BRAIN ZTORM

BRAIN ZTORM Welcome to BRAIN ZTORM official Fan page! We hope to fill your Brain with Mathematics / Science / Puzzles and Tricks. and also with Science and Technology.

Follow us on Facebook, Twitter and on YouTube
_ _ _ _
Once you Solve it You will feel it!!!

Who can solve this?
13/06/2026

Who can solve this?


Who Can Solve this ? 1% will solve correctlyRiddle Brain storming
11/06/2026

Who Can Solve this ? 1% will solve correctly
Riddle
Brain storming



💡 GUESS THE SAYING: 🌧️ + 🐱 + 🐶 Thousands get this wrong! What phrase is it?     ゚
10/06/2026

💡 GUESS THE SAYING: 🌧️ + 🐱 + 🐶 Thousands get this wrong! What phrase is it?

🍔 UNSCRAMBLE ME 🍕Can you figure out this popular dish?AIPZZHint: It's cheesy and everyone loves it 😋Comment when you sol...
10/06/2026

🍔 UNSCRAMBLE ME 🍕
Can you figure out this popular dish?

AIPZZ

Hint: It's cheesy and everyone loves it 😋
Comment when you solve it!

🔥 MOVE 1 MATCHSTICK TO FIX THIS 🔥6 + 4 = 4You can only move ONE matchstick to make it correct.What’s your move? Reply wi...
10/06/2026

🔥 MOVE 1 MATCHSTICK TO FIX THIS 🔥

6 + 4 = 4

You can only move ONE matchstick to make it correct.
What’s your move?

Reply with your answer 👇

🎬 Can you guess the movie from these emojis? 🎬🐼 + 🥋 + 👊Comment your answer below! 👇First 5 correct answers get a shoutou...
10/06/2026

🎬 Can you guess the movie from these emojis? 🎬

🐼 + 🥋 + 👊

Comment your answer below! 👇
First 5 correct answers get a shoutout 🎉

Hey what is this 🤭🤭🤭🤭Who can solve 🧐🧐
23/11/2025

Hey what is this 🤭🤭🤭🤭

Who can solve 🧐🧐

🏹🏹🏹🏹🏹2023 ප්‍රශ්න පත්‍රය පදාර්ථ හා ගුණ පාඩමෙන් අහලා තියෙන්නෙ දුස්ස්‍රාරාවීතාවකොටස ඉතින් 2024 දී අපි ප්‍රත්‍යාස්තථාව හෝ ප...
20/09/2024

🏹🏹🏹🏹🏹

2023 ප්‍රශ්න පත්‍රය පදාර්ථ හා ගුණ පාඩමෙන් අහලා තියෙන්නෙ දුස්ස්‍රාරාවීතාවකොටස ඉතින් 2024 දී අපි ප්‍රත්‍යාස්තථාව හෝ පෘෂ්ඨික ආතතිය කොටසින් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් එන බවට හිතන්න පුලුවන්☘️🌍

අන්න ඒ නිසා ඒ රචනා ලකුණු 15/15 Target කරලා මේක කරන්නෙ...මේ පන්තිය එක දවසින් ඉවර කරලා දෙන්න හිතන් ඉන්නවා....බැරි උනොත් අපි තව එකම එක දවසක් කරලා ප්‍රශ්න ටික කරනවා...😎

ඉතින් ඒ ලකුණු 15යි MCQ වල ලකුණු ටිකයි ගන්න ඔයත් එන්න...

ප්‍රත්‍යාස්ථතාව පාඩමට Rs 1000/=
විතරයි අපේ පන්ති ගාස්තු...🥹

තීරණය ඔයාගෙ අතේ...2024 නම් අනිවාර්යයෙන් එන්න ඕන...

2025ට නම් මේක මරුම චාන්ස් එකක් syllabus Cover කරගන්න...

එහෙනම් හැමෝම එන්න....

මොකද මේ තරම් ලේසි පාඩමක් තවත් නෑ...මේක නොදැන යන්න එපා විභාගෙට නම්...😞

එහෙනම් ඔයාලට ජය
මම,
Dr.Chanaka Wickramasinghe
MBBS
SJP

Contact 👀

077 1664793 (call/whatsapp)
[email protected]

Whatspp Group link

https://chat.whatsapp.com/Ghirba7G9OkFwNdnfmsQW6

🔴🔴🔴🔴🔴🔴🔴අනිවාර්‍යෙන් කියවන්න..2024/2025 A/Lඅපේ Reverse Class එකේ  පදාර්ථ හා විකිරණය පටන් අරන් තියෙනවා ළමයි...දැනට තාප වික...
22/07/2024

