Shiw

Shiw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shiw, Arts and entertainment, Colombo.

08/09/2024

ලගින් ඉන්නම්...🥺❤️

Senanayaka Weraliyadda
Chamara Weerasinghe
Damith asanka

27/10/2023

Kiss power 🙂

කාටවත් පමණට වඩා "ඇබ්බැහි වෙන්න එපා..."දවසක මහ රැටත් ඇස් ඇරන් කල්පනා කර කර "විදවන්න වෙනවා!🥺💔🖇️
27/09/2023

කාටවත් පමණට වඩා "ඇබ්බැහි වෙන්න එපා..."දවසක මහ රැටත් ඇස් ඇරන් කල්පනා කර කර "විදවන්න වෙනවා!🥺💔🖇️

මාගේ නරකම කාලයේදී ඔබට මා හටආදරය කිරීමට නොහැකි නම්,මගේ හොඳම කාලයේ ආදරය ලැබීමටඔබට අයිතියක් නැත! ❤️‍🩹
22/09/2023

මාගේ නරකම කාලයේදී ඔබට මා හට
ආදරය කිරීමට නොහැකි නම්,
මගේ හොඳම කාලයේ ආදරය ලැබීමට
ඔබට අයිතියක් නැත! ❤️‍🩹

21/09/2023

මං මොන්ටිසෝරි යන කාලේ😌🌸

21/09/2023

වේදනාකාරී මතකත් එක්කම ජීවිතේට පුළුවන් හේතුවක් නැතිවම ඔහේ ගලාගෙන යන්න 🥺

බර හුස්ම වල් ,
හිතට බර හැගීම් ,

මාව අහන් ඉන්න , මං වෙනුවෙන් ඉන්න , මං එක්ක ටික වෙලාවක් හරි කතා කරන්න, මං අයදියෙමි...
සුන්දර ප්‍රේමය මෙතරම් මගේ ජිවිතේ පහතකට ඇද දායි සිතුවේ නැත..!🙂

ඇය,

මගෙන් බොහෝ දුර යන්න පටන් ගෙන අවසන්‍ ය..
වචන වලින් විටින් විට ප්‍රේමය මරාදමමින් ඇත..
විශ්වාසය බිදී ගොසින් ඇත...
මා හමුවීමට පවා නොපැමිණෙන ඈ
වෙනත් අය සමග සතුටින් කාලය ගෙවනු දුටුවෙමි..

හිතට සතුටක් ඇත,

ඇගෙ මුහුණේ හිනාවක් තිබෙනු දුටුවෙමි🌼
අවසානයේ මාව අහන් ඉන්නටවත් ඇය මා ළඟ නැත...
හිතට ලොකු දුකක් සහ කලකිරිමක් පමණක් ඉතිරි වි ඇත...

ඉතින් වේදනාකාරී මතකත් එක්ක ,
අදටත් මං ජීවත් වෙනවා එදා වගේම
හරි අපූරුවට !! 🤍💐

ප්‍රියතම පුද්ගලයා කිසි දිනෙක
ආගන්තුකයෙක් නොවිය යුතුය 🥺💗

ආදරෙන් හිටි කාලය ආයෙ එනවානම්...💐🥰

- ᦓꫝ꠸᭙ -

20/09/2023

❤️

20/09/2023

" විශ්වාස කරනවා, මේ හැමදේම හරි යන දවසක් එයි කියලා....💐🥺🤍"

කියන්න...?🙂
15/09/2023

කියන්න...?🙂

හැමෝගෙම ජීවිත වල ඉන්න ඕන.!!තමන්ගෙමයි කියලා දැනෙන ආදරණීය කෙනෙක්.💗🕊️
13/09/2023

හැමෝගෙම ජීවිත වල ඉන්න ඕන.!!
තමන්ගෙමයි කියලා දැනෙන ආදරණීය කෙනෙක්.💗🕊️

Rainy day + Coffee + Favorite Movie = Happiness 💗
03/09/2023

Rainy day + Coffee + Favorite Movie = Happiness 💗

🙂
02/09/2023

🙂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shiw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share