15/07/2022
සිප්සවි
අර්බුධ පිරි අසීරු තත්ත්ව මැදින් මෙවර සාමන්‍ය පෙළ කඩයිම ජයගන්න වෙහෙසෙන ලොකු පොඩ්ඩන්ටයි මේ ආරාධනය ..
- ඔයාටත් ආර්ථික අපහසුකම් නිසා උපකාරක් පන්ති යෑමට නොහැකි ද ,
- පාසලුත් නියමිත ලෙස නොපැවෙත්වෙන නිසා ගොඩක් පාඩම් මග ඇරුනෙවා නේද ,
එන්න අපිත් එක්ක එකතු වෙන්න🤗
ඔයාලගේ හීන දිනන්න උදව් වෙන්න සිප්සවි අපේ කණ්ඩායම සූදානම් ,
ගණිතය
විද්‍යාව
ඉංග්‍රීසි
ඉතිහාසය
නර්තනය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
යන විශයන් උදෙසා නොමිලේ උපකාරක පන්ති මාලාවක් පවත්වනවා .
විශය නිර්දේශය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් අවසානය දක්වාම නිවරදිව වැඩ කරමු.
🔴ආරම්භය - ජුලි 24 ඉරිදා උදේ 9.00 ට රිදීමුදල " සියස් " අධ්‍යාපන ආයතනයේදී
🔴වැඩි දුර විස්තර සදහා අමතන්න -
071 2258527(මිලාන් )
070 3231321(හංසි)
ප.ලි -
දැන්වීම දකින නැන්දලා මාමලාට ,
ඔයාගේ අසල්වාසි , නෑදෑ හිතමිතුරු මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුව පුතාව මේ පිලිබද දැනුවත් කරමු.
ලස්සන් රටක් හදන්න..
එන්න අපි අනාගත පරපුර දැනුමෙන් පෝෂණය කරමු .❤️