🔴🔴🔴🔴🔴🔴🔴
අනිවාර්‍යෙන් කියවන්න..2024/2025 A/L

අපේ Reverse Class එකේ පදාර්ථ හා විකිරණය පටන් අරන් තියෙනවා ළමයි...දැනට තාප විකිරණය theory අවසන්....ඒකේ ගණන් සෑදීම හා ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භ කිරීම ලබන සතියේ ඒ කියන්නෙ 26 වෙනිදා....ඉතින් ඔයා තවමත් අපිත් එක්ක එකතු වෙලා නැත්තන්....😪

ඉක්මනට එන්න...එන්න කලින් ඕන නම් අපේ ක්ලාස් එන යාලුවෙක්ගෙන් අහලම එන්නකෝ....😎

සිකුරාදාට කලින් Register වෙන්න...මොකද ඔයාට වීඩියෝ දෙකක් අපි දෙනවා කලින් පන්තියේ....ඒ දෙක බලාගෙනම ආවොත් ඔයාට හරිම ලේසි වෙයි...❤️❤️❤️

අදම අපේ පන්තිය හා එකතුවන්න මේ Whatspp Group එකට එකතු වන්න.

https://chat.whatsapp.com/Ghirba7G9OkFwNdnfmsQW6

Telegram Link 🧡
https://t.me/+15BTI80EpRs2NDY9

☝️ජූලි මාසය පදාර්ත හා විකිරණ
☝️අගෝස්තු පදාර්ථයේ ගුණ

එහෙනම් ජය වේවා...
මම,
Dr Chanaka Wickramsinghe

ඔයාලා මේ වෙද්දි 2024/25 අවුරුදුවල A/L ලියන්න බලාපොරොත්තුවෙන් ඇති.ඒත් PHYSICS විශය නිර්දේශයේ මේ වන විට ඔබ සිටින්නේ කොහේද ...
08/07/2024

ඔයාලා මේ වෙද්දි 2024/25 අවුරුදුවල A/L ලියන්න බලාපොරොත්තුවෙන් ඇති.ඒත් PHYSICS විශය නිර්දේශයේ මේ වන විට ඔබ සිටින්නේ කොහේද ? තව කොපමණ පාඩම් තිබේද...ඒ පාඩම් අවසන් වන විට විභාගයට ඉතිරි වන්නෙ දින කීයද...නිකමට සොයා බලා තිබේද....පාඩමක් ඉවර වූ පමණින් ගැටලු විසඳිය හැකිද ? එසේ නම් අවසාන මොහොතේ Syllabus ඉවර කරගෙන හොඳින් විභාගයටය යා හැකිද...ඔබගේ ප්‍රතිඵල කුමක් වේවිද.....තවත් අවුරුද්දක් පන්තිවල රස්තියාදුවෙන්න නොවී මේ පාරම EXAM ගොඩ දාගමු නේද...?👨‍🎓👨‍🎓👨‍🎓

ඔබ දන්නවාද විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ...
1st shy 15%
2nd shy 45%
3rd shy 40% වන දල ප්‍රමාණයක් වන බව...🤔

1st shy මෙපමණ ප්‍රතිඵල අඩුවීමට හේතුව
1.අවසන් මොහොතේද THEORY ඉගෙනීමට සිදුවීම😑
2.ප්‍රශ්නපත්‍ර ලියා පුහුණුවීමට කාල නොමැතිවීම.😶

ඉතින් මම ඔයාලට REVERSE CLASS පටන් ගන්නවා..කැමති අය එන්න.ඇවිල්ලා ඉක්මනට වැඩ ඉවර කරන් පේපර් ලියන්න ගන්න.❤️💛💚

හුගක් පන්‍තිවල විභාගය ආසන්නයේ දී TUTE එකක්දී කියවගෙන කියවගෙන යාම සිදුවන අතර දරුවන්ට ඉතා ලේසියෙන් ලකුනු ගත හැකි පාඩම් ළමයින්ට එපා කරන අතර ඒ ප්‍රශ්නයෙන් ඔබ බේරෙන්න...😇

අදම අපේ පන්තිය හා එකතුවන්න මේ Whatspp Group එකට එකතු වන්න.

https://chat.whatsapp.com/Ghirba7G9OkFwNdnfmsQW6

☝️ජූලි මාසය පදාර්ත හා විකිරණ
☝️අගෝස්තු පදාර්ථයේ ගුණ

මෙම පාඩම් දෙකෙන් රචනා ප්‍රශ්න 2ක් ලැබෙන අතර ඔබ උසස් පෙලට ලිවිය යුත්තේ රචනා 4කි...ඉතින්....
දැන් තීරණය ඔබ සතුයි...😎

Address

Boralesgomuwa

Website

Alerts

Be the first to know and let us send you an email when BRAIN ZTORM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to BRAIN ZTORM:

Share

Category