට ❤️වචන වලින් විස්තර කල න...
31/05/2024

🔴 DISTRICT 1️⃣
පොළොන්නරුවේ

අම්මාට සහ තාත්තාට පිං දෙන්න ඕන මේ වගේ අති දක්ශයෙක් මේ ලෝකයට දායාද කලාට ❤️

වචන වලින් විස්තර කල නොහැකි සතුටක් ඔවුන් දෙදෙනාගේ වචනවල තිබුනා ❤️...........

අහස කියන්නේ නිකන්ම නිකන් හිස් අවකාශයක්ම නෙවේ...ඒක මායාකාරී ලෝකේකට යන පාරක්...🥺💜
25/04/2024

අහස කියන්නේ නිකන්ම නිකන් හිස් අවකාශයක්ම නෙවේ...
ඒක මායාකාරී ලෝකේකට යන පාරක්...🥺💜

අහිමියි කියලා දැනගෙනත්අමතක කරන්න බැරි රූපයක්.....අහම්බෙන් වගේකාලේකට පස්සේකොහේ හරි දැක්කම.....මුලු ඇගම ගිනිගන්නවා වගේ දැන...
24/04/2024

අහිමියි කියලා දැනගෙනත්
අමතක කරන්න බැරි රූපයක්.....

අහම්බෙන් වගේ
කාලේකට පස්සේ
කොහේ හරි දැක්කම.....

මුලු ඇගම ගිනිගන්නවා වගේ දැනෙනවනම්......

පපුවේ කොනක රිදීගෙන එනවනම්.....

දකින වාරයක් ගානේ උබේ හිත හූල්ලනවනම්.....

ඒ වෙලාවට උබට කියාගන්න බැරි තරම් අසරණකමක් දැනෙනවනම්.....

ඇත්තටම උබ ඒ රූපේට.....
ඕනවටත් වඩා ආදරේ කරලා....

||මකාගන්න බැරි තරමට ම
ඒ රූපේ
උබේ හදවතේ ඇදිලා...||

හෂා...🖊

ප්‍රේමය නමින් මගේ මතක පොතටනුඹ එක් කළ මතක මහ ගොඩයි....ඉතින් ප්‍රේමීය....,අවසානයේ මට හිතුනෙම මෙහෙමඔව්,||   මතක තමයි     හැ...
18/04/2024

ප්‍රේමය නමින්
මගේ මතක පොතට
නුඹ එක් කළ මතක මහ ගොඩයි....
ඉතින් ප්‍රේමීය....,
අවසානයේ මට හිතුනෙම මෙහෙම
ඔව්,

|| මතක තමයි
හැමදාමත් මිනිස්සු ජීවත් කරවන්නේ ||

Hasha...🖊

ඔබ සැමට සුභ නව වසරක් වේවා !Wish You a Happy New Year ✨️❤️W O R L D  📷🍀🌸          🔰 ADMIN OF PAGE 🔰
01/01/2024

ඔබ සැමට සුභ නව වසරක් වේවා !
Wish You a Happy New Year ✨️❤️

W O R L D 📷🍀🌸



🔰 ADMIN OF PAGE 🔰

❤️
24/11/2023

❤️

පුරුදු වෙන්නම හොද නැත්තේ මිනිස්සුන්ට කීවට....පුරුදු ඇබ්බැහි වෙන්නෙම අපිටත් නොදැනිමඉතින් ලස්සන පිරිමි ළමයෝ...ඔයා මට... මග...
22/11/2023

පුරුදු වෙන්නම හොද නැත්තේ මිනිස්සුන්ට
කීවට....
පුරුදු ඇබ්බැහි වෙන්නෙම අපිටත් නොදැනිම

ඉතින් ලස්සන පිරිමි ළමයෝ...
ඔයා මට...
මගේ ලස්සන ඇබ්බැහියක්.!
ඒක පිස්සුවක්.! මටත් නොදැනිම
මං ආදරේ කරන්න පුරුදු වුණ...

ඒත්....
ඒ ඇබ්බැහිය ඇතුලේ ජීවත් වෙන්න පටන් ගත්තම
පුංචි මගහැරීමක් උනත් හොදට දැනෙන්න ගන්නවා...

ඉතින්,
මං හරි බයයි ළමයෝ
හිත රිද්දගන්න...
ඒ නිසා මං
මුල්ම පද පේලීය ආයේ මතක් කරගන්නවා...

|| පුරුදු වෙන්නම හොද නැත්තේ මිනිස්සුන්ට ||

Hash

🌸🥺
05/11/2023

🌸🥺

ප්‍රේමය ඇබ්බැහියක් වුනාට පස්සේඑතනින් එහා මට කිසි බලාපොරොත්තුවක් නෑ!මට දැනෙන්නේ එක දෙයයි...හදවතේ සියුම්ම තැන ස්පර්ශ කරපු ...
30/10/2023

ප්‍රේමය
ඇබ්බැහියක් වුනාට පස්සේ
එතනින් එහා
මට කිසි බලාපොරොත්තුවක් නෑ!
මට දැනෙන්නේ එක දෙයයි...
හදවතේ සියුම්ම තැන ස්පර්ශ කරපු ඔයාව
මට හිමිවිය යුතුමයි....
ඒත්...
මං අහන්නේ
|| මට ඔයාව ඕනමයි කියලා දැනෙන හැගීම ||
නොදැනෙන ගානට ඉන්න ඔයාට ඕනමද...?

🤍🌻💫
Hash...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when W O R L D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category