කතාව ThE StRoy

කතාව ThE StRoy මේ ඔබේ කතාවද විය හැක ��

කරත් හොද නැ නොකරත් හොද නැ
11/02/2023

කරත් හොද නැ නොකරත් හොද නැ

🙄
04/02/2023

🙄

04/02/2023
04/02/2022

ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා👇
අද⁣ට අවුරුදු 74ක් වුනා...
දියුණුවෙන් දියුණුවට පත්
කරන්න පුළුවන් රටක
අවුරුදු ගානක් තිස්සෙ දියුණු
උනේ රටවත් ජනතාවවත් නෙමෙයි
දේශපාලකයා පමණයි...
බහුතර ශ්‍රී ලාංකිකයන් දේශපාලන
වහලුන් වී ඇති හෙයින්ද
දේශපාලකයා කොතරම් රට කෑවත්
වහල් කම් කරන වහලුන්ට එය
පෙනුනේ නැත...
ඒ තරම්ම ශ්‍රී ලාංකීය ඡන්ද දායකයා
හාල් මුට්ටයට,පොල් ගෙඩියට
දැන දැන රැවටේ....
කෙසේ නමුත් එදා සිට අද දක්වාම
ශ්‍රී ලංකාව හදුන්වන්නෙ
සංවර්ධනය වෙමින් පවතින
රටක් බවටය...
දුකින් හෝ මෙයත් කිව යුතුය
ශ්‍රී ලංකාව යනු කවදාවත්
සංවර්ධනය වුන රටක් බවට
පත්වෙන්නෙ නැත
එය නිසැකයි...

ඉතිං රජවරු රැක්ක භුමිය
හෙලයො රැක්ක දීපය
බුදුන් තුන්වරක් වැඩම කල පිං බිම

අමු අමුවෙ ගින්බත් කරේ
වංචාකාරයො වුන දේශපාලකයෝය...
මගේ මේ උතුම් ලස්සන රට⁣ට කරපු
⁣⁣දේට ඔහුන් උපදිනා හැම ආත්මයකටම සාප වේවි !

Words - Naviya 🖋️

අම්මා😍
26/01/2022

අම්මා😍

-🦋තාමත් එහේමයි.. කිසි වෙනසක් නෑ.. 🥺❤️
ඒ තමයි අම්මා.. 🥺

18/01/2022

අනිවාරෙන් ! 😊

29/07/2021

ඒ උනන්දුවට අපිත් ආදරෙයි..

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කතාව ThE StRoy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to කතාව ThE StRoy:

Share