02/09/2026
රිදම් එකට Break එකක්...
Life එකට සැන්ඩි ටිකක්...
People’s Players
Drama Festival: Theatre Town 2026
📅 Dates: September 18, 19, 20, 2026
📍 Venue: Namel Malane Punchi Theatre, Borella🎭
Drama Line-up
සැප්තැම්බර් 18 – කෝලම් රටක්
සැප්තැම්බර් 19 – හීන අරං පාරෙ හිටං
සැප්තැම්බර් 20 – හිතුමතේ ආදරේ
ප්රවේශපත් -
Sky Stand - Rs 1000/=
Classic Stand - Rs 2000/=
Gold Stand - Rs 3000/=
නාට්ය තුනම නැරැඹීමට 3in1 Theater Town Pass..
Sky Pass - Rs 2500/=
Classic Pass - Rs 5000/=
Gold Pass - Rs 8000/=
දුරකථනයෙන් කලින් වෙන්කිරීමට..
අමාශා - 070 2400 888 (WhatsApp)
ප්රභාත් - 071 310 0411
අන්තර්ජාලයෙන් -
https://mytickets.lk/events/6a7f3e9543da52d5962a729a
ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර නිර්මාණ කාර්යයක්..!
#ඒකමැජික්තොප්පියක්