13/04/2024
┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ★
┊ ┊ ☆
┊ ★
♡
☆
♡
♡
♡
• • •「◆」• •
╔═════2024❤️════╗💖💫 *ලබන්නාවු නව සිංහල අවුරුද්ද ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ ලෝකවාසී සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි ❤️😍, සිතුම් පැතුම් ඉටුවන 💫 සුභම සුභ අලිත් අවුරුද්දක් වේවා🙏..... තමන්ගෙම අරමුණු වෙනුවෙන් හීන දකින හැමෝගෙම හීන සැබෑ වන කිරියෙන්,
පැණියෙන්,සතුටින් පිරි,ජරමර,බරබර,කරදර නැති,ආදරෙන් !සාමයෙන් !කරුණාවෙන් පිරි,සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන ඉසුරින් පුරවන, සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,නැවුම් නව වසරක් වේවා !120ට 220ක් ආයුබෝ වේවා..! ❤️💫 *2024*/ ................ *බුදු සරණයි* ..... 🌹⃝✥⃟ 🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊✨️✨️✨️✨- ꧁♡ HAPPY NEW YEAR ♡꧂ 💖.....................2024 - ❤️💫 අලුත් පරිච්ඡේදයක් සඳහා මගෙන් සුභ පැතුම්......
𝐃𝐣 Danushka.
Black Eagle 𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