Kingdom Youth Sri Lanka

Kingdom Youth Sri Lanka Kingdom Youth is a Sri Lankan based catholic youth choir group. Please like and share our content! Thank you!

Their sole purpose is to praise god and celebrate religious expression through musical excellence, serves as our motto "One Purpose - One God".

Ready to Rock! 😎Kingdom Youth Sri Lanka is performing at Crescat Boulevard. Catch us on action, today at 5pm. 👍🏼       #...
22/12/2021

Ready to Rock! 😎
Kingdom Youth Sri Lanka is performing at Crescat Boulevard. Catch us on action, today at 5pm. 👍🏼
#2021

08/11/2021

Kingdom Youth Carol Competition 2021 | නත්තල් කැරොල් ගායනා තරඟය 2021

තරඟ කොන්දේසි

1. දේවස්ථාන හා පෞද්ගලික ගීතිකා කණ්ඩායම් වලට මේ සඳහා සහභාගි විය හැකිය.
2. එක් කණ්ඩායමක් සඳහා සහභාගි විය හැකි උපරිම සාමාජිකයින් ගණන 15කි.
3. ඔබගේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයින් ගණන 15ට වැඩි නම්, කණ්ඩායම් 2ක් ලෙස සහභාගි විය හැකිය.
4. අප වෙත එවන ඔබගේ වීඩියෝව සජීවී කැරොල් ගායනයක් විය යුතුය.
5. කැරොල් ගායනය ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කල හැක.
6. එම වීඩියෝව ඔබගේ Google Drive වෙත Upload කර එහි Link එක පහත දී ඇති Google Form එක හරහා අප වෙත එවිය යුතුය. - https://forms.gle/ucuAtYVZzpbFfCLZ8
7. විඩියෝ එවිය හැක්කේ නොවැම්බර් මස 23 වන දින දක්වා පමණී.
8. අප වෙත එවන ඔබේ වීඩියෝව අපගෙ Kingdom Youth Facebook පිටුවෙහි පල කරනු ලබන අතර එහිදී වැඩිම මනාපයන් (likes) ලබා ගන්නා වීඩියෝව ජයග්‍රහණය කරනු ලබයි.
9. විඩියෝ සඳහා මනාපය පල කිරීමට නොවැම්බර් මස 25 දා සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා අවස්තාව හිමිවේ.
10. දෙසැම්බර් මස 05 වන දිනෙන් පසුව පලවන මනාපයන් වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න.
11. මනාපයක් වලංගු වන්නේ එම මනාපය පල කල පුද්ගලයා අප Kingdom Youth page එක Like කර සහ Kingdom Youth YouTube Channel එක Subscribe කර තිබුනහොත් පමණී. එබැවින් Page එක Like කර සහ channel එක Subscribe කර තිබීම අනිවාර්යය බව ඔබේ යහළුවන්ට දන්වන්න.
KY page - http://bit.ly/2D2cGAs
KY YouTube Channel - http://bit.ly/2O7G6Uh
12. දෙසැම්බර් 7 වන දින ජයග්‍රාහකයින් අප Facebook පිටුව ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබයි.
13. ජයග්‍රාහකයින්ට ත්‍යග ලෙස අලුතින් නිර්මාණය කරන ලද නත්තල් ගීතිකාවක් Music වීඩියෝව සමඟ ලබා දෙනු ඇත.
14. දෙසැම්බර් 11 වන දින ජයග්‍රාහකයින් අප Music Studio එක වෙත පැමිණ Recording සිදු කල යුතු අතර දෙසැම්බර් 12 වන දින ඔබගේ දේවස්ථානයෙදී වීඩියෝව පටිගත කරනු ලබයි.
15. ජයග්‍රාහී ඔබගේ නව නිර්මාණය අපගේ Kingdom Youth YouTube චැනලයෙහි Upload කරනු ඇත.

වැඩි විස්තර සඳහා 077 00 84928 අමතන්න.

අසිරිමත් නත්තල අරුත්බරව අත්විඳින්න අපිත් එක්ක එකතු වන්න.

Kingdom Youth Sri Lanka
One Purpose - One God

© Kingdom Youth Sri Lanka 2021

Thank you! 😊❤️🙏🏻
07/01/2021

Thank you! 😊❤️🙏🏻

“May the true spirit of Christmas shine in your heart and light your path.”✨️✨️MERRY CHRISTMAS!! From all of us at Kingd...
24/12/2020

“May the true spirit of Christmas shine in your heart and light your path.”✨️✨️
MERRY CHRISTMAS!! From all of us at Kingdom Youth. 😊🙏🏻
#2020

Our 1st original Christmas song. Please share & subscribe! May God bless you! 😊
21/12/2020

Our 1st original Christmas song. Please share & subscribe!
May God bless you! 😊



Title - මේ ගයන්නේ | Me GayanneArtist - Kingdom Youth Sri LankaMusic/ Mixing & Mastering- Rajeewa Jayawickrama 'S MUSICLyrics - Rashmi AbeysekaraMelody - ...

Our 1st Original. Listen and share. And don't forget to subscribe! God bless you all! 😊       #2020
21/12/2020

Our 1st Original. Listen and share. And don't forget to subscribe! God bless you all! 😊
#2020

https://song.link/tfr4rcmhhmnfB
20/12/2020

https://song.link/tfr4rcmhhmnfB

Listen now on your favorite streaming service. 🎧🔥🚀 Powered by Songlink/Odesli, an on-demand smart link service helping people share music, podcasts, and more.

ලොවක් සසල කල වසංගතයකට පවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙලූ ශ්‍රී රුධිරයේ මහිමයෙන් සොයා දුන් ගැලවීම පැරදවිය නොහැකි බව පසක්...
29/03/2020

ලොවක් සසල කල වසංගතයකට පවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙලූ ශ්‍රී රුධිරයේ මහිමයෙන් සොයා දුන් ගැලවීම පැරදවිය නොහැකි බව පසක් කරන්නට Kingdom Youth අපේ වෑයමකි.

'Kingdom Youth' our effort is to remember that even a pandemic cannot defeat the glorious redemption of the blood of the Christ Jesus.

ලොවක් සසල කල වසංගතයකට පවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙලූ ශ්‍රී රුධිරයේ මහිමයෙන් සොයා දුන් ගැලවීම පැරදවිය නොහැක....

'Kingdom Youth' our effort is to remember that even a pandemic cannot defeat the glorious redemption of the blood of the...
29/03/2020

'Kingdom Youth' our effort is to remember that even a pandemic cannot defeat the glorious redemption of the blood of the Christ Jesus.
Link 👉 https://youtu.be/f-uZz7PjeVQ

Merry Christmas Everyone! 😊👍
25/12/2019

Merry Christmas Everyone! 😊👍

Address

89 Galle Road, Colombo 03
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kingdom Youth Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category