𝕄 - 𝕡𝕚𝕣𝕖

𝕄 - 𝕡𝕚𝕣𝕖 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝕄 - 𝕡𝕚𝕣𝕖, Arts and entertainment, Colombo.

Good morning 🙈❤️
09/04/2023

Good morning 🙈❤️

🥺❤️
31/03/2023

🥺❤️

🙈❤️
29/03/2023

🙈❤️

😇❤️
29/03/2023

😇❤️

18/02/2023

මඟහැරුණු_මහළු

පොප්ලර් කොළ යට

මිහිදන් වෙමුද දුයිෂෙන්;

තුරුළු කරගෙන

සීතල ම

අල්තිනායි මතක...🍁

-Mrs.-

"හීත හිරිකඩ පහස"ඒක වෙනමම හැඟීමක්. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගෙවිලා ගිය අතීතෙක හිරිගඩු පිපෙන උණුසුම් තත්පරයක් හදවතට ළ...
21/12/2022

"හීත හිරිකඩ පහස"
ඒක වෙනමම හැඟීමක්. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගෙවිලා ගිය අතීතෙක හිරිගඩු පිපෙන උණුසුම් තත්පරයක් හදවතට ළං කරන, කිලිපොළන හැඟීමක්🥺❤️.
ඉරිදා,
කෑකෝ ශබ්ද, රථ හඬ, දුම් ගඳ ඉවසගෙන දහදිය උහුලගෙන ටියුටරි වලට ඇදෙන නොසන්සුන් දවසක්. ඒත්,
මම ඒ දැක්ක මිනිස් රූපය බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි🥺. (යටි හිතේ ප්‍රාර්ථනාවක්). හේතු නැති වෙලාවක, හේතුවක් මවාගෙන ආව ඒ රූපය දිහා බලාගෙන තත්පරයක් හිනා වෙලා වෙව්ලන දෙපා වාරු කරගෙන බස් රථයට නැගුන හැන්දෑවක් ඒක. තනියම හිනා වෙවී වෙනමම ලෝකයක🤭. හදවත ගැහෙන හඬ විතරක් ඇහුණු, ලෝකයම බොඳ වෙලා එකම රූපයක් දැකපු, උණුසුම් කෝපි විතරක් උවමනා වුණු, ජීවිතේ සුන්දරම දවස ඒක. 2022/03/06.
"ලොකු දුරක් ඇවිත්.
ආයෙත් හැරෙන්න බෑ වගේ"
"ඔව්, හැරෙන්න බැරි තරම් ඇවිල්ලා"
"ඉස්සරහට යෑමක් තමා"
"යමු🤗"
♥️හුස්ම වැටුණේ නැති ඒ තත්පරය, මේ ලෝකෙ සුන්දරම මොහොත...🥺♥️වැඩිපුරම ආදරේ තිබුනේ ආදරෙයි නොකියා ආදරේ පෙන්නපු තැන්වල...☘️❤️

-අනූ-

07/11/2022
🥺
19/09/2022

🥺

🙈
06/09/2022

🙈

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕄 - 𝕡𝕚𝕣𝕖 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share