24/05/2026
https://twb.nz/justiceforherchildprotection
ළමා අපයෝජනවලට එරෙහිව සහ වින්දිත දැරියන්ට යුක්තිය පතා පෙළගැසෙමු. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමටත්, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හඬක් නැගීම අපේ වගකීමකි. මෙම රාමුව ඔබේ face book profiles picture එකට එකතු කර සහයෝගය දක්වන්න.